Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලා රොස නාමල් සදුන් සුවදින්
හද නැහැවිලා
මා නෙතු බොද වුනෙ පිවිතුරු නුබෙ
සෙනෙහෙ දැනිලා
දැතින් අල්ලා...
ඔහෙ යන්න පියබා...
මැව් හිනෙ සිදි මා තනි වුනා...

ඉතුරුනු මිහිරෙන් නුබේ නෙතු දිලි
පියවිලා...
සිත පුරා පැව...
හද පුරා වින්ද ආදරෙත්
සැගවුවා...
දැතින් අල්ලා...
ඔහෙ යන්න පියබා...
මගෙ සිතම සිබලා...
පැ සෙනෙහෙ තියෙ
මා දිවි තුරා...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලා රොස නාමල් සදුන් සුවදින්
හද නැහැවිලා
මා නෙතු බොද වුනෙ පිවිතුරු නුබෙ
සෙනෙහෙ දැනිලා
දැතින් අල්ලා...
ඔහෙ යන්න පියබා...
මැව් හිනෙ සිදි මා තනි වුනා...

ඉතුරුනු මිහිරෙන් නුබේ නෙතු දිලි
පියවිලා...
සිත පුරා පැව...
හද පුරා වින්ද ආදරෙත්
සැගවුවා...
දැතින් අල්ලා...
ඔහෙ යන්න පියබා...
මගෙ සිතම සිබලා...
පැ සෙනෙහෙ තියෙ
මා දිවි තුරා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෑ පුරා පායනා තාරුකා
පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
හිනැහුනා බල බලා ලංවෙලා ඔබ එදා...
 

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    diya podak wewi tho wiyalena pipaseta

    ටක් ගානවා ටික ගානවා
    ටිකක් කනවා
    දොර වහනවා
    අනේ.... සියේ අමල් බෝසෝ...
    කතන්දරේ ... කියන්නකෝ....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කුරුල්ලො උබේ තාලෙන් පියාඹන්න ආසයි
    පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලි සමරන්නට දෑස වසාගෙන
    අතීතයක් මට මතක නැතේ
    ඔබ සමුගත් දින දෑත බදාගෙන
    හැඬුවා පමණක් මතක ති
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ටින් බෙලෙක්ක තක්ක බක්ක - සද්ද අඬවලා
    කබල්ම බස් එකක් සොයා - කොල්ලො ට්‍රිප් එකක් ගියා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,598
    3,198
    113
    ලස්සන ලොකේක ඉපදිලා
    නුපන් හෙට ගැන නොතැව්ලා
    හද සැණකෙලියේ වල් මත් ව්ලා
    රසෝඝයෙ බැදි එන්න රහයි ජවිතේ
     
    • Like
    Reactions: rcccc

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...

    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් මිලාන වසන්තයේ
    සුවඳක් කොයිදෝ වසන්තියේ
    ගලා හැලේ පිණි කඳුලූ
    සඳ මුවා කරන් වැහි වලාකුලූ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා...
    රන් වලල්ල් අතේ දමාලා...
    ඉඟත් නළවලා.. බඳත් නළවලා..
    ආවේ රන් මැණිකා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ
    ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ
    හිනැහී මා දිහා නෙත විහිදා බැලුවේ
    කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සන්තයේ... පිබිදෙන මල් පියලි වගේ...
    සිතට දැනෙන... මල් රේණු වගේ...
    අන්ධකාල වැහි පොදක් වගේ...
    අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ...
     
    Status
    Not open for further replies.