Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු...
 

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ලස්සන ලෝකෙක ඉපදීලා
    නූපන් හෙට ගැන නො තැවීලා
    හද සැණකෙලියේ වල්මත් වීලා
    රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් කඳු මිටියාවත පමණයි
    මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නැහැ මා දන්නේ
    සොඳුරු බවි....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වළාතීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙම් පැතුම් බිගුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්

     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගලින් කල හදවත
    මලින් සරසා ඇත
    දනිම් මා සිරිකත
    කිමැයි ඔබේ මුනිවත...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මනරංජනා චලලෝචණී
    උන්මාද චිත්‍රා වගේ
    අනුරාපුරේ ඉතිහාසයේ
    අපි වීර පෙම්වන්තයෝ
    පරදින්නේ නෑ අපරාදිත...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niන්දනේන රාත්‍රියේ~
    මේ පාළු කාන්සියේ..
    පායා අරුන්දතී තරුවෙන්~
    එන්න Ka..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කියන්න කියන්න හඳ රැඳි දේ මා සමගේ
    කියන්න කියන්න ඇති සැමදේ රිසි සේ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සයුරක් නොදුටු ගගුලක්
    කිසිදා ගලන්නේ නෑ
    වෙරලක් අහිමි සයුරක්
    කිසිදා හඩන්නේ නෑ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹේ සිතට පුන් සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුනා දෙවට දිගේ
    එදා නැඟුන ආද‍ර කැක්කුමට මගේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෝස පෙත්තෙ ලියු පෙම් පාටක්
    නුරා උයන කැලැබූ ඇරයුමක්
    නොසිතු නොපැතූ මේතරම් මත්පසක්...
     
    Status
    Not open for further replies.