Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නෑ මට රජ වාසල සීනි කන්න කෑදරකම්~
අතිරහ කැවුම් කොකිස් හැමගෙදරම ඕන තරම්..
මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳුන්~
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නවා නම්..
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ල් කළඹක් දෑත යාවුනේ
    සඳ අඟනක් දෑස විහිදුවේ
    ඉපනැල්ලෙ පා තියා
    සැනසිල්ලෙ පා වෙලා
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
    යසෝදරා දේවී...
    වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ස්සන ලෝකෙක ඉපදීලා
    නූපන් හෙට ගැන නො තැවීලා
    හද සැණකෙලියේ වල්මත් වීලා
    රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා
    ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා...
    ඒ මල් සුවඳේ අද ලොවුතුරු
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මා ආදරෙයි මුළු ලොවටත් වඩා.. මා කාටවත් නැ එලෙසින් කියා සැබවින් මේ වගේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගුම් නාදේ රෑනින් රෑනේ~
    මීමැස්සන් රෑනක් සේ..
    ආකාසේ අත්තටු විහිදා~
    හිනැහෙන්නේ සංතෝසේ..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    සබද අපි කදු නොවෙමු... උනුන් පරයා නැගෙන... සුනිල දිය දහර වෙමු.. එකම ගගකට වැටෙන..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු සෙවුවා ඔබේ~
    මිහිරි දෑස නොදනී..
    නෙත රැඳුනු කඳුළ දුර ගිය ඔබ~
    යලි නොයේද මා දෑසින්..
    වැහි කඳුකඳුළු බිංදු වැටුනා~
    ඔබ දුරක ගියා සිතුනා..
    මා හැරදා නෙත පෙලූ ආදරී..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වෙනදා වගේ අදත්~
    මා නොඑන බව දැන තවත්..
    මඟ බලාගෙන හිටිය ඇති දැන්~
    එන්න වෙන්නෑ මට අදත්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා...
     
    Status
    Not open for further replies.