Sinduwen Sinduwa

Status
Not open for further replies.

nir25

Member
Oct 14, 2008
5,180
810
0
තීන්ත වතුර වලින් හොදන්න බැහැනෙ
ඉමල්ෂන් තීන්ත වතුරෙන් හෝදන්න පුලුවන්...
එනමල් තීන්තයි බැරි...
 

nir25

Member
Oct 14, 2008
5,180
810
0
රාග තාල පටලගත්ත

ගීත ලොවම කළඹ ගත්ත
බයිලා ගමුද REMIX කරලා
 
Status
Not open for further replies.