Sinduwen Sinduwa

Status
Not open for further replies.

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
සිත බැදුනේ...
ඔබ නෙතඟින් ගිළිහුනු කඳුළැල් මට දැනුනේ
ඉකි බිඳිමින් සිටි ඔබ හට
සඳ කිරණක් වාගේ මා හමු වූයේ...
 

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
වියැකි යන්නට සැරසුනු මල දැක .
සිත හැන්ඩුවා මුලු ලොවට හොරෙන් .
සමුගෙන යන්නම් යලිත් නො එන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන් ......
 
Status
Not open for further replies.