Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Simple Keylogger Using Java
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා අද මම කියල දෙන්න යන්නේ ජාවා උපයෝගී කරගෙන සරල Keylogger එකක් හදන්නේ කොහොමද කියල.මේක නරක දේවල් වලට නැතුව ඉගෙන ගන්න දෙයක් විදිහට තමන්ගේ දැනුමට එකතු කරගන්න යොදාගන්න.

මුලින්ම අපි බලමු මොකක්ද මේ Keylogger එකක් කියන්නේ කියල.සරලව කියනවනම් , Keylogger එකක් කියන්නේ අපේ පරිගණකයේ අපි keyboard එකෙන් ඇතුලත් කරන දත්ත(characters) මොනාද කියල සටහන් කරගන්න එක සහ , ඒ සටහන් කරගත්ත දත්ත පිටස්තර පුද්ගලයන්ට ලබාදෙන program එකක්.මේ වගේ ඒවා ගොඩක් වෙලාවට යොදාගන්නේ hackerලා.

ඒ වගේම , ගොඩක් අය දන්නවා ඇති ජාවා program එකක් වැඩ කරන්නේ virtual environment එකක් ඇතුලේ කියල.එක නිසා ගොඩක් වෙලාවට windows වගේ මෙහෙයුම් පද්දති සම්බන්ද දේවල් වලට කෙලින්ම ඇගිලි ගහන්න ජාවා වලට හැකියාවක් නැහැ.නමුත් අපිට පුළුවන් c හෝ c++ වලින් නිර්මාණය කරපු API ජාවා සමග භාවිතා කරලා ප්‍රධාන මෙහෙයුම් පද්දතිය සමග සම්බන්දතා ඇති කරගන්න.

මම මේ පෙන්නන්න යන program එකත් වැඩ කරන්නේ එහෙම හදපු ජාවා API එකක් උපයෝගී කරගෙනයි.මම මුලික සිද්දාන්තය වැඩ කරන හැටි program එකක් විදිහට පෙන්නන්නම්.ඉතුරු ටික ඔයාල තනියම තමන්ට කැමති විදිහට වෙනස් කරගන්න.

ඒ වගේම නැවත වතාවක් මම කියන්නේ , මම මේ කියල දෙන දේ වැරදි වැඩ වලට උපයෝගී කරගන්න එපා.ඒ නිසාම තමයි මම මුලික දේ විතරක් කියල දෙන්නේ.

හරි අපිට මේ වැඩේ කරන්න මුලික වශයෙන් අවශ්‍ය වෙන්නේ JNativeHook කියන API එක.

මේ API එක අපිට අන්තර්ජාලය මගින් බාගත කරගන්න පුළුවන්.

ඊට පස්සේ අපි බලමු program එක කොහොමද කියල.

ඔය උඩ තියෙන program එක භාවිත කරලා අපිට පුළුවන් අපි පරිඝනකයේ ඕනෑම තැනක type කරන characters මොනාද කියල සටහන් කරගන්න.පහල වීඩියෝ එක මගින් ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් වෙයි.

[YOUTUBE]6fsQoV5ylqY[/YOUTUBE]

තව දෙයක් තමයි , මේ program එක වැඩකරන්න නම් , මේ ප්රෝරම් එක දාල තියෙන පරිගණකයේ ජාවා install කරලා තියෙන්න ඕනේ.

තව දෙයක් තමයි , මේ program එක virus guards වලින් detect කරනවද කියල මම තාම check කරලනම් නැහැ.

මේක හොදයි ඉතින් කෙල්ලගේ හොර අල්ලනවා වගේ වැඩ වලට.

මගේ බ්ලොග් එකට.

මම එහෙනම් පස්සේ දවසක තවත් ත්‍රෙඩ් එකකින් හම්බ වෙන්නම්. එතකන් කට්ටියටම ජයෙන් ජය.

