Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියන ලියන හැම අකුරක් ගානේ
    හිතෙන ‍හිතෙන හැම සැරයක් ගානේ
    දකින දකින හැම තැනක ම වාගේ
    ඔබට ආදරේ බව මට දැනුනේ
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ලා .. රෝස .. නාමල් .. සදුන් .. සුවදින් හද නැහැවිලා ...
    මා නෙතු බොඳ උනේ .. පිවිතුරු නුඹේ සෙනෙහේ දැනිලා ...
    දෑතින් අල්ලා ... ඔහේ යන්න පියඹා ...

    මැවු සිහිනේ .. සිදී ... මා තනි උ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඩ මළුවේ හිඳ දහම් දෙසනව ද
    පුංචි අපේ පොඩි හාමුදුරුවනේ
    පුංචි කටහඬින් බණපදයක් මට
    පවසනව ද පොඩි හාමුදුරුවනේ
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නිහඬ ගමනේ මේතරම් දුර..
    ඇවිද අපි එකවාගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ..
    නවාතැන් ගෙන දෑසේ...
    :dull:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැද්ඳ උඩින් මල් වැස්ස වහිනවා
    ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා
    සද්ද නැතුව හා පැංචො ඇදෙනවා
    ලන්ද පුරා උන් පිනුම් ගහනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳු පාර ඇත අයිනේ
    සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රැවටුනු තරම් ඔබ හින්ද මං
    කවුරුත්ම දන්නේ නෑ තවත්
    කදුලක තරම් දැනුනා හොදින්
    සමුගත්ත දා ඔයා ම..~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ වෙලා ළඟ උන්නු ඔයා
    මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
    හිත හඬනව තුන්යම නොනිදා
    මගෙ පණ තාමත් ඔයා නිසා
    හුස්මෙ පවා ඉන්නෙ ඔයා
    නිතරම මට සිහිවෙනවා
    මැවුවෙ ඔයා මට ම කියා
    හදවත තව පවසනවා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වස්සානයට අත වනලා
    ඉමු මග බලන්...
    උද්‍යානයක කෙළවරට වී...
    ඔබ ඈතීන්.,
    ඉදන් ඉන්නවද රත්තරන්..
    මං ගාවින්ම උ..~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ රෑ දිවා මා මඟ බලා ඉන්නවා
    අනේ ආදරේ මගෙ හිත නුඹත් දන්නවා
    පමා නොවී ලැබේවිදෝ ආලේ ලීලේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා
    ඔබයි මගෙ හිත හා පුරා නිබඳ සසර කලේ
    හැඟුම් ඇහැරෙනදා සොඳුරු සුව දැනෙනා
    රැයට ඔය හිත ඈඳුනේ සුපෙම් හීනෙන්දෝ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා
    ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා
    නුඹ මාගෙ මයි හිත කියනා
    මට ආයෙමත් නුඹ දිවුරා
    නුඹ හීනයෙන් වගේ ළඟ උන්නා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා..
    ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා..
    පෙම් සිහිනෙ රැඳුනාට මා එක්කලා..
    ලං වෙන්න බෑ ඔබව තහනම් නි...~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිසලව තිබු සිත ඔබ දැකුමෙන් ඇයි
    සසලව කැලබෙන්නේ
    මගෙ සිත අවනත වී නැත මා හට
    සිතිවිලි පැ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පින්තාරු වූ ඇස් දිගේ පෑ සෙනේ
    සංසාරයේ වේදනා බෝ කළේ
    අදහන්න බෑ මේ ඔබ දෝ කියා ඒ
    මා විත‍රදෝ පෙම් කළේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලංවෙන්න හිතුවාට
    හොරැහින් බලා..
    සිත තාම කෝලයි
    නුහුරුයි සිනා..~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවි‍තේ පවතින තුරා
    මම විඳින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුණු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ළංවෙලා නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා
     
    Status
    Not open for further replies.