Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සන්ත කාලෙට සුරංගනවන් අනන්තවත් ඒවී.
එපා කියද්දී බලහත් කාරෙන් යහනට කඩා වදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත්කරළියෙ රගපා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පාට සමනල් හීනයේ
පාට තවරා ආදරේ
හීන අහුලන් ජීවිතේ
හිත ගාව නුඹ දඟකලා...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ස්සණයි බලන්න.... ඔයාගේ මල් හිනා
පුන් සදක් නැගෙන්න...එපා කැලුම් හෙලා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා
ඇය මාව දන්නේ නෑ මගේ ස්නෙහේ
දන්නේ නෑ
කොදුරා කියන්නේ නැ දුර ඈත ඉන්නේ ඈ...
මේ දිගන්තයේ මල් වසන්තයේ
ඈ නිසංසලේ මා නිසංසලේ

නිල් ගුවන් ගැබේ පායනා ස‍‍‍ඳේ
දන්නවාද ඒ පෙම් කතන්දරේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රෑ පැල් රැකලා පැල් කවි කියලා~
නිදි නැති දෙනෙත බරයි..
වෙහෙස නිවන්නට තුරුලිය නලවා~
එන මද පවන සු..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත
යළි දිනක දි මා ඉපදේවා
බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණ
නො අඩුව ලොවට ඇසේවා

ලෝකෙට සාමයෙ මධුර පණිවිඩය
මේ ලක් පොළොවෙන් බිහිවේවා
සතරවරම් දෙවි පිරිවර සේනා
මවු බිම අපගේ රැක දේවා........

බුදු හඬ බුදු බණ උදේ සවස් කල
දසතින් සැම තැන පැතිරේවා....
බුදුන් වැඩිය රට දහම රැඳුණු රට
කිරියෙන් පැණියෙන් ඉතිරේවා
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වැසි බිදු සේම සැලේ
    පිණිබිදු දෑස තෙමේ
    අඩන්නෙ ඇයි මැණිකේ
    කොහොමද ඔය හිත රිදුනේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා

    මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි
    කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය මද පව
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නුහුරු නුපුරුදු හීන අරන්....
    ලගට ඇවිදින් තුරුලු වෙමින්....
    ආවාට නොකියම ජීවිතෙන්.....
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....♫
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා අහසේ ලියූ දේ
    පෙනුණේ නුඹට විතරමයි
    මා සුලගට කියූ දේ
    ඇහුවේ කවුද නුඹ තම....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
    පාරාදීසේ මා දමා
    පාළුවේ ඈ ගියා
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා

    වේදනාවකී ඇගේ සෙනේ
    මා පැතූව ලෝකයේ වාසනාව පා වුනේ කොහේ
    මට වේදනා තිලිණේ පුදා හසරැල් සලා
    ඈ මිදීලා යාවී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ~
    රූ සෝබා අලංකාරෙ උන්මාදවේ ජිවිතේ..
    රන් පුන් සඳ වැනී බිසොවුන් රූ සිරී~
    නැතිදා පලක් වේද සිංහාසනේ..
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වියෝ ගී ගැයෙනා හදේ..
    ආදර මල් නොමියේ..
    සදා මේ සංසාරේ..
    අපේ හමුවීම නොවේ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලෙන්ගතුකම වැඩි හින්ද‍යි
    උදේ හවා ඔබ සිහිවෙන්නේ
    නොදැක ඉන්න බැරි හින්ද‍යි
    නෙතු අද්දර කඳුලු පිරෙන්නේ
    අනන්ත‍යට සිත දිව්වත්
    ඔබ ලඟම‍යි සිත නවතින්නේ
    උන්මාදව ඔබ නාම‍ය
    මගේ තොල් අග ඇ‍යි මි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතැඟිලි නලියන ගිම්හානේ
    යෞවන සිහිනය මත් වූයේ
    අපේ ලොවේ
    පායා පායා එන්නේ රිදී වලා
    ගයන්නේ පෙම් ගී
    රඟන්නේ බඹරිඳු
    උරන්නෙ මල් හසරැල්...
     
    Status
    Not open for further replies.