Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නවතින්න කලියෙන් නොවේ
    ගලනා කඳුළු ඇස් දිගේ
    මට දෙන්‍න පුළුවන් ද
    එකවරක් රෝස කම්මුල් නුඹේ
    මට දෙන්න පුළුවන් ද
    සිපගන්න රෝස කම්මුල් නුඹේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බින්දු බින්දු තාරකා
    කඳුලු මල් විලේ.,

    උමතු වී සඳයි ඔබයි
    හිනැහුනා රැයේ...,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං
    හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබ හා සසරෙ මතු දා
    එක්වෙන්න දින ගණිනා
    මගෙ හිත සොයා දවසක ඔයා
    යලි එන්න නෑ තරහා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හිත රිදවනා සුසුමක් වගේ...
    නෙත හඬවනා කඳුලක් දිගේ...
    හැබැහින් නැතත් හීනෙන් වගේ...
    ඇයි දැයි කියන්නකෝ මා හැර,...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගෙ ගාවට.,
    හීන ගෙනල්ලා..
    නුඹ ඈතට.,
    යන්න ගිහිල්ලා...
    මැව් හීනය.,
    තුරුලු කරන් මා උන්නා..,
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැති ද මා කෙරේ අද ඔබගෙ ආදරේ
    කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
    ඔයතරමට පෙම් කළ කිසිවෙක් නොමැති මේ භවේ
    වරද මගෙ ද රත්තරනේ
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    nubata hithathi nuba hitha nathi hetath hadanawa
    mata hitha nathi unath nuben hetak pathanawa
    hithathi hetak pathanawa
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වසත් කාලය මනරම්
    ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල්
    පීදිලා එනු හැම කල්
    මම දුරි..,
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදවන්නට ආයේමත්
    මතකෙට ඉඩදෙන්නෙපා
    ඔබ මා සතුවීල උන් බව
    කිසිවිට අඟවන්නෙපා
    අපෙ ඇසුරක් වූ අයුරක්
    කාටත් පවසන්නෙපා
    අප වෙන්කරනා ලෝකෙක
    මතු අප ඉපදෙන්නෙපා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
    ජීවිතේ හීනයක්‌ මමදෝ කියන්
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ආදරේ තරම්
    මට ආදරේ නොවී
    මා සිතින් දුරට වී
    ඇයි මගේ රත්තරන්
    වාවන්න බැරි තරම්
    වේදනා මට දෙමින්
    හිනැහිලා ඉඳින්නේ
    කෙලෙස දෝ ඔහු ළඟින්
    මං ආදරේ තරම්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මං නුඹට ආදරේ තරමට..,
    සඳේ නුඹ මට පෙම් කලාදෝ....
    නිදන නෙතු අග රැඳෙන සිහිනෙක..,
    හඬන මා සිත සොයයි ඔය රුව..,
    ආදරෙයි මං ඒ තරම්.........
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    maliga pem maliga
    ahase thanu maliga
    maliga pem maliga
    ahase thanu maliga

    ma ha dawasaka aae inna one
    e baw math dannawa
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙන දෑසක් සොයා නම් යන්නේ..
    කරදරයක් වෙලා නෑ ඉන්නේ...
    සතුටින් නම් ඔයා දැන් ඉන්නේ....
    දුක හිතුනත් රිදුම් නෑ දෙන්නේ......
    කඳුළැලි සඟව ගන්නම් ඔබෙන්.......
    ඔය ඇස් ලඟ ජීවිතේ හොයන්...
    ඔබෙ වෙන්න ප්‍රාර්ථනා පුරන්....
    හිනැහෙන්න ආයේ ඔබේ නමින්.....
    හිතට තහනම්................
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
    ජීවිතේ දුකයි ගලන්නේ කඳුළු මල් තමයි
    කඳුළු මල නුඹයි දැන් නම් සුවඳ නැති හැඩයි
    අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි


    ලැමට තුරුළු වූ ගෝමර සඳට අත වනයි
    මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුළු වෙයි
    බාල බොළඳ නුඹේ සිතට සුවඳ හාදු දෙයි
    හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලා...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලයන් නේෂන් වි අ ප්‍රවුඩ් හූ යේ...
    ගෙටප් ගෙටප් ගෙටප් යුඅර් පීපල්

    සීංහ සෙයියාවෙන් වජබෙනවා නම්
    දෑ අනුරාගෙන් රට ගැන සිතා
    ලය අත තබා ජය ගෙන ඒ නම්
    කෙළිලොල් තාලෙන් සක්වල සොයා
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Yaaya pura paya re tisse
    bohoya bohoya res pa gas assen
    upa dennata kavi sitha ossen
    payaido sanda kaluwara assen
    lihil pethum uhulannata beri sanda
    sanda niwadu giihin


    sanda niwadu gihin
    katath nokiyama kalin nodanwa
    sanda niwadu gihin
    illa askaragath hitha hinda
    mata danwannata
    sanda niwadu gihin
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොකියනා හැමදේ ම
    දැණුනු බව දැනුනා ද
    සෙනෙහෙ මගෙ මදි වී ද
    ආදරේ පණ සේම
    දැන්වත් කියන්න
    ඔය හිත හදන්නෙ
    මා අත්හරින්න නේද
     
    Status
    Not open for further replies.