Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    daivaye saradam oben lada
    daragannata nohaki vuni mata
    oben lada unuhuma da aragena
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදවන්නෙපා මේ තරම් ඔබ ආදරේ මට නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
    සිත ම සනසාලන සතපාලන නුඹේ සිනා මල්
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ලොවේ කොය් කාටත් හොරෙන්..
    ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා...
    ඔබේ සිත් යහනේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස දැනුනා
     
    Status
    Not open for further replies.