Sinduwen Sinduwa

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ජීවිතේ කවියක් - ආදරේ එහි සොදුරුතම වදනක්
    …කදුලැලි බිදක් - හසරැලි පොදක් එකට එක්වූ විට දැනේ
    …පෙර නොවිදි රසය..
    …
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට
    මොන කෙන්කෙදියද තව ඕනැ කියන්නේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neතින් නෙත බලාලා සිතේ දුක නිවා~
    අදින් පසු මියේවී අපේ ඒ කතා..
    රකින්නට සෙනේහේ හඬන්නට එපා~
    නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිSa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සරස වසන්තය ආයෙත් එනවානම්
    මගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
    අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන්යන්නට
    සරස වසන්තය ආයෙත් එනවානම්...
     
    • Like
    Reactions: NUWAN BUWA

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
    හිතුවක්කරෙට සිත නම් ඈතට කොහෙදො පියමැන්න
    දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
    මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුනේ නෑ සීමා
    සඳකත් රැයකදි තාරුකා
    සරදම් ඉවසා
    හිරිකඩ සීතල ගෑවිලා
    අදරේ දැ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබද සරනා බිමේ
    ඔබේ සිනාවත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී
    ජිවිතයේ .....

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාන්තමින් ඇස් විහිදාල බලනා හැටි
    යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති
    යහන් තලාවේ හීන ගලාවී ළංවී බැඳී
    පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී
    කාන්ති විහිදේ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කහ මල් අත්තක් සැලුනා - රන්වන් දෑතක් පෙනුනා
    කින්කිනි රාවක් නැගුනා... - රන් මැණිකේ මල් නෙළුවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වයන්න සිතාරේ වයන්න ඔබේ
    සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
    සරා ගීත රාවේ ඇසේ වී පුරා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raන් මලක් ලෙස දෙව්බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ~
    පස් පිඬක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ..
    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයේ නිදනා රැයේ~
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ..
    ලෙHi..
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
    සිතමගේ බොළදවෙලා
    අන්සතු හදකට පෙම්කල වරදට
    ලොව මට එරෙහි වෙලා ...

     
    • Like
    Reactions: DAMER

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලෝක‍යේ රුදු නෙත් වසා
    ස්නේහ‍යේ හසරැල් සලා
    මා සො‍යා පැමිණෙන්න සොඳුරි‍යෙ
    රෑ සඳේ කඳුලක් වෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං
    තවම ලියනවා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waසන්තයේ පිබිදෙන මල් පියළි වගේ~
    සිතට නැඟෙන සිතුවිලි මල් රේණු වගේ..
    දඟකාර වැහි පොදක් වගේ~
    අප හද සිතුවිලි Me..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
    බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
    ආදරේ කියා අලුත් දෙයක් නෑ
    වින්ද වේදනා හදේ තවත් නෑ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නෙත් වලින් හොරෙන්
    ආලවන්ත කම් කියූ රන් රුවැත්තියේ
    හිනැහිලා කොයි වසන් උනේ...
     
    Status
    Not open for further replies.