මේ වේදනා..
හිත පාරනා..
කඳුලක් වෙලා..
දෑසින් වැටී..
ආයෙත් ඉතින් වෙනදා වගේ
සිනහා මුවින් ඔබ එන්නෙ නෑ..
පියඹා ගිහින් ඈතක ඇදී
ආදර ලොවේ මං තනිවෙලා..
හිත පාරනා..
කඳුලක් වෙලා..
දෑසින් වැටී..
ආයෙත් ඉතින් වෙනදා වගේ
සිනහා මුවින් ඔබ එන්නෙ නෑ..
පියඹා ගිහින් ඈතක ඇදී
ආදර ලොවේ මං තනිවෙලා..