Singapore chocolate

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Original singa වගේ තියෙන chocolate ගන්න තියෙන්නේ කොහෙද ? ලංකාවේ සුපර්මාකට් වල තියෙන්නේ ඔර්ජිනල් ඒවාද
     
    • Like
    Reactions: Janatha Jhon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,073
    12,928
    113
    33
    ෆින්ලන්ඩ්
    Original singa වගේ තියෙන chocolate ගන්න තියෙන්නේ කොහෙද ?

    Singapore / Duty free shop Colombo port city / Asian Market - Colombo 03​

    ලංකාවේ සුපර්මාකට් වල තියෙන්නේ ඔර්ජිනල් ඒවාද - No
     
    • Love
    Reactions: Chamithacc

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,151
    15,660
    113
    මේකේ තියෙනවා ලංකාවේ වෙන කිසිම shop ඵකක නැති ඒවා...හැබැයි ගණන්..

    • Love
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    එළකිරි එකේ කෙනෙක් හිටිය නේද චොකලට් විකුණන.
    Original singa වගේ තියෙන chocolate ගන්න තියෙන්නේ කොහෙද ?

    Singapore / Duty free shop Colombo port city / Asian Market - Colombo 03​

    ලංකාවේ සුපර්මාකට් වල තියෙන්නේ ඔර්ජිනල් ඒවාද - No
    Original singa වගේ තියෙන chocolate ගන්න තියෙන්නේ කොහෙද ?

    Singapore / Duty free shop Colombo port city / Asian Market - Colombo 03​

    ලංකාවේ සුපර්මාකට් වල තියෙන්නේ ඔර්ජිනල් ඒවාද - No
    ලොකු ගණන් නැති ඔර්ජිනල් රට චෝකල්ට් ටිකක් නම් කියිපංකෝ. ආසයි බන් කන්න. කාලාම නැති තරං .

    කෙල්ලක් ට හරි ශේප් එකේ දෙන්න පුළුවන් ටිකක් බෑග් එකක් පිරෙන්න පොඩි පොඩි ඒවා
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    ලොකු ගණන් නැති ඔර්ජිනල් රට චෝකල්ට් ටිකක් නම් කියිපංකෝ. ආසයි බන් කන්න. කාලාම නැති තරං .

    කෙල්ලක් ට හරි ශේප් එකේ දෙන්න පුළුවන් ටිකක් බෑග් එකක් පිරෙන්න පොඩි පොඩි ඒවා
    thread ekata reply karapu ayata like ekak wath dala naha. udaw aran maaru wenna epa bro.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    මට හොඳ ටොෆි බ්‍රෑන්ඩ් ටිකකුයි
    චෝකල්ට් ටිකකුයි කියපන්කෝ 5000ට අඩු . තෑග්ගක් දෙන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,226
    45,092
    113
    මට හොඳ ටොෆි බ්‍රෑන්ඩ් ටිකකුයි
    චෝකල්ට් ටිකකුයි කියපන්කෝ 5000ට අඩු . තෑග්ගක් දෙන්න

    මේ 3 තමයි මටනම්.. :love:

    creamy.jpg

    Maltesers-Wrapper-Small.jpg

    0000980012048_A
     
    • Love
    Reactions: Chamithacc

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura

    Mustafa Centre . mathaka athuwa changi airport ekedi gst claim karaganna. ethkota thawa ganak adu wenwa​