රඟහල දැන් ඇත අඩ අඳුරේ , අපි දෙදෙනා පෙම් පිළිසඳරේ, අන්න බලන් කුමරිය මනමේ, තනිවී ඇත හිමගිරි අරනේ,
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 27, 2013 #6,141 රඟහල දැන් ඇත අඩ අඳුරේ , අපි දෙදෙනා පෙම් පිළිසඳරේ, අන්න බලන් කුමරිය මනමේ, තනිවී ඇත හිමගිරි අරනේ,
roshan7917 Member Jun 14, 2012 765 83 0 piliyandala Feb 27, 2013 #6,142 සද ගිනි අරන් වැට් හදවත අවිලිලා දෙකපුල් පුර රැදේ කදුලේලි ඇහෙරිල උරුමය මෙයයි කියා සෙනසෙන්න පවා බැරිවෙනතරමට මා ... ඔබට පෙම් කලා
සද ගිනි අරන් වැට් හදවත අවිලිලා දෙකපුල් පුර රැදේ කදුලේලි ඇහෙරිල උරුමය මෙයයි කියා සෙනසෙන්න පවා බැරිවෙනතරමට මා ... ඔබට පෙම් කලා
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Feb 27, 2013 #6,143 ලොවම එපාවී ලොවම කලකිරී තැවී දැවී හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ
nir25 Member Oct 14, 2008 5,180 810 0 Feb 27, 2013 #6,144 Dark princess said: ලොවම එපාවී ලොවම කලකිරී තැවී දැවී හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ Click to expand... වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා....
Dark princess said: ලොවම එපාවී ලොවම කලකිරී තැවී දැවී හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ Click to expand... වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා....
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 27, 2013 #6,145 නීල බිඟු කැල තාම රස පෙළ ආදරෙන් සනහාලා තිසර සුදු මුදු තඹර පහසින් මෝහනය වීලා මාරුතේ මතුරා යතේ සුරඹුන් නැගූ මුකුළු මාවතේ අතුරා ඇ ත සුරඹුන් නෙලූ කැකුළු...
නීල බිඟු කැල තාම රස පෙළ ආදරෙන් සනහාලා තිසර සුදු මුදු තඹර පහසින් මෝහනය වීලා මාරුතේ මතුරා යතේ සුරඹුන් නැගූ මුකුළු මාවතේ අතුරා ඇ ත සුරඹුන් නෙලූ කැකුළු...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 28, 2013 #6,146 Laවන් හසකැන් නුවන් කැල්මන්.. හොඳින් හඳුනන්නෙ ආදරේ.. නුවන් රැහැනින් බැඳෙන්නට පින්.. නොමැතිදෝ මා කෙRe..
Laවන් හසකැන් නුවන් කැල්මන්.. හොඳින් හඳුනන්නෙ ආදරේ.. නුවන් රැහැනින් බැඳෙන්නට පින්.. නොමැතිදෝ මා කෙRe..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 28, 2013 #6,147 රන් ටිකිරි සිනා මුව මුව පාලා ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 28, 2013 #6,148 වස්සානයට අත වනලා ඉමු මඟ බලන්, උද්යනයක කෙලවරට වී,
kinkon Well-known member Aug 5, 2007 115,642 2 115,517 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 28, 2013 #6,149 වාරූ නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ.. හීන් සීරුවේ පහල බසින් පුත ගොම්මන් අඳුරයි මග එන්නේ
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 28, 2013 #6,150 නදී ගංඟා තරනයේ, සැරි සරා සැඩ මාරුතේ, ඉන්ද්‍රකීලයක් සේ, නොසැලී මා යන මාවතේ, සිංහ ලෝකයේ, සිංහ ලෝකයේ
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Feb 28, 2013 #6,151 යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය නීතිය හා විනිසුරන්
යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය නීතිය හා විනිසුරන්
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 28, 2013 #6,152 නුබට හිතැති නුබ හිත නැති හිතක් හඬනවා, මට හිත නැති වුනත් නුබෙන් හෙටක් පතනවා.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Feb 28, 2013 #6,153 wenathaka yanna giya muladi atha dila kohomada inne oya mage hitha ridawala
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 28, 2013 #6,154 ලා රෝස නා මල් සඳුන් සුවඳින් හද නැහැවිලා.. මා නෙතු බොඳ වුනේ පිව්තුරු ඔබේ සෙනෙහෙ දැනිලා
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 28, 2013 #6,155 ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහිමී බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන්වෙන්න බෑ මට පෙම් කල නිසා
ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහිමී බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන්වෙන්න බෑ මට පෙම් කල නිසා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 28, 2013 #6,156 සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා
kinkon Well-known member Aug 5, 2007 115,642 2 115,517 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 28, 2013 #6,157 ලොව දවනා කියමන් ඔබ විඳිනා අවමන් ඔබ හෙලනා සුසුමන් හෙට වෙනවා අවසන්.. ඔබ දෙදෙනා එක් වෙනවා Noyel Raj
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 28, 2013 #6,158 වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන - කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුලුපව් විලාසෙන - පැල ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන පොඩිඋන් දොහේ මල් මතකය ඉරාගෙන - හොඳහිත ගිහින් උඩු හුළඟට ගසාගෙන මහගෙයි බිමට තනි උරුමය කියාගෙන - සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන තිරිසන් උනොතින් කිසි හව්හරණ නැති - ලන්දක කකා ලන්දක කල් යල් අරිති එක මිනිසයන කාටත් නීති සුවය දෙති - බිම් පංගුවට ලොල් වී මලගම්..
වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන - කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුලුපව් විලාසෙන - පැල ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන පොඩිඋන් දොහේ මල් මතකය ඉරාගෙන - හොඳහිත ගිහින් උඩු හුළඟට ගසාගෙන මහගෙයි බිමට තනි උරුමය කියාගෙන - සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන තිරිසන් උනොතින් කිසි හව්හරණ නැති - ලන්දක කකා ලන්දක කල් යල් අරිති එක මිනිසයන කාටත් නීති සුවය දෙති - බිම් පංගුවට ලොල් වී මලගම්..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 1, 2013 #6,159 Maද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්.. සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්.. හෙලිකරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්.. පැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්.. තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.. ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පTha.. Reactions: mic and conqureshadow
Maද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්.. සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්.. හෙලිකරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්.. පැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්.. තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.. ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පTha..
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 1, 2013 #6,160 තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ සිත පැතුමක කඳුලු තියා මට නොකියම ඉවත ගියා හිමි දුක පිස දමමි කියා සමනලියක් තුරුලු වුනා මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ
තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ සිත පැතුමක කඳුලු තියා මට නොකියම ඉවත ගියා හිමි දුක පිස දමමි කියා සමනලියක් තුරුලු වුනා මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