Sinduwen Sinduwa

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තනිවෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ
    ඔබෙ සුවඳ මා ළඟින්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ
    තැවරූ සෙනේ මුසුවී ඇඳි
    මා සිරුරේ වෙලී
    ගලන ගගේ මඟ අහුරා
    වැට කොටු බදිනු නොහේ
    සුළග වැදී මෙර නොසැලේ
    නොහ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය ද.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
    බොහො කල් ගත උනත් ලංවෙන්න බෑ යලිත්
    හුරු පුරුදු තනිකමින් හිත පෙඟිලා සත්තකින්
    වැ‍රැද්දක් උනා නම් සමා වෙනවද මගෙ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගයමු ගීයක් දැන් අපි නිදහසේ
    නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ
    ගයමු ගීයක් දැන් අපි නිදහසේ
    නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ
    දසත රැව් දීලා
    හදවත් පිනවලා
    සොඳුරු දිනයකදී
    හිරු ලොව එලි ක.........

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් තරු නෙතු හිනැහේ
    මේ සුන්දර රැයෙහි දිලී
    සිත සතුටේ කිමිදීලා
    ඔබ මා වෙත යාවීලා
    ආදරේ මල් වරුසා ඇදහැලෙනා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැ............
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිතුවක්කාරී නුඹ නම් සොඳුර
    හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
    මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
    බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ...

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
    යෞවනයයි අපෙ සුන්දර කාලේ
    අපි රජ වෙනවා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විසේකාර නුඹේ කෝඩුකාර සිත
    ඉලන්දාරි මට දෙනවාද සොඳුරිය
    වහන් කරන් ඉන්නට බෑ හද තුල
    දෝරේ ගලා යයි ආදර ගං දි...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දුහුල් මලක මල් පෙත්තක
    එහා මෙහා පෙනෙන පරිදි
    සියුම්ව ලිව්වාවූ මගෙ පෙම් පණිවිඩය
    සමනලයෙක් අතේ එව්වා හම්බවුනාද
    බාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර
    මගෙ පෙම් පණිවිඩය
    හම්බවුනාදැයි කියලා ලියල එවන්න
    ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත්.............
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත
    ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පත

    මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
    සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
    එළි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
    පැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තුරුලේ නිතර සතපා
    පැතු ලෝකේ මට ගෙන ආ
    හරි ලස්සනයි ඔබගේ ආදරේ මටනම්

    දෑත මගෙ පටලා
    දුර ඈත යමු දෙදෙනා
    මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලස්සන ලස්සන මගෙ ආදරියේ
    මෙච්චර ලස්සන ඔයා කොහෙද සිටියේ
    ඔයා මගෙ ආදරියේ
    ඔයා ම......

    ලොල් කීපාරක්නම් එඩිට් කරාද :rofl:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මන්දාරම් හැන්දෑවේ
    අත් අල්ලන් උන් කාලේ
    මං තාමත් උන්නේ සංකා ගානේ
    මෝසම් වර්...
     
    Status
    Not open for further replies.