Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Singapore Tour
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා මමත් අවුරුදු 2ක් විතර ට්‍රය් කරපු හීනයක් ගොඩ දාගන්ඩ පුළුවන් උනා.  මේ ගමනට ගොඩක් දේවල් ඉගෙන ගත්තේ කිරියෙන් නිසා තව යන කෙනෙක්ටත් ප්‍රයෝජනවත් වෙන්න විස්තර ටික ලියන්න හිතුවා.

මම ගියේ 5 Days 4 Nights වලට

වියදම 120,000/- shopping නැතිව

SGD - Singapore Dollers

USD - American Dollers

මම ගමන යන්න තෝර ගත්තේ July month එක Singapore වලට වහින මාස එහෙම අතහැරලා.

ඔන්න මාස දෙකකට විතර කලින් Hotel book කර ගත්තා Findmyfare එකෙන්, mastercard වලට මේකෙන් හොද discount එකක් හම්බ උනා.

Hotel එකේ නම - Harbourfront ville hotel (Rs. 10,000/- per Night)

ගොඩක් අය Singa ගිහිල්ල ඉන්නේ Little India උනාට මම Sentosa ලග හොටෙල් එකක් Book කලා, මොකද Attraction තියෙන්නේ Sentosa වල හින්ද පොඩි වෙලාවකින් යන්න පුළුවන් හින්ද.

Indian Food Court එකක් Harbour Front එකේ තියන හින්ද කාල එන්න පුළුවන් රැට එනකොට.

හැබය් පුතෝ මේ හොටෙල් එක ලග පාත කන්න තැන් නෑ, වැඩි කලබලයක් නැති area එකක තියෙන්නේ.

Flight එක Emirates EK348 දවල් 2.10 ලනකාවෙන් Departure (Rs. 41,000/-) Book කලේ Emirates app එකෙන්.

Emirates තමය් ඒ දවස් වල ලාබෙට තිබ්බේ, Singapore Airlines පාන්දර යන flight එකේ යන්ඩ තිබ්බ නම් ගොඩක් හොදය් ඒක ඒ දවස් වල 64,000 ක් විතර උනා.

Attraction ටික klook එකෙන් Book කලා, ගානත් අඩුය්, පෝලින් වල ඉන්ඩ ඕනෙත් නෑ, සල්ලි ගොඩක් අරන් යන්ඩ ඕනෙත් නෑ යනකොට.

ඔන්න යන දවසෙ යාලුවය් මාය් 2 Hours විතර තියල Airport එකට එවිල්ල Flight එකට ගොඩ උනා.  Window seats කලින්ම Book කරලා තිබ්බේ.

SGD ලංකාවේ Airport එකේ Bank වලින් ගනිල්ලා.

8.45 PM වෙනකොට Singa වලට ආව. (4 Hours in Flight) රැට Singa උඩින් පේන දර්ශනේ ඉතින් මාරම ලස්සනය් කොල්ලනේ

Singapore Airport එක අතුල

immigration Form එක පුරවලා Finger print එක තියල immigration counter එකෙන් එලියට ආව.

Airport එක ඇතුලෙන් Sim එකක් ගත්තා SGD 15/-

කොහොම හරි airport එකෙන් එලියට එනකොට 9.30 විතර උනා. හොටෙල් එකට යන්න Taxi එකක් Grab App එකෙන් book කලා. ටික වෙලාවකින් Taxi එක ආව. (මේ app එකේ Taxi ලාබය්. අපේ හොටෙල් එකට 25 Km විතර තිබ්බ Airport එකෙන් Singapore $ 20 ගියේ)

මේ රටේ මිනිස්සුන්ගේ සුහද ශීලී බාවය Airport එකට බැහැපු වෙලේ ඉදන්ම දැනෙන දෙයක් මචන්ලා. Taxi එක drive කරපු පොරත් ගමන යනකන් අපිට Singapore History එක හිටන් කියල දුන්නා. Car එකේ යනකොට දකින Highways ටික දකපුවම ඇඩෙනවා ඕය්.

ඔන්න රූම් එකට ඇවිල්ල කාල (කෑම එක Airport එකෙන් අරන් ආව SGD 10), නාල නිදා ගත්ත.

ඔය තියෙන්නේ අපි හිටපු හොටෙල් එක. කලින්ම උන්ට Email එකක් දැම්මා Window Room එකක් Reserve කරන්න කියල. උන් ඒක කරලා තිබ්බා

Day 1

උදේ නැගිටලා harbour Front එකට පයින් ගියා 1.5 Km විතර තියෙන්නේ Hotel එකේ ඉදන්.

මේ Horbour Front එකේ තියන MRT එකට ගිහිල්ල 3 day unlimited Travel pass එකක් ගත්ත SGD 20, දවස් 3ක් unlimited Bus & trains ඕන එකක යන්න පුළුවන්

උදේට Subway එකෙන් කාල (SGD 10) Klook Voucher එක Redeem කරලා Actual ticket එක අර ගෙන Cable car (USD 14) එකෙන් Sentosa Island එකට ගියා.

මම මේක සරලව කිව්වට මේකේ details ගොඩක් තියනවා දැන ගන්න ඒවා උබල Google කරලා, TripAdvisor බලල, YouTube බලල ඉගන ගනිල්ලා මොකද එතන ගිහින් උඩබිම බලන්ඩ ගියොත් දන්නෙම නැතිව වෙලාව යනවා Plan කරපු දේවල් කරන්න වෙන්නේ නෑ.

Cable car Experience එකනම් පට්ට මචන්. සුපිරි

sentosa එකෙන් බැහැල Sentosa Express කියන Train එකේ universal එකට යන්න පුළුවන් Free

universal එකට යන්න පුළුවන් තරම් සතියේ දවසක දාගන්න, Weekend වල Full Crowd. අපි week day එකේ ගිහිල්ලත් එපා උනා පට්ට පොලින් සමහර පොලින් වල පැය 1.5 වගෙත් හිටියා.

Universal Studio Ticket = USD 50/-

අනික උදේ මෙතනට එන්න 9.30 වලට වගේ එතුලට යන්නත් පට්ට පෝලිමක් තියෙන්නේ. ඉස්සෙල්ලම බලන්න පටන් ගන්න Transformer 3D එකෙන්, මේකට තමා වැඩිම පෝලිම තියන්නේ.

Universal EXPRESS කියල Special Pass එකක් තියනවා ඒක ගත්තොත් පොලින්වල ඉන්න ඕන නෑ ඒක Extra ගන්න ඕනේ SGD 80 ක් විතර වෙනවා

Universal එක ඇතුලේ වතුර සහ කෑම පට්ට ගණන් SGD 8.5 වතුර එකක් කෑම එකක් SGD 25 ක් විතර වෙනවා. ඒක හින්ද පිටින් අරන් යන්න පුළුවන් නම් ලාබය්

Klook එකෙන් ගත්ත Universal Ticket (USD 50) එක Print කරගෙන ගියාම මෙතන Gate එකෙන් ඇතුලට යන්න පුළුවන්

ඔන්න යන්න පුළුවන් ඔක්කොම ගිහිල්ල හවස 6 ට universal එක close කරන කොට එලියට ඇවිල්ල sentosa cable car line එකේ ගියා. ඒ කත් ඉවර වෙලා Sentosa Express Train එකේ Vivo City එකට ආවා. Food Court එකෙන් Indian බුරියානි එකක් (SGD 5) කාල Room එකට ගිහින් නිදා ගත්තා.

Day 2

අද Sentosa එකට පයින් ගියා පාලම උඩින්, අද කරන්න තියෙන්නේ sentosa island එකේ තියන activities මේකට වෙන වෙනම Ticket ගන්නකොට ගොඩක් වියදන් නිසා Klook එකේ තියනවා Play Max කියල ticket එකක් මේකට Sentosa එකේ තියන activities ඔක්කොම වගේ කරන්න පුළුවන් 20ක් විතර. මේකට allow නැති ඒවා වගයකුත් තියනවා. මේ Max එක ටිකක් ගණන් වැඩිය් හැබය් වටිනවා.

ගොඩක් Travel agency වලින් දෙන්නේ activity 3 ක් විතර කරන Ticket එකක්.

