Sinduwen Sinduwa

Status
Not open for further replies.

Mr.Krishan

Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    මල් මදහස පීදෙනා
    නිල නෙතු ඈගේ වාසනා
    සෙනෙහස පාවා ලන්වීලා
    දුටුවම දෑස පෑ සිනා
    හද රැඳී ශෝක වේදනා
    සැනෙකින් යාවී හැන්ගීලා
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ලස්සන ඇස් දෙක ළග
    මොහොතක් නවතින්නට
    අවසරදැයි කියන්න
    තරහද මගේ ඉල්ලීමට....
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නාරි ලතා මලේ ඔබේ පුළුලුකුලේ හැප්පෙන්නද
    යාන්තමට වගේ..
    ඔය කාන්තිමත් නෙතු දැලේ රස්නෙන්
    මත් උනාට කමක් නැද්ද කෙල්ලේ..
    නාරි ලතා මලේ මං මේ ඔබටයි කථා කලේ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
    නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
    සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
    මට හිතවත් වේවීදෝ රූ ළඳේ...
     
    • Like
    Reactions: sdlrs6

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දෙළුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්..
    අහන් ඉන්න නම් බෑ හිත රිදෙන කතාවක්..
     
    • Like
    Reactions: sdlrs6

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා
    මා ළඟින් තියාලා
    නොඉල්ලනු ආදරේ...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    වසන් කරන්නට බෑ මගේ හිත අද
    පෙම් මල් පූදිනවා
    සෙනෙහස උපදී සුවදින් මත් වී
    පෙම් මල් පූදිනවා....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waරදට සමාව දෙන්න~
    සොඳුරිය එපා හඬන්න..
    ගිනිදැල් නිවා දමන්න~
    රන් කඳ මගේම වෙන්Na..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සොම්නස හෝ සංතාපය හමුවේ
    සිහිවෙයි සිහිවෙයි අම්මා
    කරුණා ගුණයේ සාරය සොයලා
    නිමකල පිළිරුව අම්මා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niල් දෑසක් ලඟ නතර වෙලා මම~
    දාහක් ඇස් පසුකර ඇවිදින්..
    අහගෙන ඉන්නම් මම හැමදාමත්~
    නිල් ඇස් කියනා Pu..
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    කදුළු හුරතල් වැඩිද මන්දා..
    පුංචි දේටත් ඇඩෙන හින්දා..
    හීන කවදත් මැකෙන හින්දා..
    හදේ ගැඹුරම තැනෙක රන්දා..
    කදුළු දුක රහසේම වින්දා...
     
    Status
    Not open for further replies.