Sinduwen Sinduwa

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී

    දගකාර හස පාන හැඩකාරියක් සෙ
    කිමිදෙන්න සද කැන් විලෙ//
    හංස ගමනෙ සිත සැලෙවි..
    සැතපෙන්න හද මං තලෙ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලා දලු බොපත් සෙමින් සැලන සෙ
    යශොදරා දෙවි වාවනු බැරි තැන
    රහසෙ හැඩුවා
    පෙර සංසාරෙ මතක් වි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විකසිත වත කමලෙ ...
    නෙත් බබරුන් පැටලෙ..
    බැල්මට නෙතු සගලලෙ..
    සිත සිතුවිලි පැටලෙ
    ලදුනෙ......මා පතානා
    සිහිනෙ හද සැලුනාආආආආ...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    අකුරු මැකි නැහැ
    කොල ගැල වි නැහැ
    බොද වි නැහැ සිතුවම්
    ඉස්සර වගෙ තාමත් මතකයි
    හොඩි පොතෙ පාඩම්//
    මා පැතු ඔය තුරුලේ මියදෙන තුරු රහසේ ඉන්නයි මට ඕනේ
    උපදින හැම භවයේ ඔබවයි මට ඕනේ ඔබටයි සසරම මේ
    මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා අපි දැන් අපගේ හේ හේ

    ඔබ මැව්වේ ඔබහට නොවේ මා වෙනුවෙනි මේ බවේ
    මා මැව්වේ මටනම් නොවේ මා හිමි ඔයාටයි ලොවේ
    මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා අපි දැන් අපගේ හේ හේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හංගාගෙන සිටියා මා සිතක කොනේ
    නොවෙනස්‌ හැඟුමක්‌ ඒ ඔබම කෙරේ
    හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා...
    හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුන්නු වේදනා
    මේ නෙතින් උතුරලා..
    මතක රැස්වෙලා
    හිත අයාලේ ගියා..
    හිතෙන්නේම නෑ ඔබ
    මගේ නොවේ කියා..
    ජීවිතේම දැන් මාගේ
    හීනයක් වෙලා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලියූ කවි පද දහක් අතරේ...
    ලියාගන්නට බැරිව ලතැවුනු.....
    එකම එක දිග පුංචි කවියක්.....
    තවම ලියනව මං ..
    නුඹේ සුවඳ රැදි පපුව ගැඹුරේ.....
    කියාගන්නට බැරිව සිරවුන.......
    එකම එක දිග පුoචි පැතුමක්.....
    තවම පතනවා මං
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා
    ආදරේ චාරිකා නිම වුණා නෙත් තෙමා
    ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා
    ආදරේ චාරිකා නිම වුණා නෙත් තෙමා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා
    ආදරේ චාරිකා නිම වුණා නෙත් තෙමා
    ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා
    ආදරේ චාරිකා නිම වුණා නෙත් තෙමා
    මං අද තනි වෙලා ඔබ නැති ලොකයෙ.......
    2.gif

    ඉහි උඉහිඋහ් ඉහ් ලියා ගන්න බැහැ ඉතුරු ටික.....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
    ඔබ පෙම් කළා ද මගෙ දෑසට පෙම්වත කෙතරම්
    ඒ කවි අහන්න මගෙ සවනත නැතිවුනෙ ඉවසුම්..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවි දාහක් ඇත මගේ සිත ඇතුලේ
    ඔබට ලියන්නට කියා ප්‍රියේ
    මේ හැම ලියවෙන කවියක් ගානෙම
    ඔබගැන ලියන්න මම ඉන්නේ
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රඛීලයක් සේ…
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ

    සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි..

    ගලා එන මන්දාකිණී
    හභා යමි හමුවෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෙලා ගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක්
    නැහැ ඔය තරමට ලස්සන
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නිවනා ඇස් අද්දර දවස
    පවනක් දුටු සේ මද්දහන
    අසුරා හදේ මුලු ජීවිතේ හිඩසක්වත් නොපෙනී
    ආදරේද ජීවිතේද මේ තෝරන්නට නොදනී

    පියමන්කාර සිතැත්තී මුලු මුහුනම කියවන්නි
    ඇසිපිය තාල නගද්දි ඔබමයි හීන මවන්නේ
    සිතුවිලි සිහින දනව්වේ
    උතුරන සතුට නිදැල්ලේ
    පියමැන යන්න අනන්තේ කොහොමද පාර කියන්නේ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලදෙ................
    ලදෙ නුබ ලගයි හිත මහ වැහි දාට
    අනෙ ටිකක් ලග හිටියානම් රැට
    හිතෙ දුක කියා පිහිටක් නැතිවාට
    නුබෙ සුවද ඇහැරෙයි මහ රැට
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතු වසාගෙන තදින් ඉන්නම්
    සිහින පෙනෙනවා..
    දුර ඈත සීත කඳු මුදුනින්
    පාවී එනවා..
    සුදු වළාකුළු වැසී තිබුනට
    මම හඳුනනවා..
    ඒ ඔයා කියලා මම දන්නවා
    සුවඳ දැනෙනවා..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Sithuwili ganga Denethehi adilla..
    kadulak wee sulage paa weewa..
    susuman haduwa eey oba hinda..
    aadarayata siw wasarak piruna...
    අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
    කොහොමද උහුලා ගන්නෙ ..
    අපි වෙන් වෙන තැනටම කටයුතු
    වෙනකොට ඔහොමද බල බල ඉන්නෙ ...
    අපි එක් උන මතකය සිහියට එනකොට
    කදුලුයි දැස තෙමන්නෙ
    මම ඔබ ගැන සිහි කර කර දුක් වෙන
    හැම විට මනසයි වන්දි ගෙවන්නෙ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලං වෙලා හිම සීතේ..
    පා නුරා නිල් දෑසේ..
    පෑ සෙනේ..මා මත් වෙලා
    නිල් ගැබේ පායනා..
    පුන් සඳේ රැස් පවා..
    රුව සිනා සී අප දිහා බලා උන්නා....
     
    Status
    Not open for further replies.