Sinduwen Sinduwa

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ
    හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ.....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Liයන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න..
    උපන් සහසක් හැඟුමන් ලියා තැබුවා මන්..
    හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න..
    වසන්තය යලි එනකල් බලන් හිටියා මN..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නෙතු කඩා හැලෙන තරුවක් වාගේ මතකයි ඈ දෙව්ලියක් වාගේ
    තොල් මත පොපියන පිනිබිදු වාගේ මතකයි මා හද නැටුවා වාගේ
    මනාලියක් වී ඇ අද මා අසලින් ඉන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නන්නාඳුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟි පා තියා
    මගෙ තනි හිතට ඔච්චම් කලා
    මනමාලයි හිතේ පෙම් කතා
    මහමෙර උසට හැඟෙනා නිසා
    කවි හිත යට ලියා
    නිද ළඟ හැංගිලා
    සින්නක්කරම මට හිමිවෙලා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    lassana gammane pinbara ranmanike
    bale sitha banda maaa kere
    mathaka atha mage ada iye wage
    kubuke dola lande adareeeeeeeeeeeeeeee
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රන්වන් පාටයි සමනලයා
    රෝස මලේ පැණි බීල ගියා
    ආයෙත් ඒවිද ඒ සමනලයා
    මල්වල පැණි බොන්ටා.....:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා...
    රන් වලල්ල් අතේ දමාලා...
    ඉඟත් නළවලා.. බඳත් නළවලා..
    ආවේ රන් මැණිකා....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වුයේ
    පුළුස්සා ගත් රොටිය කරවී මොකද මන්දා ලිපට වුයේ
    හදා ගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වුයේ

    සැලේ ගහ කොළ සුළඟ ඇත එද - සිහිල කොයි අත ගියාදෝ
    කෝල බව මුසු සිනා හඬ නැත - සවන් බිහිරිව ගියාදෝ

    පුරුදු නිවහන නුහුරු වීනම් කාට මේ ගැන කියන්නෙම්
    කාට මේ ගැන කියන්නෙම් - මම බිරින්දෑ නෑගම් ගොහින්
    බිරින්දෑ නෑගම් ගොහින් - බිරින්දෑ නෑගම් ගොහින්......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    Raන් රැවන් බැඳ අසිපතක් ගෙන,
    මුලු ලෝකයක් පරදා..
    සිය වරක් නොව දස වරක් තව,
    මේ දේශයම දිනේWa.!
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    වහින්නට හැකි නම් ගිගුම් දී
    වි‍යලි ගම්බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකි නම් බතක් වී
    බතක් නොඉදෙන පැලක රහසින්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නංගිලාට වාසිබෝ වගේ දැන් අයියලා පෙනෙන්නෙ නෑ ඉතින්..
    සිදාදියට හිත ගිහිල්ල නගාලට හොරෙන් අයිය නේද පිට උනේ ගමෙන්
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නෙතේ කඳුලු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
    සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
    වසන්ත‍යට අඬගසන්න ඔබේ කටහඬින්
    දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරු
    සිතකට නැති මල් ඇයි මට නුදුරූ
    පැතු මලේ රුසිරූ
    මන්ද මට පස මිතුරු
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    රහසින් ඇවිත් මුමුනා ගි‍යා ඒ කිවු වදන් සිත මත් කලා
    ආ‍යෙත් ඇවිත් මට ලංවෙලා පවසන්නකෝ සිතු දේ ඔ‍යා

    නිල් දෑසින් බලාවී මුවගින් සිනාසී මොනවාදෝ කොඳුරා කි‍යාවී
    ඔබේ ආදරේ මා හදේ තුරුලු කරනා සදා පැතුම ඔබ වේ මගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිනිමලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සදක් සේ දිලිසුනා පුරපස
    පිපුණි දොරකඩ රන්මලක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු බිඳු හංඟා නෙතේ ඉන්න වෙර දරමින්
    සුසුම් සිරකර ඉන්නෙ මං ආදරේ නමින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නලල වියලවා විගසින්.. තිලකයක් තියා අළුතින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
    තවම කෙහෙ‍රැළින් දියවෑහෙනව රාජිනී
    ළපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නාමෙ නොදිරනා කුණු කය දිරනා
    අරුමෙකි සෝභා සංසාරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ සද නැගිලා
    ඔබ පහසේ මා හද බැදිලා
    සද සිසිලයි තරු එළියයි
    දෙ‍තොල හැඩයි උණුසුමට නටයි


    සින්දුව කාගේද:dull:
     
    Status
    Not open for further replies.