මචන් මේ පැති වල ගනන් වැඩි අනික නිදා ගන්න ටිකට වියදම් කරන සල්ලි අපරාදේ නේද? අනික අපි හොටෙල් වල ඉන්නෙ නෑ නෙලිට්ල් ඉන්දියා Patte yanne epa.
Try these areas - Orchard, Singapore.
Robertson Quay,
සින්ගා යද්දි හෑම තිස්සේම බලපන් M1 පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තියන ලොකේශන් එකක්. නෑත්තම් විකිනේයි. booking.com එකෙන් දානවනම් මම රෙෆරල් එකක් දාල තියනවා කෑමතිනම් පාවිච්චි කරන්න.සම්පූර්න හොටෙල් බිල් එකේන් 10% ඩිස්කවුන්ට
https://www.booking.com/s/34_6/hirush32
ඉන්දියන් කාරයෝ පිරිල ඉන්නවද කියල කියපන් මචන් වෙනස් කරන්න
Dickson road ake ne machan
baya nethuwa ganin
indian aun innawa mustafa aka lagata wenna, nethnam tekka center aka lagata wenna... dickson road ake kisi aulak ne


මචන් සූ එකට ගිහින් රෑ වෙලා නයිට් සෆාරි යන එකේ තේරුමක් තියෙනවද? අපි දෙන්නට්යි පොඩි එකාටයි ඇට්‍රක්සන් වලට විතරක් ඇ ඩොලර් 550 වගේ යනව![]()

night safari nam therumak na bann![]()
ඔව් නේද බන් ගාර්ඩන් බයිද බේ කොහොමද මචන්?
Evening 1k daganin, light show 1ka thiyanawa... 6hrs thibuna nam athi garden by the bay

මචන් ගාර්ඩන් බයිද බේ එකයි ස්කයි පාර්ක් එකයි සූ එකයි එකම දවසේ බලන්න පුලුවන්ද?![]()
skypark and garden by the bay akai nam puluwan ban
Apo epa ban wife ekka yanne
Oya patte hotel unath laabai eth gatte
Ne ban rata biipu un inna nisaa

ha ha ha deskar road eka thiyenneth little india thamyi![]()