යන්න රට වටේ එන්න මා ප්‍රියේ – ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ – තුන් සිංහලේ
කන්ද උදරටය් පාත දුම්බරය් – වටේම මුතු පර මුහුදය්
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ
ලා ලලල ලා ලා ලා ලා … නුවර වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා … තුන් සිංහලේ
ලා ලලල ලා ලා ලා ලා … තිසා වැවේ හඳ පානේ
ලා ලා ලලා ලා … තුන් සිංහලේ
වැවය් දාගැබය් ගමය් පන්සලය් – සිංහල පොලව මගේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ – ඝන්ටා නද පැතිරෙන්නේ
ලස්සන ශ්‍රී ලංකාවේ ....