Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Singapore Tour Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ලගදී ගිහිං ආවා. මගේ අත්දැකීම් අනුව උඹේ සමහර ප්රශ්න වලට උත්තර පහත පරිදි වේ.

1. අපිටම කිසිම අවුලක් නැතුව tour එක ප්ලෑන් කරන් ගිහින් එන්න පුළුවන්. යන්න කලින් tour එකේ කාලය බලලා internet එකෙන් විස්තර හොයලා tour එක plan කරපන්.

2. Places

Universal studios (takes almost one day)(better to go on a weekday as weekends are so crowded)

Sentosa island fun attractions

Marina bay sands skypark

Gardens by the bay

Singapore zoo, etc

ඔය tourist attractions klook.com එකෙන් විස්තර බලල online tickets book කරන්න පුළුවන්. Klook.com එකෙන් tickets ගන්න එක මිල අඩුයි. පෝලිම් වල ලගින්න ඕනෙ නැහැ. orchard street වල තියෙන lucky plaza shopping mall එකේ තුන්වන තට්ටුවේ tour agent කෙනෙක් ගෙන් ඊටත් අඩුවට ගන්න පුළුවන් කියල අහලා තියෙනවා. මම නම් ගත්තේ klook.com එකෙන්. ඔය ඕනෙම තැනකට යන්න bus තියෙනවා. MRT තමයි ලේසිම. ඕනෙම MRT station එකකින් free MRT line map එක ගනින්. ෆෝන් එකට singtel tourist sim එකක් ගනින්. SGD 15 යි වෙන්නේ. ඒකට 100 GB internet, 500 mins local calls සහ 30 mins IDD ලැබෙනවා. හෙන වාසියි. Bus වල සහ MRT වල යන්න EZ link travel card එකක් ගනින්. touch කරලා යන්න තියෙන්නේ. top up කරගන්න පුළුවන්.

3. Hotels ගැන නොදනී. මම යාලුවෙක් ගේ ගෙදර හිටියේ. booking.com එකෙන්, agoda එකෙන් හොද place එකක තියෙන හොටෙල් එකක් book කර ගනින්.

4. Shopping වලට mustafa center එක හොදයි සියලු දේ එකම තැනකින් තියෙන නිසා. China town එකත් shopping වලට යනවා. Orchard street එකේ designer shops තියෙනවා. Electronic items නම් SIM LIM square mall එක තමයි හැබැයි ඒකෙ මුල් තට්ටු දෙකෙන් නම් බඩු ගන්න එපා jilmart කඩ තියෙන්නේ. ඔය shopping places වලට public transport වලින් යන විදිය google map එකෙන් බලාගනින්.

5. Singapore holiday calendar එක බලපන් internet එකෙන්.

6. online airtickets book කරන එක ලාබයි. Singapore Airlines වලින් online offers එනවා. පුලුවන්නම් singapore Airlines වල රෑ 1.30 ට යන flight එක book කරපන්. එතකොට ඒ යන දවසත් උඹට ඉතුරුයි.

[QUOTE="War Fighter, post: 22941050, member: 562030"] [SIZE="5"]මම මේ ලගදී ගිහිං ආවා. මගේ අත්දැකීම් අනුව උඹේ සමහර ප්රශ්න වලට උත්තර පහත පරිදි වේ. 1. අපිටම කිසිම අවුලක් නැතුව tour එක ප්ලෑන් කරන් ගිහින් එන්න පුළුවන්. යන්න කලින් tour එකේ කාලය බලලා internet එකෙන් විස්තර හොයලා tour එක plan කරපන්. 2. Places Universal studios (takes almost one day)(better to go on a weekday as weekends are so crowded) Sentosa island fun attractions Marina bay sands skypark Gardens by the bay Singapore zoo, etc ඔය tourist attractions klook.com එකෙන් විස්තර බලල online tickets book කරන්න පුළුවන්. Klook.com එකෙන් tickets ගන්න එක මිල අඩුයි. පෝලිම් වල ලගින්න ඕනෙ නැහැ. orchard street වල තියෙන lucky plaza shopping mall එකේ තුන්වන තට්ටුවේ tour agent කෙනෙක් ගෙන් ඊටත් අඩුවට ගන්න පුළුවන් කියල අහලා තියෙනවා. මම නම් ගත්තේ klook.com එකෙන්. ඔය ඕනෙම තැනකට යන්න bus තියෙනවා. MRT තමයි ලේසිම. ඕනෙම MRT station එකකින් free MRT line map එක ගනින්. ෆෝන් එකට singtel tourist sim එකක් ගනින්. SGD 15 යි වෙන්නේ. ඒකට 100 GB internet, 500 mins local calls සහ 30 mins IDD ලැබෙනවා. හෙන වාසියි. Bus වල සහ MRT වල යන්න EZ link travel card එකක් ගනින්. touch කරලා යන්න තියෙන්නේ. top up කරගන්න පුළුවන්. 3. Hotels ගැන නොදනී. මම යාලුවෙක් ගේ ගෙදර හිටියේ. booking.com එකෙන්, agoda එකෙන් හොද place එකක තියෙන හොටෙල් එකක් book කර ගනින්. 4. Shopping වලට mustafa center එක හොදයි සියලු දේ එකම තැනකින් තියෙන නිසා. China town එකත් shopping වලට යනවා. Orchard street එකේ designer shops තියෙනවා. Electronic items නම් SIM LIM square mall එක තමයි හැබැයි ඒකෙ මුල් තට්ටු දෙකෙන් නම් බඩු ගන්න එපා jilmart කඩ තියෙන්නේ. ඔය shopping places වලට public transport වලින් යන විදිය google map එකෙන් බලාගනින්. 5. Singapore holiday calendar එක බලපන් internet එකෙන්. 6. online airtickets book කරන එක ලාබයි. Singapore Airlines වලින් online offers එනවා. පුලුවන්නම් singapore Airlines වල රෑ 1.30 ට යන flight එක book කරපන්. එතකොට ඒ යන දවසත් උඹට ඉතුරුයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom