මචං ජූනි මාසෙ දිහාට සිංගා ගිහින් එන්න බැලුවේ, හොටෙල්,එයාර් ටිකට්ස් බුක් කරා,නයිට් 3යි දවස් 4යි,දැන් එහෙ ගිහින් බලන්න ඕන තැන් වල ටිකට්ස් තමයි බුක් කරගන්න ඕන, සෙන්තොසා island එකේ බලන්න හොඳ දේවල් මොනවද
යුනිවර්සල් ස්‍ටුඩියෝ එක ඇරෙන්න, යුනිවර්සල් එකට දවසක්ම දාගන්නවා, යුනිවර්සල් එකේ ටිකට් එකෙන් යුනිවර්සල් තීම් පාක් එක ඇතුලෙ ඕනම දෙයක් කරන්න පුලුවන්ද?
සෙන්තොසා එකේ උබලා රෙකමන්ඩ් කරන දේවල් මොනවද? ලොකු බජට් එකක් නැහැ බං, යුනිවර්සල් එකේ එහෙම පට්ට ගනන් නෙ, වයිෆ්නුත් යන නිසා ගාන ඩබල් වෙනවා
සෙන්තොසා ඇරුනම සිංගා වල ශේප් එකේ අඩු ගානට/ෆ්‍රී බලන්න යන්න පුලුවන් තැන් මොනවද? පොඩි හෙල්ප් එකක් දීපන්,ලොකු උදව්වක් 
තව, ටිකට්ස් බුක් කරගන්න එක මෙහේ ඉඳන් ඔන්ලයින් කරගන්න එකද,එහෙන් ගන්න එකද හොඳ? klook.com එක හැර වෙන ටිකට්ස් ගන්න පුලුවන් සයිට්ස් තියෙනවනම් දාන්න මචංලා, බම්ප් එකක් වත් දාගෙන යමු