[QUOTE="Hasistranger, post: 21158218, member: 314292"] [SIZE=4][COLOR=SeaGreen] මචන්ලා අද මම කියල දෙන්න යන්නේ ජාවා උපයෝගී කරගෙන සරල Keylogger එකක් හදන්නේ කොහොමද කියල.මේක නරක දේවල් වලට නැතුව ඉගෙන ගන්න දෙයක් විදිහට තමන්ගේ දැනුමට එකතු කරගන්න යොදාගන්න. මුලින්ම අපි බලමු මොකක්ද මේ Keylogger එකක් කියන්නේ කියල.සරලව කියනවනම් , Keylogger එකක් කියන්නේ අපේ පරිගණකයේ අපි keyboard එකෙන් ඇතුලත් කරන දත්ත(characters) මොනාද කියල සටහන් කරගන්න එක සහ , ඒ සටහන් කරගත්ත දත්ත පිටස්තර පුද්ගලයන්ට ලබාදෙන program එකක්.මේ වගේ ඒවා ගොඩක් වෙලාවට යොදාගන්නේ hackerලා. ඒ වගේම , ගොඩක් අය දන්නවා ඇති ජාවා program එකක් වැඩ කරන්නේ virtual environment එකක් ඇතුලේ කියල.එක නිසා ගොඩක් වෙලාවට windows වගේ මෙහෙයුම් පද්දති සම්බන්ද දේවල් වලට කෙලින්ම ඇගිලි ගහන්න ජාවා වලට හැකියාවක් නැහැ.නමුත් අපිට පුළුවන් c හෝ c++ වලින් නිර්මාණය කරපු API ජාවා සමග භාවිතා කරලා ප්‍රධාන මෙහෙයුම් පද්දතිය සමග සම්බන්දතා ඇති කරගන්න. මම මේ පෙන්නන්න යන program එකත් වැඩ කරන්නේ එහෙම හදපු ජාවා API එකක් උපයෝගී කරගෙනයි.මම මුලික සිද්දාන්තය වැඩ කරන හැටි program එකක් විදිහට පෙන්නන්නම්.ඉතුරු ටික ඔයාල තනියම තමන්ට කැමති විදිහට වෙනස් කරගන්න. [COLOR=Red]ඒ වගේම නැවත වතාවක් මම කියන්නේ , මම මේ කියල දෙන දේ වැරදි වැඩ වලට උපයෝගී කරගන්න එපා.ඒ නිසාම තමයි මම මුලික දේ විතරක් කියල දෙන්නේ.[/COLOR] හරි අපිට මේ වැඩේ කරන්න මුලික වශයෙන් අවශ්‍ය වෙන්නේ [COLOR=Blue]JNativeHook[/COLOR] කියන API එක. මේ API එක අපිට අන්තර්ජාලය මගින් බාගත කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු program එක කොහොමද කියල. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen] ඔය උඩ තියෙන program එක භාවිත කරලා අපිට පුළුවන් අපි පරිඝනකයේ ඕනෑම තැනක type කරන characters මොනාද කියල සටහන් කරගන්න.පහල වීඩියෝ එක මගින් ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් වෙයි. [YOUTUBE]6fsQoV5ylqY[/YOUTUBE] තව දෙයක් තමයි , මේ program එක වැඩකරන්න නම් , මේ ප්රෝරම් එක දාල තියෙන පරිගණකයේ ජාවා install කරලා තියෙන්න ඕනේ. තව දෙයක් තමයි , මේ program එක virus guards වලින් detect කරනවද කියල මම තාම check කරලනම් නැහැ. මේක හොදයි ඉතින් කෙල්ලගේ හොර අල්ලනවා වගේ වැඩ වලට. [URL="https://hasistranger.blogspot.qa/"]මගේ බ්ලොග් එකට.[/URL] මම එහෙනම් පස්සේ දවසක තවත් ත්‍රෙඩ් එකකින් හම්බ වෙන්නම්. එතකන් කට්ටියටම ජයෙන් ජය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom