Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක ලෙසින් එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා

අවිහිංසක ඔබ අවිහිංසක මා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මේ ඔරු කඳේ නැඟී~
බොර පාට දියේ තනිවී..
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ~
බාධක මේ ගඟ තාම ..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඟ තවම ගලයි
ගං දෑල නිසසලව බලා හිඳී
ඔබ ගඟක් වගෙයි
සිත් දෑලවරින් ඈතටම ඇදෙයි

මහ වැස්ස වැටී ගඟ දිය කැලඹෙයි
ගං ඉවුරු නුහුරු රිදුමකින්
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නින්ද නැති රැයේ සඳ කදුළු මිදුමේ
හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලොවේ දිනයක තනි උනෝතින්~
ඔබේ හද සෝතාපයෙන්..
සොයා එන්නට සිටින කැපවී~
එකම එක හදවතක්..
ඇත ඔබේ නාමයෙන්..
ඇත ඔබේ..
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    tika kalaka sitan ma amataka wana bawa danuna
    ada mata nodanima mage denethata kadulu pirenawa
    pipi malak melesa maha wana mada parawi yanawa
    lanwi siti oba magen iwatata yanawa
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
    මල් සුගන්ධයෙන් නැලවෙන
    ලතා මඩුල්ලෙ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම්
    කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැවුව සෙනේ - රහසේම කාටද පුදා....
    වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේනම්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මා මුව අගින් හිනහුනා
    ඈගේ හැඟුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගේ හ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
    යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා
    භාවනවක් වාගේ ඔබ දෙසම බලා සිටියා
    කල්පයක් කල් වාගේ අපි නිහඩ වෙලා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඟින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කළා
    හදට ඔබේ නොදැණුනාද
    මගේ ආදරේ
    මගේ ආදරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ මල් පොකුරු නෙළා
    ඔබ මා දෝතට ගෙනෙන තුරා
    මඟ බලමින් මා සිටියා
    සොඳුරු වසන්තේ ගෙවෙන තුරා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රෝස මලෙක කටු ඇණුනා
    හද පතුලෙන් ලේ ගැලුවා
    මගේ පෙති මත ලේ හැලුනා
    මල රතු පාටින් දිලුනා...

    රෝස මලට නෑ දැනුනේ
    මලේ සිනා රැවු නැගුනේ...

    රෝස මලෙ
     
    Status
    Not open for further replies.