Sinduwen Sinduwa

Status
Not open for further replies.

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
මා අහසේ ලියු දේ පෙනුනේ නුඹට විතරමයි
මා සුළඟට කියු දේ ඇහුවේ කවුද නුඹ තමයි
එහෙවු නුඹට නොදැනුනේ නුඹට දුන්න හිත තමයි
මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලං වෙලා හිම සිතේ
    පානුරා නිල්දෑසේ පෑ සේනේදී
    මා මත්වෙලා
    නිල් ගැබේ පායනා පුන් සදේ රැස් පවා
    සිනා සී අප දිහා බලා උන්නා.....
     
    Status
    Not open for further replies.