Sinduwen Sinduwa

Status
Not open for further replies.

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිද තුඩගේ පැටලී
    ඇයගේ හදින් ගැලූ සෙනෙහස
    සිතුවමක් විය තෙලිකුඩගේ දැවටි..........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකසිත හද රවටා සොඳුරු මතක මැවෙනා
    ඔබගේ නෙතු දැහැනේ ජීවිතය තනිව ගෙවුණා
     

    msanjeewa

    Member
    Apr 28, 2007
    1,963
    1
    0
    49
    Oba ma samga athinatha ganna dawasa
    me maha kanda baluwa inda gama sirasa
    oba ma athara wena nuwaraka giya dawasa
    me maha kanada baluwa horahin madesa
     
    Status
    Not open for further replies.