Singapore Stdy Hospitality

2osama

Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    ඉගෙන ගන්න යන්නේ සිංගපුර් නම් බලාගෙන යන්න.
    partime jobs එහෙම කරන්න බැහැ.
    වියදම් හරියට වැඩියි .
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම සිංගප්පුරුවේ මාසයක් හිටියා 2009.ලක්ෂ 4ක් විතර ගියා.කෑම නම් ගනන් නෑ. රූම් එකට තමයි සල්ලි ගියේ ලක්ෂ 2ක් විතර.