ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා ලංවේද මා ආයේ දෑසේ.. ♫
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 29, 2014 #9,681 ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා ලංවේද මා ආයේ දෑසේ.. ♫
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 29, 2014 #9,682 ~Titi~ said: ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා ලංවේද මා ආයේ දෑසේ.. ♫ Click to expand... repost sansun sitha harima sansun adara sithuwi hira wela
~Titi~ said: ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා ලංවේද මා ආයේ දෑසේ.. ♫ Click to expand... repost sansun sitha harima sansun adara sithuwi hira wela
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 29, 2014 #9,683 ලොවට හොරා විලිලා බිහි කරගත් වසන්තයේ සඳ මියැදුන දවසක බෙදා හදාගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන රැකගත් ආලය උදුරා ගෙන කාලය කොතරම් නපුරුද...
ලොවට හොරා විලිලා බිහි කරගත් වසන්තයේ සඳ මියැදුන දවසක බෙදා හදාගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන රැකගත් ආලය උදුරා ගෙන කාලය කොතරම් නපුරුද...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 29, 2014 #9,684 dineka ran tharu palada sada nagi horawe pamina oba gena yami soduriya pem dolawen
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 29, 2014 #9,685 නාරිලතා මලේ ඔබේ පුළුනු කුලේ~ හැප්පෙන්නද යාන්තමට වගේ~
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 29, 2014 #9,686 ge ran mala da sarasi kane ran thodu da sarasi mage manamali wi nuba kawadada ma wetha enne kiyan maniko
ge ran mala da sarasi kane ran thodu da sarasi mage manamali wi nuba kawadada ma wetha enne kiyan maniko
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 29, 2014 #9,687 කිසිවක් දෙන්නට මට නැත~ තිබුනේ පිරිසිදු හදවත.. සිඟන්නියේ එය ඔබ හට~ දුන්නා මතක..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 29, 2014 #9,688 kawala wilada jathi athi kalath ran kuduwe girawa damalaaaaaa yanne
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 29, 2014 #9,689 නිමල පැතුම් සපුරාගෙන හද තුල~ සිහින ලොවෙන් නෙත් හැරෙන වෙලාවට.. අරුණලු නැඟෙන පැයේ හසුනක් දෙමි~ ජීවන මල් ගොමුවේ.. ඔබෙ ආදර ජීවන ම..
නිමල පැතුම් සපුරාගෙන හද තුල~ සිහින ලොවෙන් නෙත් හැරෙන වෙලාවට.. අරුණලු නැඟෙන පැයේ හසුනක් දෙමි~ ජීවන මල් ගොමුවේ.. ඔබෙ ආදර ජීවන ම..
A asiridol Active member Dec 29, 2006 756 234 43 Still on earth Jul 30, 2014 #9,690 mandaram andura yatin hiripoda wasi watena wele.. ma ha awidan yannata oba sitiyanan oba sitiyanain.. N
mandaram andura yatin hiripoda wasi watena wele.. ma ha awidan yannata oba sitiyanan oba sitiyanain.. N
kinkon Well-known member Aug 5, 2007 115,677 2 115,562 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 30, 2014 #9,691 නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා..
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 30, 2014 #9,692 nilla madin yan adara pare nidalle raththaranin ran lokaya
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 30, 2014 #9,693 යුවතියකට ඔබ ආදරේ නම්~ ඇයට පවසන්න~ පැවසී..
A asiridol Active member Dec 29, 2006 756 234 43 Still on earth Jul 30, 2014 #9,694 sandakada pahanaka katayam opala pawena dhedhunu lagum gani kalathunu rasayata pana aa bubulak akuru walak dehadaka liyawee..
sandakada pahanaka katayam opala pawena dhedhunu lagum gani kalathunu rasayata pana aa bubulak akuru walak dehadaka liyawee..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 30, 2014 #9,695 වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...
වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 30, 2014 #9,696 වදුලු පුරා දං හිඹුටු සොයා~ කෙලිදෙලෙන් නිදැල්ලේ.. දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය~ නුඹේ ල..
A asiridol Active member Dec 29, 2006 756 234 43 Still on earth Jul 30, 2014 #9,697 leyla oooo leyla.. leyla oooo leyla.. leyla oooo leyla.. leyla oooo leyla.. lol Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 31, 2014 #9,698 ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා මට හිතවත් වේවීදෝ රූ ළඳේ...
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා මට හිතවත් වේවීදෝ රූ ළඳේ...
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 31, 2014 #9,699 දවසක් තියේවි වෙන්වුනු ඔබ මා නැවතත් මුණ ගැසෙනා කඳුලක් තියේවි මා ළඟ එදිනේ ඔබේ නමින් ගල
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 31, 2014 #9,700 ලඟ උන්නු කාලේ~ අමතක වෙන්නෙ නෑ.. ඔබ ලඟ නැති දා~ අඳුරේ ඉන්න බෑ..