Sinduwen Sinduwa

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :P:P:P
    මගේ අරුම පෙම් අංගනා ....

    ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකි
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජා.....
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජීවිතය කවියක්
    ආදරේ සොඳුරුතම වදනක්
    කඳුලැල් බිඳක්
    හසරැලි පොදක්
    එකට එක්වූ විට දැනේ
    පෙර නොවිඳි රසයක්
    ...
     
    • Like
    Reactions: DAMER

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ...
    ඔබට ලියන්නට කියා ප්‍රියේ...
    ඒ හැම ලියවෙන කවියක් ගානෙ...
    ඔබ ගැන ලියන්න මං ඉන්නේ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පියවිලා
    රෑක ගනදුරේ
    නිදි ලොවේ මා සොයා
    එන්න දෙව්ලි
    .....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ළඳුනේ.......... ළඳුනේ ...........
    ඔබේ දෑස දැකගත්තෙමි සැන්දෑ කලෙක ළඳුනේ.......... ළඳුනේ ...........
    දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ ......ළඳුනේ ....

    තෙල් මල් ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් වන
    ඔබේ දෑස දැකගත්තෙමි සැන්දෑ කලෙක ළඳුනේ.......... ළඳුනේ ...........

    බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන
    ඔබද පටචාරවකි... ඔබද කිසාගෝතමියකි...

    පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ....
    අඳුරේ පව් කරන දනා එලි'යරවන ළඳුනේ...
    කුහුඹු.............
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Binදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා~
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා~
    ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේWi..
     
    • Like
    Reactions: mottaya

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [FONT=&quot]වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ[/FONT]
    [FONT=&quot]ඇසි දෙක වාගේ මුගලන් සා නුබ පියරජු සෙවනේ උන්නේ[/FONT]
    [FONT=&quot]වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ[/FONT]
    [FONT=&quot]ඇ[/FONT]ස්[FONT=&quot] දෙක වාගේ මුගලන් සා නුබ පියරජු සෙව...[/FONT]
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    විදුලි මිනි පහන් දැවී බොළඳ ගී සිනා රැලි
    නිලංකාර අඳුරේ සිරවී සැන්දෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ ....

    එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    unknown........ :sorry:

    Dhuර ඈත අහස් තලේ~
    රන් තාරකාව ඔබයි..
    ඔබෙ නැළැවිලි ගී සිහිවන විට
    ~
    නෙතට කඳුළු උනයි..
    දුර ඈත අHa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හඳපානක් සේ ඇවිදින්
    ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට
    සිසිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසුකරවිත්
    මට හිමි දෙනුවන දුටුවිට
    හඳපානක් වූයේ නුඹ නොවෙදෝ
    මා සිත්
    ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තිත්තයි පැණි රස කලා,
    තනමල්විල් ගොඩක් ගසලා ,
    කදිමයි රතු සරුවත් බීලා,
    ඔට්ටුයි අහසේ පාවීලා,
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඟ ඉන්න පෑතුවාට මට ලං වේලා
    ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
    පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
    ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා...
     
    • Like
    Reactions: bemylover

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සංතාප මාවතේ ,
    සංවේදනා මැදුරේ ,
    සංවේගයෙන් දන්වා සිටිම් ,
    වෙන්විම මා ඇගේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගියකින් කෙසේ
    කියම් සිතුම් ලයේ.
    රන් රුවක් ගෙනල්ලා
    මාලගින් තියාලා
    නොඉල්ලනු ආදරෙ...
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රා රා බොම්පියේ ,
    මුවා වෙයන් නංගියේ ,
    ජපන් මැන්ඩලින් නද කර,
    අවුරුදු එයි හන්දියේ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදි නැති රෑ යාමේ
    ගීතය ගැයුනා වේ
    මට හිමි යාත්‍රාවේ
    ඔබේ රැය ගෙවුනාවේ...
     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    ලියතඹරා මුදු කුසුමකි ඇ.....
    තව්සන්ගේ දැහැනේ සම බිඳිනා.....
    නෑ ලෝකේ ජීවේ ඈයයි......
    නෑ ලෝකේ ජීවේ ඈයයි......

    මායාව මායාව ලොව රවටනා .....
    සිහිනයකි සිහිනයකි අදුරේ පා වෙනා......
    වීණාවේ තත් අහර මුදු ස්වරේ ඇයමයි....
    මා හදට රස ගෙනෙන මඩුවිත ඇයයි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යොවුන් වසන්තේ දුහුල් වලාකුලේ
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
     
    Status
    Not open for further replies.