Sinduwen Sinduwa

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නිල් තරුවී ඔබ තරම්
    නෙත් කිරනින් මා දවා
    දෑත පැතු ළමැදේ හොවා
    හුයකින් වෙලා මා වෙලා
    නව අරුණෝදේ මට මැවුවා වු
    ඔබ ආදරයේ දෙව් දු තමා.........
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මගේ පොකුටු සුදා උබට මෙමා කරාපු ආලේ
    ඇයි මතා නැද්ද ගස් යට අපි හැන්ගුන කාලේ
    මට සුද්දේ දමා යන්න ගියා බස්සලා බෝලේ
    උබ අහු වුනොතින් දත්ටික මම කඩනවා පාරේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ~
    ඇයි මගේ අහසට තනියම ආවේ..
    හඬා වැටෙන මගේ සීතල දෙනෙතට~
    ආදරේ පුරවන්නද ආවේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
    මල් සුගන්ධයෙන් නැලවෙන
    ලතා මඩුල්ලෙ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු කි...

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කිමද නාවේ
    ඇයි නාවෙ
    තරහ වී
    කවුද කීවේ
    බොරු කීවේ
    මගෙ ද........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් එයී හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම ‍රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඟකාර ඔය දෑස දුටුවා එදා~
    දුර ඈත පාසැල් වියේ~
    නොදැනීම අපගේම සිත් යා වුනා..
    දසුනින්ම ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හදවතේ ඉඩ දෙන්න
    මට ඉන්න දිවිතුරා...,
    හිතුමතේ හැරයන්න
    නොසිතන්න මට හොරා...,
    පැතුවා වගේ මගෙ ආදරේ
    නුඹටම තමා....

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්න එපා ඉන්න නඟේ
    තරහා මොටද හදේ
    නිතඹ සලන සලන
    රූ සිරි යුත් නුඹේ වරුණේ
    මල් මදහස රැඳුනු මුවේ
    නුඹේ සුව දැනුනු රැයේ
    සිත සරසා සනහා
    ඇයි මගේ සඳ යන්න...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා
    ගොවි රාල ගොඩට ඇවිල්ලා
    ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා...
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ලස්සන කෙල්ලක් දැකලා මගේ හිත බැදුනා පාරේ යන අතරේ:D
    හිනාවෙලා ඇය මා දෙස බැලුවේ ආදරේ දෙනට වගෙයි අනේ:love:
    ලන්වී බැලුවම මට තරු පෙනුනේ ඇය මට වැඩිමල් කෙනෙකු අනේ:eek:
    තහනම් ආලය හොද නැති හින්දා සමාවෙයන් මට සුදු අක්කේ:sorry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුරුන්ද ඔබ මගේ..,
    කවුරුන්ද මා ඔබේ....
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    බිදුනු පෙම් සිත නිවාලන්නට කදුල නුබ ආ දා
    අදුර රජයන හුදකලා සිත නුබට පෙම් බැන්දා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ...
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මගේ මගේ මගේ මල්ලිකා මල්ලිකා
    ඔයාට තේරෙන්නෑ
    මල්ලිකා මල්ලිකා තව ඉවසන්න බෑ
    අනේ මල්ලිකා මල්ලිකා මට තව ඉන්න බෑ
    ඉවසූවා ඉවසූවා මෙච්චර ඉවසුවා තව ඉවසන්න බෑ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බිම හොවාලා පාලු කන්ද
    හිත පුරාම රූප ඇන්දතී
    කලු වුනාට කාරි මන්ද
    මට මනාප නේද සුන්දරී...
     
    Status
    Not open for further replies.