Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද...


ජීවිTha..යේ(ye) නේද :rolleyes:
මම දාන්න ඕනෙ "ද" අකුරෙන්ද නැත්නම් "යේ" :rolleyes:
"ත"(නවත්තන අකුරින්) පටන්ගනින්:dull:"ය" අකුරින් වැඩිය සිංදු නැති නිසා මඟින් නවත්තලා තියෙන්නේ:rolleyes:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද...



"ත"(නවත්තන අකුරින්) පටන්ගනින්:dull:"ය" අකුරින් වැඩිය සිංදු නැති නිසා මඟින් නවත්තලා තියෙන්නේ:rolleyes:

ඔව් නෙ බන් මට වගේම තොටත් පිස්සු:lol: සිංදුවෙන් සිංදුව කියන්නෙ ඒකනේ නවත්වන අකුරෙන් පටන් ගන්න ඕනෙ:)මට ඕනෙ අකුරකින් බැ:P


දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවාවුනේ

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Neතඟ බැල්මේ~රැඳුනු කැල්මේ..
ඔබයි බැඳුනේ~හදෙහි රැඳුනේ..
අඳුරු දිවියේ~නැඟුනු සිහිනේ..
ඔබයි මැවුනේ~අඳුර නැSu..
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113
    පායා ආ සද අදුරු වලාවෙන්
    මා ඉදිරියෙහිම වැසුනා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෙතු දැහැන් බිඳී..
    හද විමන් වදී..
    සුරඟනක් වගෙයි කුමරී..
    සෙනෙහසින් වදී..
    සිත ගිමන් නිවී..
    පෙම් කවක් ලියයි මිහිරී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අඳුර තනි රකින තරුවක් වගේ
    ඔබ එන්න මල් මාලියේ
    සඳ සේ කැළුම් දී මල් සේ සිනා සී
    සැනසෙන්න මගේ...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කදු පාමුල සිට දැහැනෙට සම වැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කදුමුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සද කිදුරු ලියේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යුගයෙන් යුගයේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ
    වෙරළින් වෙරළේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වසත් කාලය මනරම්
    ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල්
    පීදිලා එනු හැම කල්
    මම දුරින් සුපිපෙන්නම්
    නුඹට ළං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං
    පීදිලා ළත වෙන්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබේ ආදරේ මට හිමිදෝ ළඳේ...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දෙකොපුල් කදුලින් තෙමා... තොල්පෙති නලළත තබා
    නික්‌මුණ දා.. හිස සිඹ මා.. ලතැවෙමි රෑ තුන්යමේ
    සුහදිනියේ....
    මින්පෙරදි අපි මේ වගෙ වෙන් වි යන්නට ඇති
    මේ කදුලු ගංගා
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොඑන්නේ

    ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kaතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී~
    හිමසිල මුදුනත සිටියද මහද ගිනි ගනී..
    ගිම්හානය පැමිණේ එක්‌ තැනම නොම රැඳේ~
    පැමිණෙන දුක්‌ පැණිරස බව නොසිතුනිද La..
     
    Status
    Not open for further replies.