Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Singapore tour help!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ වේදනාව මට තේරෙනවා මචන්.... අනාත දූපතක , පොන්න දේශපාලකයෝ එක්ක ඉපදුනු උබටයි මටයි , කවදාවත් singapore වගේ රටක ගිහිං ලක්ෂරි විදියට ශෝපින්ග් කරන හැටි , 5 මොන star හොටෙල් එකද නතර වෙන්න හොදම , emirates business class ටිකට් තියේද , sands sky park එකේ ඩිනර් ඒක ගන්න පුලුවන්ද වගේ ගොන් ප්‍රශ්න අහන්න අවශ්‍ය වෙන්නෙම නෑ ....

මෙහෙමයි මචන් . උබ ඉන්නේ දවස් 4යි නේ. ඒ නිසා සිඟා වල වැදගත්ම දේ තමයි time management කියන දේ. උබ ලිස්ට් කරපන් හොදම එකේ ඉදන් අඩුම එකට බලන්න යන තැන් . උදාහරණයක් කියනවා නම් , botanical ගාර්ඩන් එකේ කාලේ කන්න එපා නිකන් බොරුවට. ඒ වෙනුවට universal එකට දවසක්ම දාන එක පට්ට වටිනවා. klook එකෙන් ගනින් මචන් ටිකට් , බඩු සුවර් ..... සෙන්තෝසා එකෙත් පලයන් මර්ලයන් , Madame Tussauds , S.E.A. Aquarium , tiger sky tower , luge ride වගේ ඒවාට අනිවාර්යෙන්. තව ෆ්‍රී බලන්න පුළුවන් වගේම අනිවාර්යෙන් යන්න ඕනේ එකක් තමයි marina bay light show එක. ෆ්‍රී නොවුනත් එතනම තියෙන singapore flyer , cloud forest දෙක නම් මිස් කරන්න එපා පුතී ..... තෙරුමක්ම නෑ ... තව china town එකේ තියෙන දළදා මාලිගාව ෆ්‍රී බලන්න පුළුවන් ලස්සන තැනක්. zoo එක බැලුවට කමක් නෑ night සෆාරි එකට time waste කරන්න එපා ... amazon river සෆාරි ඒකත් මාරු මචන්... පුළුවන් තරම් universal එකෙයි sentosa එකෙයි තියෙන ඔක්කොම දේවල් කවර් කරන්න බලපන්. ඒවා තමයි ගොඩක් වටින්නේ. ගාර්ඩන්ස් බයි ද බේ වලට හවස පලයන් එතකොට තමයි ලස්සන. පුළුවන් තරම් mrt එකේ පලයන්. මැප් එක අතේ තියාගනින්. සුබ ගමන්. තව දැනගන්න ඕනෙම දෙයක් තියෙනවා නම් අහපන් කියන්නම්.

[QUOTE="ENEMY, post: 23069256, member: 260024"] [B][B]උබේ වේදනාව මට තේරෙනවා මචන්.... අනාත දූපතක , පොන්න දේශපාලකයෝ එක්ක ඉපදුනු උබටයි මටයි , කවදාවත් singapore වගේ රටක ගිහිං ලක්ෂරි විදියට ශෝපින්ග් කරන හැටි , 5 මොන star හොටෙල් එකද නතර වෙන්න හොදම , emirates business class ටිකට් තියේද , sands sky park එකේ ඩිනර් ඒක ගන්න පුලුවන්ද වගේ ගොන් ප්‍රශ්න අහන්න අවශ්‍ය වෙන්නෙම නෑ .... :(:( මෙහෙමයි මචන් . උබ ඉන්නේ දවස් 4යි නේ. ඒ නිසා සිඟා වල වැදගත්ම දේ තමයි time management කියන දේ. උබ ලිස්ට් කරපන් හොදම එකේ ඉදන් අඩුම එකට බලන්න යන තැන් . උදාහරණයක් කියනවා නම් , botanical ගාර්ඩන් එකේ කාලේ කන්න එපා නිකන් බොරුවට. ඒ වෙනුවට universal එකට දවසක්ම දාන එක පට්ට වටිනවා. klook එකෙන් ගනින් මචන් ටිකට් , බඩු සුවර් ..... සෙන්තෝසා එකෙත් පලයන් මර්ලයන් , Madame Tussauds , S.E.A. Aquarium , tiger sky tower , luge ride වගේ ඒවාට අනිවාර්යෙන්. තව ෆ්‍රී බලන්න පුළුවන් වගේම අනිවාර්යෙන් යන්න ඕනේ එකක් තමයි marina bay light show එක. ෆ්‍රී නොවුනත් එතනම තියෙන singapore flyer , cloud forest දෙක නම් මිස් කරන්න එපා පුතී ..... තෙරුමක්ම නෑ ... තව china town එකේ තියෙන දළදා මාලිගාව ෆ්‍රී බලන්න පුළුවන් ලස්සන තැනක්. zoo එක බැලුවට කමක් නෑ night සෆාරි එකට time waste කරන්න එපා ... amazon river සෆාරි ඒකත් මාරු මචන්... පුළුවන් තරම් universal එකෙයි sentosa එකෙයි තියෙන ඔක්කොම දේවල් කවර් කරන්න බලපන්. ඒවා තමයි ගොඩක් වටින්නේ. ගාර්ඩන්ස් බයි ද බේ වලට හවස පලයන් එතකොට තමයි ලස්සන. පුළුවන් තරම් mrt එකේ පලයන්. මැප් එක අතේ තියාගනින්. සුබ ගමන්. තව දැනගන්න ඕනෙම දෙයක් තියෙනවා නම් අහපන් කියන්නම්. :yes::yes: :love::love: [/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom