ජොබ් එකක් සෙට් කරන් යන්න තමා මචන් 15ක් යන්නෙ! සෙට් කරගන්නෙ නැතුව යන්න හදන්න එපා මචන්! අඩුම ගානෙ එහෙ ඉන්න එකෙක් අඳුර ගෙන වත් පලයන්Ela kollek ne.. but 15 Lax wiyadam wenne mokata da kiyala kiuwe nene ...
SL indalama jobak set karanna yanna widihak nedda
