Sinduwen Sinduwa

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මඟ බල බලා ඇතිය මගෙ සුදා..
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා..
අඳුරට පෙර යමි ලහි කරලා...
 

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Lankawa me
    man me rate
    ganankara baron mama tirikunamale
    man awe me dennai bete
    uba duwa none ussanawa heta udey

    hithakata hithunot mata oka sulu deyak
    rata thota mage weda gena dannawa hugak
    kata wedi uba dekkama enne kopayak
    lagadima bena wenawa damu ottuwak
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවි සී පද ඇහෙන රෑට
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳකි පෙමාතුර ගී ගයාවී
    වලා පෙල අඳුර ලඟ ඉකි බිඳිවී...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වී පැදුරෙන් ඉඟිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංකා ලංකා පෙම්බර ලංකා
    පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී
    සුරකිමු ඔබ ලංකා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන්වන් වත බබලන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා...
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හද සැලුනා සියුමැලියේ
    ඔබ ඇසුරේ සිහින විලේ
    රැයේ දිලෙන තනි තරුවේ
    ඇවිත් හොරෙන් ඇයි බැ...
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරැ හිසත් මලත් ඔබයි මගේ.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
    පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉකි ගසා හඬන අතීතයක......කඳුලු එක්ක ගණුදෙනු කරනා......
    මට මගේ නොවෙන......මගේම මෙව්වා එකක් තිබුනා......:baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත් කොනින් බලා ඔබ මා හා හිනැහුනා
    සොදුරු හැඟුමන් මවා ඔබ මා මනමත් කලා
    මුලු රෑ පුරා තනි යහනේ මා ඔබ ගැන සිහි කලා
    ඔබ නොදන්නවා ඇති ලඳුනේ මා ඔබ හට පෙම් කලා
    එනමුත් මා ආදරෙ කී විට ඔබ මා වෙතින් වෙන් උනා
    මා මැවු ආදර සිහිනය නෙතු අද්දර කදුලක් උ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උන්මාද සිතුවම් මැවේ බිඳේ..
    මීදුම් වලා මැද අතීතයේ..
    බිඳුනු පෙමින් ගිනිගත් හදවත්..
    තනිවේවී එක්ටැම්ගේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා ම...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ සඳ උනත්
    පායා ඇවිත්
    ඉස්සර වගේ
    එලිය දුන්නා උනත්
    මේ හුළඟමත්
    ආයෙත් ඇවිත්
    නුඹ ඉද්දි දුන් සිසිල
    දුන්නා උනත්...........
     
    Status
    Not open for further replies.