Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maha vassak bimata hala nidahas vu
    ahasak see oba nisolmane epa hindinna
    obe nihanda bava mata bae daranna inna
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    5000th gahala meke :D
    :cool::cool::cool::cool::):)
    images


    THANK YOU!
    images

     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    මෙම තෙරෙඩ් එක පෝස්ට් 5000 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !

    :cool::cool::cool::cool:
    images


    THANK YOU!
    images

     

    jzzy

    Member
    Aug 27, 2008
    517
    24
    0
    fantasy world
    මෙම තෙරෙඩ් එක පෝස්ට් 5000 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !

    :cool::cool::cool::cool:
    images


    THANK YOU!
    images


    Congratz wewa! :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙම තෙරෙඩ් එක පෝස්ට් 5000 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !

    :cool::cool::cool::cool:
    images


    THANK YOU!
    images

    JAYA WEWAAAAAAAAAAAAAAAAA :D :D API NATHI UNATH WADE NAGALA YANAWA WAGE DAN :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුසුමට ලංවී රොණ් ගන්නා
    ඹබරුන් ඈතට ඉගිල ගියා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා


    දිවුරාල පවසන්න මට ආදරේනම්
    එය සත්තකයි සිතෙනාවානම්
     
    Last edited:

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    කුසුමට ලංවී රොණ් ගන්නා
    ඹබරුන් ඈතට ඉගිල ගියා
    යස ඉසුරු පිරුණු තැනා...
    සිරි දෙව් දු සිටින තැනා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යස ඉසුරු පිරුණු තැනා...
    සිරි දෙව් දු සිටින තැනා...

    නිහඬ මාවතේ පාලු නිවහනේ
    අවිහිංසක යුවතී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යායට පායනා පෝදා සද....

    දඟකාර නිල් දෑසෙ හිමිකාරි කවුරුන් ද
    ආසයි එයා ඉන්න තාලේ
     
    Status
    Not open for further replies.