මේක 2006 ටිකක් පරණ එකක් ඒත් ආදරය ගැන හිතට දැනෙන පිල්ම් එකක් දෙමල වලට ගොඩක් ආස ආදරණීය රසිකයන් වෙනුවෙන් මම මේක තෝර ගත්තෙ මගෙ හිතට ගොඩක් දැනුන නිසා. හැබැයි මේෙක සිංහල සබ් මම දාපු එකක්නම් නෙමේ මේක 2010. 04. 22 බයිස්කොප්එල්කේ වෙබ්අඩවියට චාමිදේවා විසින් ඉදිරිපත් කල සිංහල උපසිරැසි මම ලින්ක් කරල තියෙන්නෙ අරගෙන බලන්න .
කතා සාරාංශය
කුන්දවී නම් තරුණියක් පාසල් කාලයේදී තම යහලුවන් සමගින් ආදරය කර විවාහ වීමට කැමැත්තෙන් පසුවෙයි එහෙත් ඇයගේ නිවසේ හුරතලිය නිසාත් නිවසේ අයගේ සිත රිදවීමට අකමැති නිසාත් විවාහ යෝජනාවකින් ඇය විවාහ වෙනව. ඔවුන්ට දරැවෙකුත් ලැබෙනව ඔවුන් තරම් ආදරෙන් සිටින තවත් අය නැති තරම් එහෙත් කාලයාගේ ඇවෑමෙන් ගෞතම් ගේ පැරණි දින පොතක් කුන්දවීට හමුවෙනවා ඔහුගේ පැරණි පෙම ගැන එහි සදහන් වෙනවා, ඉන්පසු කුමක් සිදුවේද ඔහු වැඩිපුර ආදරය කරන්නේ කාටද ඇසට කදුලක් නංවමින් කතාවේ අවසානය දක්වා ඔබට එක හුස්මට නැරඹිය හැකි චිත්‍රපටියකි.
ටොරන්ට් එක මෙතනින් බාගන්න/Torrent Download
සිංහල සබ් මෙතනින් බාගන්න/Sinhala subtaital Download
