Singapore Software Engineer Job එකකට යන්නේ කොහොමද?

gosmart

Member
Oct 24, 2010
568
174
0
Singapore Software Engineer Job එකකට යන්නේ කොහොමද?

මචන්ලා,

උඹල කව්රුහරි ඉන්නවද singapore වල Software Engineering job කරන?
මට විස්තර ටිකක් දැන ගන්න ඕනේ ජොබ් 1ක් හොයා ගන්න විදිය ගැන.දන්නා එකෙක් ඉන්නවා නම් කියපන්කො...
 

gosmart

Member
Oct 24, 2010
568
174
0
මගේ යාලුවෙක් ලඟදි ගිහින් ආවා. එයාව නම් වැඩ කරන company එකෙන් යවල තිබ්බේ. එත් ඌ කියපු විදියට එකේ ජොබ්ස් ගොඩක් තියෙනවා. ඌ නම් කියන්නේ අපි එහෙ ගිහින් ජොබ් 1ක් ජෝය ගන්න ඕනෙලු.ඒ වුනාට එක ගොඩක් risky නේද? මෙහෙ ඉඳන් හොයා ගෙන යන්න පුළුවන් නම් ගොඩ.
 

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔය වගෙ තව ත්රෙඩ් එකක් මන් දෑක්කා.. පොඩ්ඩක් හොයලා බලපන්.. එකෙ වෙබ් ලින්ක් එකක් තිබ්බා.