Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Kaඳුකරයේ පාලුව බින්ඳා~
කඳුවැටි ඇගෙ ගී රස වින්ඳා..
මිහිරක් කඳුකරයට කැන්ඳා~
ගෙන එන ඇයගේ නMa..
 

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මගේ දින පොතේ අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි.....
    ඔබ නේන දා හෙට මා
    මනමාලියයි.........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යොමා බුදු නෙත කුලුණිනේ......
    වඩිනු මැන නිදුකාණනේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං දුටු හීනෙකී
    නුඹෙන් වැසුනු ජීවිතේ
    මං දුටු හීනයේ
    නුඹයි මැව්ව ආදරේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දාසියක සේ ආවතේව කම්
    නොකෙරැවට මට කමක් නැ
    තාම තනියම ඉන්න මා ළග
    බෙහෙතකටවත් කෙනෙක් නෑ
    රෝස මලකට පවා...
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වලාකුලක් වී.....නිල් අහසේ.....
    පාවී.....‍යන්නම්......
    නිදහසේ සුලඟේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ
    ඈ සමඟින් එදා ඒ මා තමා
    අද නැතිවා වගෙයි ඈ මේ ගමේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතක‍යන් අමතක කෙරුවත්.....අමතක වෙන්නේ නෑ.....
    ඔබ එපා ‍යැ‍යි මට සිතුනත්.....එපා වෙන්නේ නෑ.....
    ‍යලි ඒවි ‍යැ‍යි සිත කීවත්.....ඔබ ‍යලි එන්නේ නෑ.....
    සිත පුරා ආදරේ කරන්නට.....මට දැන් කවුරුත් නෑ.....
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නිල් නුවන් පියවිලා රෑක ගනදුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව්ලියේ..
    හදවතේ රැදී ගත ළගින් හිදී
    අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Weeනා බිඟු වීනා පවසන්නේ ආදරේ~
    සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ..
    නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ~
    වීනා බිඟු වීනා Pa..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙර දින‍යක මා පෙම් කල ‍යුවති‍ය රටකජු විකුණනවා.....
    මා දුන් ලිපි‍යක රටකජු ඔතලා ඈ මා හට දෙනවා.....
    ලිපි‍ය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා.....
    මා දුන් ලිපි‍යේ මොනව බලන්නද මම රටකජු කනවා.....

    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පෙර දින‍යක මා පෙම් කල ‍යුවති‍ය රටකජු විකුණනවා.....
    මා දුන් ලිපි‍යක රටකජු ඔතලා ඈ මා හට දෙනවා.....
    ලිපි‍ය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා.....
    මා දුන් ලිපි‍යේ මොනව බලන්නද මම රටකජු කනවා.....

    8565597.gif


    වාංග මචා වංග
    මුග බරිය පාක්‍යි පෝංග
    යේකි යේකි නීංග
    යී යිපඩි පාක්කි නෝංග

    source

    9Y7qmQ3.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    8565597.gif


    වාංග මචා වංග
    මුග බරිය පාක්‍යි පෝංග
    යේකි යේකි නීංග
    යී යිපඩි පාක්කි නෝංග

    source

    9Y7qmQ3.png
    ගේමක් දීලා ගි‍ය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එලි‍යට ආවේ
    මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
    :P:P:P

    (නොදකින්වත්......මේ නරි‍යා ආතල් එක කෑවා....:dull::dull::dull:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු මල් යායම පොඩිකර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැරදා ඈ ගිය දවසේ...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    SUDU RALA GAL KULA MATA HAPI HAPI PEM BANDA
    SAWASATA API SAYURU TERAKA SISILASA WINDA
    MATAKAYA SIHIWEI YALI KISI DINAKA NOWINDA
    JIWITAYATA MATA AMATAKA NOWE KIRINDA
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhaල්වූ පහන් දැල්වී තිබේවා !
    සුන් වූ පැතුම් දළු ලා වැඩේවා !
    ළං වූ ලවන් හමු වී තිබේවා !
    වෙන් වූ නුවන් කඳුලින් මිදේWa !
     
    Status
    Not open for further replies.