Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දිනයක ඔබ මා
හිරි පොද වැස්සේ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හෙමිහිට මිමිණුවා...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නාමල් පිපිලා මේ වැව් ඉව්රේ,
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා,
බලා ඉදින්නේ... ඔබේ දෙපා පොඩි සිපග...
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගායෙන් මං මුදවලා
    සීලෙන් අග තැන් කරා
    කෝලම්කර මාගේ පාළු මක මකා
    මේ ලස්සන ලොවපුරා
    මාඑක්කම සැරිසරා
    ජීවත්වෙන කාලේ තාලේ හුරුකලා ....//
    අම්මා ...

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙ ජී...විතේ සොදුරේ.... ඔබ පමණයි
    නෑ යන්නේ හැරදා කිසිදා.....
    තරු මිලීන වෙලා සදු නෑ... අද මගෙ ලෝකේ..
    බොද වී.... පැතුමන්.. මා හඩවා...

    gPuCpCR.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෙන්වී දැන් යන්න ඉතිං
    වෙන්වී යන්නම ඕනේනම්
    කීරීගැහී හඩන සුසුම්
    ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මාවෙනුවෙන් මැව්ව සෙනේ
    රහසේම කාටද පුදා...

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා,
    පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා,
    නිල් රෙද්දේ ලේ ගැවුනේ කොහෙම සොයනා,
    අවිගත්තු පින්වත්තු දාගැබට විදලා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා දළු බෝපත් සෙමින්
    සෑලෙන සේ යශෝදරා දේවී
    වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
    පෙර සංසාරේ ඈසුර මතක් වී...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
    පුන්සදත් නැගෙන්න එපා කැලුම් පෙරා
    ඕ රංගනී මා නිසාද ඔය නටන්නේ
    මේ රංගනී මා නිසාද ඔය නටන්නේ (න)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nuඹ දුන්න ආදරේ අරුත සොයනා සිතින්~
    තව නුඹට ළං වුනා හුස්ම වැටෙනා දුරින්~
    පාවෙලා Ko..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සිතින් හිදින්න මට ලං වෙලා,
    ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා,
    මුළු ජිවිතේ.. පැතු ආදරේ,
    රැගෙන යලි එනතුරා,
    හිදිමි මා මග බ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බිම්බරක් සෙනග ගැවසුණු,
    චන්ද්‍ර සූර්යයා ඉපදුණු,
    සුවර්ණ භූමියේ මණරම්
    මාලිගාව කෝ..
     
    Status
    Not open for further replies.