Mama danna vidiyata aluth sim clone karanna bahe
අළුත් සිම් බෑ. සිම් රීඩර් එකකින් පුළුවන් (හුඟාක්) පරණ ඒව නම්. ඒ කරලා සුපර් සිම් එකක් හදන්න පුළුවන්. නමුත් එක පාර ක්ලෝන් එකයි ඔරිජිනල් සිම් එකයි දෙකම පාවිච්චි කරන්න බෑ.
Dekama use karanne naha machan. 4g data sim eka copy karanna bari weida?
cvally007:23108857 said:
sim eka nethi una kiyala aluth sim ekak illaganinkow