Ra අඳුරේ තනි රකින තරුවක් වගේ~ ඔබ එන්න මල් මාලියේ.. සඳ සේ කැළුම් දී මල් සේ සිනාසී~ සැනසෙන්න මගෙ Lo..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 3, 2014 #8,901 Ra අඳුරේ තනි රකින තරුවක් වගේ~ ඔබ එන්න මල් මාලියේ.. සඳ සේ කැළුම් දී මල් සේ සිනාසී~ සැනසෙන්න මගෙ Lo..
M malshan navod Member Jan 5, 2013 1 0 0 May 3, 2014 #8,902 wasana owak genawa diwwaya oeee idala awa kelle...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 3, 2014 #8,903 liyathabaraaaaaaaaaa mudu kusumakai aaaaaaaaaaa
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 4, 2014 #8,904 අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ...
අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 4, 2014 #8,905 Me රෑ දිලෙන තාරුකා~ වාගේ දෙනෙත දැල්විලා.. රෑ පුරා අහසෙ පායලා~ ආයේ උදයෙ නිවෙනවා.. දිව රෑ දල්වන්න~ දෑස මට දෙන්න.. මං ඉල්ලුWa..
Me රෑ දිලෙන තාරුකා~ වාගේ දෙනෙත දැල්විලා.. රෑ පුරා අහසෙ පායලා~ ආයේ උදයෙ නිවෙනවා.. දිව රෑ දල්වන්න~ දෑස මට දෙන්න.. මං ඉල්ලුWa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 4, 2014 #8,906 වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළං කරන් ඔබ යන්න සමු අරන් හිතුවෙ ඇයි කියන් හිත හදාගන්න බැරි වේවි දුක දරාගන්න බැරි වේවී ඔබ නැතිව ඉන්න බැරි වේවී ජීවිතයත් නිම වේවී...
වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළං කරන් ඔබ යන්න සමු අරන් හිතුවෙ ඇයි කියන් හිත හදාගන්න බැරි වේවි දුක දරාගන්න බැරි වේවී ඔබ නැතිව ඉන්න බැරි වේවී ජීවිතයත් නිම වේවී...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 4, 2014 #8,907 wralu gedi pahena kale nua banda ale punsada wage babaluna
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 5, 2014 #8,908 Niදුකින් ඉනුමැන මට වඩා කල්~ මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනුමැන මගෙ සතුට ගෙන~ ජිවිතේ පවතින තුRa..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 6, 2014 #8,909 ran kudu oba saduuu kada daaaa
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 6, 2014 #8,910 දකින දසුනේ දෙනෙත ඇඳුණේ සොඳුරු ඔබ රුව වේ පවන ඇසුණේ සවන රැඳුණේ ඔබගේ කටහඬ වේ... Last edited: May 6, 2014
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 May 6, 2014 #8,912 වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle May 6, 2014 #8,913 නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජිවිතේ පවතින තුරා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 6, 2014 #8,914 රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා මන් මත් කරනා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් ...
රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා මන් මත් කරනා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ May 6, 2014 #8,915 මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා.. සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ... ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ.. ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ..
මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා.. සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ... ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ.. ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ..
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle May 6, 2014 #8,916 දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ. කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ... සිත සැනසුවේ
දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ. කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ... සිත සැනසුවේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 6, 2014 #8,917 වනන්තරේ මහ රූස්ස ගහ කොළ බිමට සමතලා කර අම්මේ රාස්සයි වගෙ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 May 6, 2014 #8,918 මගේ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලෙන් වෙන කිසිවෙක් ගැන සිතන්න හදවතට ඉඩක් නැහැනේ මගේ නෙත රැදී තිබෙන්නේ ඔබගේ සද මුහුණයි වෙන කිසිවකු හෝ දකින්නට දෙනුවනට ඉඩක් නැහැනේ
මගේ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලෙන් වෙන කිසිවෙක් ගැන සිතන්න හදවතට ඉඩක් නැහැනේ මගේ නෙත රැදී තිබෙන්නේ ඔබගේ සද මුහුණයි වෙන කිසිවකු හෝ දකින්නට දෙනුවනට ඉඩක් නැහැනේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 6, 2014 #8,919 Naන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස්වලා~ නින්ද පාවෙලා නෙතඳර නුඹ හරස්වෙLa~
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 6, 2014 #8,920 lihinin rana piya salanne mandaram wahi poda watenne