Singapore Hotel Helps

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
Hotel 81 Dickson කියන එකේ නං ඉදලා තියෙනවා. චංගි එයාර්පෝට් එකේ ඉදං විනාඩි 30 ක් වගේ ගියා. කැබ් එකට ලංකාවේ සල්ලි වලින් නං 2,000 ක් වගේ ගියේ මතක හැටියට.

හොටෙල් එක ලිට්ල් ඉන්දියා තියෙන්නේ. කෑම එහෙම අපිට සෙට් වෙන එව්වා ඒ අවට අඩුවට ගන්න තියෙනවා.

එතන ඉදං Mustafa Centre එකට ලගයි. මම නං පයින් ගියේ.
ට්‍රේන් එකක් ගන්න නං චුට්ටක් දුරයි ඔතන ඉදං. ඒකත් එහෙම මහා දුරක් නෙමේ.
හොටෙල් එක පිරිසිදු. ගානත් ශේප්. මට දැන් හරියට මතක නෑ ගාන නං හැබැයි.
 
Last edited:

slrocks

Junior member
  • Nov 22, 2011
    440
    8
    18

    Machan MRT ekakata laga shopping / attraction yanna lesi wena hotels monawada singa wala thiyena?
     
    ඕක හොදයි. රට ගැන දන්නා කෙනෙක් තමයි බලලා, ඔය හොටෙල් එක සෙට් කරලා දුන්නේ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    Hotel 81 Dickson කියන එකේ නං ඉදලා තියෙනවා. චංගි එයාර්පෝට් එකේ ඉදං විනාඩි 30 ක් වගේ ගියා. කැබ් එකට ලංකාවේ සල්ලි වලින් නං 2,000 ක් වගේ ගියේ මතක හැටියට.

    හොටෙල් එක ලිට්ල් ඉන්දියා තියෙන්නේ. කෑම එහෙම අපිට සෙට් වෙන එව්වා ඒ අවට අඩුවට ගන්න තියෙනවා.

    එතන ඉදං Mustafa Centre එකට ලගයි. මම නං පයින් ගියේ.
    ට්‍රේන් එකක් ගන්න නං චුට්ටක් දුරයි ඔතන ඉදං. ඒකත් එහෙම මහා දුරක් නෙමේ.
    හොටෙල් එක පිරිසිදු. ගානත් ශේප්. මට දැන් හරියට මතක නෑ ගාන නං හැබැයි.

    Ubata lankawe 1k train ake set unada? airport to hotel yanakota

    mokadata hotel 81 dickson road ake newathila hitapu dial 1k mata train akedi set una
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,709
    747
    113
    88
    Hotel 81 Dickson කියන එකේ නං ඉදලා තියෙනවා. චංගි එයාර්පෝට් එකේ ඉදං විනාඩි 30 ක් වගේ ගියා. කැබ් එකට ලංකාවේ සල්ලි වලින් නං 2,000 ක් වගේ ගියේ මතක හැටියට.

    හොටෙල් එක ලිට්ල් ඉන්දියා තියෙන්නේ. කෑම එහෙම අපිට සෙට් වෙන එව්වා ඒ අවට අඩුවට ගන්න තියෙනවා.

    එතන ඉදං Mustafa Centre එකට ලගයි. මම නං පයින් ගියේ.
    ට්‍රේන් එකක් ගන්න නං චුට්ටක් දුරයි ඔතන ඉදං. ඒකත් එහෙම මහා දුරක් නෙමේ.
    හොටෙල් එක පිරිසිදු. ගානත් ශේප්. මට දැන් හරියට මතක නෑ ගාන නං හැබැයි.

    hotel eke athula hodai, eth eka thiyenne kunu godaka.
    1KM vithara thiyanava mustafa ekata. MRT nam laga ekak thiyanava, "Rocher" kiyala.

    mee hariya nam honda athi, Shopping valatath hodai. Mustafa ekata durai :P
    "ragrance Hotel - Bugis"
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    hotel eke athula hodai, eth eka thiyenne kunu godaka.
    1KM vithara thiyanava mustafa ekata. MRT nam laga ekak thiyanava, "Rocher" kiyala.

    mee hariya nam honda athi, Shopping valatath hodai. Mustafa ekata durai :P
    "ragrance Hotel - Bugis"

    me hotel eka hoda nathnam hoda ekak sugguest karapanko machan.mama post eke mama balpu link tikakut dala thiyenawa
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    hotel eke athula hodai, eth eka thiyenne kunu godaka.
    1KM vithara thiyanava mustafa ekata. MRT nam laga ekak thiyanava, "Rocher" kiyala.

    mee hariya nam honda athi, Shopping valatath hodai. Mustafa ekata durai :P
    "ragrance Hotel - Bugis"

    කුණු ගොඩේ ඉදං යන අනාත සිංහලු වන අපිට එහෙ දිවයලෝකයක් සර් :(:(