Sinduwen Sinduwa

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    රතැඟිලි නලියන ගිම්හානේ
    යෞවන සිහිනය මත් වූයේ
    අපේ ලොවේ
    පායා පායා එන්නේ රිදී වලා
    ගයන්නේ පෙම් ගී
    රඟන්නේ බඹරිඳු
    උරන්නෙ මල් හසරැල්...

    ලියවෙන් නැති පෑන වගේ ඔබේ ආදරේ...
    නිදියන්නැත් දෑස වගේ මගේ ජීවිතේ....
    හිමිවන්නද මෙවන් දුකක් ඔබට පෙම් කලේ...
    ඇයි රත්තරනේ මගෙන්ම පලි ගන්නේ මේ වගේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගීතයක් සේ මතුවෙයන්
    නොසිතූ වෙලාවක
    හීනයක් සේ පෑදියන්
    තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසී...
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ගීතයක් සේ මතුවෙයන්
    නොසිතූ වෙලාවක
    හීනයක් සේ පෑදියන්
    තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසී...

    සද නාවත් කමක් නැතේ රත්තරන් පුතේ..
    හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ..
    ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ...
    ඒත් පුතේ නුබ නාවොත් දුක වැඩියි හිතේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
    නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
    සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු හිතේ
    රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ...
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    න්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
    වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගෙ ජිවිතේ අලුත් පිටුවක් පුරා~
    ලියවෙන්නේ ඔබදෝ ගීයක් වෙලා..
    පහනක් පැතූ මා සඳ හමුවෙලා~
    හිනැහේවි සසරේ පුරා..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
    රහසේම හිඳින්
    ආදර බිඳුවක් ඇබින්දක්
    නුඹ අරන් ඇවිත් තිබුනා
    මල් මකරන්ද සුවඳ තිබුනා..

    ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ~
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ..
    දෑස සලා සිත යට කෝල සිනා~
    රූප ශ්‍රියා මා සිත ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඬගු ලියන් ගොතා බඳින
    නීල වරල සරසන්නට
    මා පිපුනේ නැත..........
    මේ දෙ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තින් ඉන්නට නැතත් ලංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතා ගන්නට බෑ... සිතා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දේවතාවියේ වැටුණෙද කඳුළු නුඹ නෙතේ
    රැඳුණ මගෙ සිතේ දැනුණිය රිදුම නුඹ සිතේ
    කියනු බැරි නුඹේ විමනද දුරය මට දැනේ
    දකිනු රුව කෙසේ සිහිනය දිගුය අද දි...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කවුද හැබෑටම
    මේ යන රන් ළන්ඳා…
    කිව්වානාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙළනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මාගේ අතීත දිවියේ
    සැමරුම් මැකී මැකී
    කුමරි ඔබේ සිනහවේ
    කොහේදෝ මුලා වී

    මාගේ කුමාර කාලේ
    සෙනෙහේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න්දර යායේ වැව් තාවුල්ලේ~
    සක්මන් කරනා අප්පච්චි~
    දෝලේ දියයි මට කෙතේ නිලයි~
    ගහ වැලේ මලයි මට ..
     
    Last edited:
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලය වන් මනරම් කවිකම් දෙන
    සිතුමිණ කොඳ විස්කම්
    හදවත් වී සමහම් නිගැයුම් කර
    සිඳ බිඳලයි බව ගිම්..

    පැණසර මහා
     
    Last edited:
    • Like
    Reactions: DAMER
    Status
    Not open for further replies.