Sinduwen Sinduwa

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි

ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි

ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දයිවයේ සරදමින්....
වෙන් වෙල අපි අපෙන්..
බොහෝකල් ගත උනත්..
ලන්වෙන්න බෑඉතින්
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නීල නෙත් වලින් හොරෙන්.....
ආලවන්ත කම් කියූ....
රන් රුවැත්තියේ...
හිනැහිලා කොයි වසන් උනේ.
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    NIL NUWAN PIYAWILA ATHA GANDURE
    NIDI LOWE MA SOYA ENNA DEWLIYE
    HADAWATHE RADI GATHA LAGIN HIDI
    AWADI NOWI INNAM MA YAHAN TALAWE
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වසන්තයේ මල් සුපිපුන
    සුන්දරතාවය ඉහිරුන
    හද මඬලට කවුදෝ ආවා..

    මල්පෙති සිඹ සිනා රැගෙන
    මල සිඳබිඳ යන්ට ගියා
    හද දුක ගාවා
    කවුදෝ ආවා……
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Wiඳගන්න සඳ සිසිල සිත් සේ~
    නුඹ එන්න සිහිනයට රහසේ..
    මේ පාළු රෑ මට පාළු නොදැනේ~
    නුඹ ඒවි නම් සඳසාවි Pa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ
    මා හා සංසාරේ වෙළෙනා
    පිනි බිඳක් සේම පායයි
    උණුසුමකින් තුරුළු වෙමි
    සසර පුරා ලඟ ඉඳිමි...
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    නිලට නිලේ....නිල් කැටේට කඩා හැලෙන
    ජල කදකට සීත සදන උල්පත ඔබය.
    ඒ නිල් ජල කද මතුපිට අත්ල තබා හෙමි හෙමිහිට
    තාල නගන රළ පෙළ ඔබය
    නොසිදෙන පෙම් උල්පත ඔබය
    බිදෙනා පෙම් රළ පෙළ ඔබය......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යුගයෙන් යුගයේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ
    වෙරළින් වෙරළේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වන්දනාවෙ ගිහින් ඇවිත් රත්තරන් හිත
    මං දිහා බලන්නෙ ඉතින් ඇස් කොණින් අද
    හැංඟුවාට කීර කොටුවෙ බිළිඳු විස්තර
    මං ඔයාට තාම ණයයි සුවඳ‍ පෙම් මල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නවදැලි හේනක පෑව වැදිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කල්‍යානිට
    හිමියනි මට කළ නොහැක නිගා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නානානේනා නනෙ නානා //
    නාතම්දෙනා තම්දේ නානා //

    රන් කුරහන් මල සේමා
    සුපිපුණු ඔබේ වත බෝමා
    දැක්ක ගමන් සිත සැලෙනා
    ප්‍රේමි නුඹේ අත ඕනා //
    මල් මසුරන් ගී ඇසෙනා
    ගම්මානේ මා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ
    මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ
     
    Status
    Not open for further replies.