Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Waළාකුලක් ගෙන මුවා කරමු හිරු..
ගිනි ගෙන වියරුව නලියන වැලිකතරේ..
රත් වුනු වැලි කැට පුපුරන..
මැද පෙරදිග මරු කතRe..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොවම ඔබේ ළඟ දණින් වැටී අද
    පවසයි මගෙ වේදනා කතා
    නපුරු වුණේ ඔබ කෙලෙස මගෙ හද
    විමසයි කඳුළට තුරුළුවෙලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටි‍යා
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා
    ඔබගේ හදවතට‍යි ආදරෙ කරන්න සිතුවේ
    මගේ මුලු හදින්.....
     

    desh 123

    Member
    Jan 16, 2013
    32
    1
    0
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටි‍යා
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා
    ඔබගේ හදවතට‍යි ආදරෙ කරන්න සිතුවේ
    මගේ මුලු හදින්.....


    dinaka ran salu palada sada nagi welawe
    pamina oba gena yami kumariye pem dooolawen.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නන්දනිය පෙම සැඩරළු දියබ වෙස් වලා
    නින්ද පාවෙලා නෙත් අගට නුබ හරස් වෙලා
    ලොවම එපාවී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ ද‍යාබර එකම වදනකින්
    මගේ ආත්ම‍ය සුවපත් වේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ‍යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ
    නිතඹ සලන සලන රූ සිරි ‍යුත් නුඹෙ වරුණේ
    මල් මදහස රැඳුනු මුවේ නුඹෙ සුව දැනුණු රැ‍යේ
    සිත සරසා සනහා ඇ‍යි මගෙ සඳ ‍යන්න ගි‍යේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ
    නිතඹ සලන සලන රූ සිරි ‍යුත් නුඹෙ වරුණේ
    මල් මදහස රැඳුනු මුවේ නුඹෙ සුව දැනුණු රැ‍යේ
    සිත සරසා සනහා ඇ‍යි මගෙ සඳ ‍යන්න ගි‍යේ
    ‍යස තාලෙට පාද තබාලා
    රස බැල්මෙන් ඔමරි කරාලා
    ඔරවා හොරැහින් ඉඟි පාලා
    ‍යනවද ඔබ සිත රවටාලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Lan lan wela sithin ma
    hora rahase golu wela
    dana danath ahimi baw
    maa..pem kala..
    ලඳේ මුලාවී ගි‍යා නම්
    එපා ඔ‍යාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක් වගේ
    දි‍ය සො‍යමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී දැන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැතුවම ..
    මැව්ව සිහිනෙට..
    ආ.. එ දෙව්ලිය ..
    ඔබම නොවෙද මට.... :love:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකිරි ටිකිරි ටිකිරි ලියා කවුද කියල බලමු එයා
    නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා
    හරි ලස්සන ටිකිරි ලියා හරිම ලස්සනයිනෙ ඔයා
    මාව දැකල හිනා ගියා ටිකිරි ලියා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ‍යුග‍යෙන් ‍යුග‍යේ ඔබ දුටුවා සසරේ තීර්ත්‍ර ‍යාත්‍රාවේ
    වෙරලෙන් වෙරලේ ඔබ දුටුවා සසරේ තීර්ත්‍ර ‍යාත්‍රාවේ
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටජ්මහල‍ක් තනවන්න නෑ මට
    ඔබේ සෙනෙහසට හමි
    හිස් අහෙස් ගෑවෙන්න තරමට
    ගී සෑයක් බදිමි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මතුදාක කාසි නිසා
    කරකාර බන්දන් ඔයා
    මගේ සෙනෙහස ඔබ ඉදිරියේ රඟපා
    නැටු වන්නම් ඔබ නොදනි කිසිදා
     
    Status
    Not open for further replies.