Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කලේ
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සංතෝසයක් නැ හිතේ...
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

    නාමල් පිපිලා
    මේ වැව් ඉවුරේ
    නා තුරු සෙවනැල්ලේ
    මල් පාවඩ සැදිලා
    බලා සිටින්නේ...
    ඔබේ දෙපා පොඩි ;)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඩ යන්නෙන් සින්දු තියනවද? :confused:
    ඩෙං කුටු ඩෙං කුටු
    පෙරහැර එනවා
    :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
    කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
    විසල් ලොව පෙරසේම අසිරිය දකින්න
    දිනක් ඒවිද ආයෙමත් මට කි...

    ඩ වලින් නෑ:dull:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඩ යන්නෙන් සින්දු තියනවද? :confused:
    ඩෙං කුටු ඩෙං කුටු
    පෙරහැර එනවා
    :lol:

    දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
    කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
    විසල් ලොව පෙරසේම අසිරිය දකින්න
    දිනක් ඒවිද ආයෙමත් මට කි...

    ඩ වලින් නෑ:dull:

    මම එකක් උඩින් දැම්මා ඔන්න :P
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඩ යන්නෙන් සින්දු තියනවද? :confused:
    ඩෙං කුටු ඩෙං කුටු
    පෙරහැර එනවා
    :lol:
    වසන්තයේ මල් සුපිපුන
    සුන්දරතාවය ඉහිරුන
    හද මඬලට කවුදෝ ආවා


    මල්පෙති සිඹ සිනා රැගෙන
    මල සිඳබිඳ යන්ට ගියා
    හද දුක ගාවා
    කවුදෝ ආ...

    මම එකක් උඩින් දැම්මා ඔන්න :P
    ඒ කවියක් නේද:dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Ladki badi anjaani hai
    Sapna hai sach hai kahaani hai
    Dekho ye pagli bilkul na badli
    Ye to vohi deewani hai
    Ladka bada anjaana hai
    Sapna hai sach hai fasana hai
    Hay hay ye pagla bilkul na badla
    Ye to vohi deewana hai
    :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Ladki badi anjaani hai
    Sapna hai sach hai kahaani hai
    Dekho ye pagli bilkul na badli
    Ye to vohi deewani hai
    Ladka bada anjaana hai
    Sapna hai sach hai fasana hai
    Hay hay ye pagla bilkul na badla
    Ye to vohi deewana hai
    :rofl:
    හින්දි මගුල් දාන්න එපා පොලොස්කොට්ටෝරුවෝ......මේකේ අන්තිම අකුර මොකක්ද කියලා උඹවත් දන්නවද......:growl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
    මා ගැන මතකය ගුලිකර මහවැලියට පනින්න :baffled:

    :lol::lol: රෙක්ස් අයිියා පද හදනවාද කොහෙද :rofl:

    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මා....
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මං හින්දා හඬන්නෙපා
    මං හින්දා තැවෙන්නෙපා //
    හමුවෙමු ඈත සංසාරේ //
    දුක නැති දාක සංසාරේ
    මං හින්දා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    සැබෑවුන සුභ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට
    පියනගන්නේ
    සනුහරේ අ......
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නා මල් පිපිලා
    මේ වැව් ඉව්රේ
    නා තුරු සෙවනැල්ලේ
    මල් පාවඩ සැදිලා
    බලා හිදින්නේ
    ඔබේ දෙපා පොඩි සිප.......
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Pin wanthiye maage premakathawe
    Ai do mata pawe mal mada haase
    Dasa sala sitha yata kola katha
    Roopa shriya ma sitha umuthu kara
    Aadare patha oben sitha sithama awe soyan
    Jeewithe giyath ithin damala noyan
    Kisida dala noyan
    Aadare patha oben sitha sithama awe soyan
    Aadareta aadare supem deatha paami aadare namin
     
    Status
    Not open for further replies.