Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නන්
කුමට එරට අධිකරණය නිතිය සහ විනිසුරන්
 
  • Like
Reactions: kra

Ryleee

Member
Jan 13, 2013
171
16
0
somewhere
malata renu se oba laga innam
sandata tharuwa se thaniya makannam
nethata kadula se netha laga innam
diwiya pura aadare karannam.....
 

nir25

Member
Oct 14, 2008
5,180
810
0
malata renu se oba laga innam
sandata tharuwa se thaniya makannam
nethata kadula se netha laga innam
diwiya pura aadare karannam.....
මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ...
 
  • Like
Reactions: rcccc

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කුඹුක් ගහේ මල් පිපිලා බමරු රඟන රඟේ
    *inaudiable* ඉදී රතු පාටින් පල බරවී නැවේ
    හිත ඉගිලේ ඒදන්ඩෙන් සමනල් කැළ පොරේ

    වක්කලමේ තොටමුණ ළඟ දියරැල සැඩ නැතේ
    ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ
    ලජ්ජාවෙන් මුව රතුවී නෙත් ඔබාන ඉහේ
    නාන තොටේ නුඹ යනවද මේ මල් වැහි පොදේ....
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැස වසා සිටියා ඔාබ් රැව ඇයිදෝ මට පෙනුනේ..
    සවන වසා සිටියා ඔබේ හඩ ඇයිදෝ මට ඇසුනේ
     
    • Like
    Reactions: mottaya

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබ‍යි දිවි‍ය අර්ථවත් කලේ
    ගි‍යදා පටන් ඉගිල කුරුලු කූඩුවෙන්
    සන්තෝෂ‍යක් නෑ හිතේ
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලොවේසැමා එකම දැයේ දූදරුවන් වේවා
    වාද නැති භේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා.....:yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විහග ගීතය නිහඩ ඇයි
    කියනු මැන කොදුරා ........
    නොපෙනෙනා දුර ආත
    කුටියක සිරවෙලා ......

    විහග ගීතය නිහඩ සුසුමක සිරවෙලා.....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ ..//

    පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ පව් සෝදනා
    රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායනා
    ලෙන්චිනා ඇති වැඩකලා දැන් ගෙදර යන් කළුවර වු..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වං හුං නෑ ජීවිතේ
    හුං හුං ගා ආදරේ
    සං සුන් නෑ ප්‍රේමියේ, ලන් ලන් වී ගමු සුවේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
    ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
    වසන්තේ ළපල්ලෙන් රැදී උන් කුසුම් කැන්
    නටන්නේ පිපී දැන් හේමන්තයේදී

    විලාපෙන් විඩාවී රැදී මං තලාවේ
    වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
    වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
    ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ .....

    සුසුම් ලා දිවා රෑ වෙලී හුදකලාවේ
    එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
    තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
    ඔබයි නෙත් සැදූයේ හේමන්ත කා......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කදුලින්ම ගැයු පෙම් ගීතේ
    ඇසුවා ඔය සිනාසී සිනාසී
    පෙම් මා හද ගිනි ජාලාවෝ
    ඔබ හිනැහුනි මා හැඩුවෙලේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    lasanai balanna
    oyage mal sina
    pun sadak nagenne
    epa kalum epa
    suranganiiiiiiiiiiiiii
    ka niada oya natanneeeeeeeee
    urangani ka nisada oya natanneeeeeeeee
    lassanai balannaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :D :)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ -හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ - වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ

    කිලිපොලා සැදී යමින් නොහිම් සීතලේ - තුරුලුවෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ - හෙට උදේම අවදිවී යායුතුව ති
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thaවම මා නොදුටූ සිනා කැන්..
    හමුනොවූ යාමේ..
    කඳුළ මට කරුණා කරන්නැයි..
    අයැදිමී නිබDhe..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ
     
    Status
    Not open for further replies.