PLAY MAX Ticket = USD 81 or SGD 115

Sentosa Bridge

වැදගත්ම දෙයක් තමා Sentosa එකේ APP එකක් තියනවා ඒක Download කලා නම් යන්ඩ ඕන තැන් Plan කරන්න ලේසිය්

SEA Aquarium

Trick Eye

Tiger Tower

4D Adventure Land

Sentosa Merlion

මේක උඩට නගින්න පුළුවන්. Free coin එකකුත් දෙනවා තියාගන්න

Madame Tussaud

මේකේ තියෙන්නේ ලෝකේ ප්‍රසිද්ද අයගේ ඉටි රූප

Gogreen Segway

මේක පොඩි වෙලාවක් එයාල අපිව train කරනවා ඊට පස්සේ තමය් අපිට යන්න දෙන්නෙ. 500m විතර වටයක් එක්ක යනවා ආතල් ගමනක් ඒක. මගේ යාළුවගේ එකේ කෙල්ලෙක් එවිල්ල හප්පලා පොරගේ කකුලත් තුවාල උනා.  කෙල්ලෝ Drive කරනවා නම් උන්ට ඉස්සෙල්ල යන්න දීල පස්සෙන් පලයල්ලා

Mega Adventure Park

මෙතන සුපිරි Activities ගොඩක් තිබ්බට අපේ MAX Pass එකට දෙන්නේ Mega Jump එක විතරය් අනිත්වා ගන්න ගෙවන්න ඕනේ

Fort Siloso Skywalk

AJ Hackett skybridge

මේක බන්ජි පනින pot එකක් අපේ MAX pass එකට නිකන් උඩට විතරක් ගිහින්න් එන්න පුළුවන් මෙතනට එනකොට අපි හවස 5 විතර උනා උඩට නැගල ආතල් එකේ ටික වෙලාවක් ඉන්න සුපිරි pot එකක්.

මෙතන බන්ජි පනින්න වෙනම ගෙවන්න ඕනේ. SGD 150 ක්  උන් අපි පනින එක Video එකක් හදල දෙනවා ඒකට වෙනම SGD 100 ක්  කැමති එවුන් ඇවිල්ල පැනපල්ලා.

මොකද්ද ඇහුවේ මම පැන්නේ නැද්ද කියලද? ඕකෙන් පනින්න තියා යකෝ උඩට ගියාමත් කකුල් දෙක හිරි වෙටෙනවා

Wings of Time

මේක නම් අනිවා බලන්න ඕන එකක් 7.40 ට First show එක. Water & Laser Light වලින් කරන සුපිරි Show එකක්

මේ ලගම තියන Sentosa Express Train එකේ නැගල Harbour Front ගිහිල්ලා කාල නිදා ගත්ත

මතු සම්බන්දය් ඉතිරි කොටස හෙට

[QUOTE="LKF, post: 23620627, member: 563260"] [SIZE="4"]ඔන්න මචන්ලා මමත් අවුරුදු 2ක් විතර ට්‍රය් කරපු හීනයක් ගොඩ දාගන්ඩ පුළුවන් උනා. :yes: මේ ගමනට ගොඩක් දේවල් ඉගෙන ගත්තේ කිරියෙන් නිසා තව යන කෙනෙක්ටත් ප්‍රයෝජනවත් වෙන්න විස්තර ටික ලියන්න හිතුවා. මම ගියේ 5 Days 4 Nights වලට වියදම 120,000/- shopping නැතිව SGD - Singapore Dollers USD - American Dollers මම ගමන යන්න තෝර ගත්තේ July month එක Singapore වලට වහින මාස එහෙම අතහැරලා. ඔන්න මාස දෙකකට විතර කලින් Hotel book කර ගත්තා Findmyfare එකෙන්, mastercard වලට මේකෙන් හොද discount එකක් හම්බ උනා. Hotel එකේ නම - Harbourfront ville hotel (Rs. 10,000/- per Night) ගොඩක් අය Singa ගිහිල්ල ඉන්නේ Little India උනාට මම Sentosa ලග හොටෙල් එකක් Book කලා, මොකද Attraction තියෙන්නේ Sentosa වල හින්ද පොඩි වෙලාවකින් යන්න පුළුවන් හින්ද. Indian Food Court එකක් Harbour Front එකේ තියන හින්ද කාල එන්න පුළුවන් රැට එනකොට. හැබය් පුතෝ මේ හොටෙල් එක ලග පාත කන්න තැන් නෑ, වැඩි කලබලයක් නැති area එකක තියෙන්නේ. Flight එක Emirates EK348 දවල් 2.10 ලනකාවෙන් Departure (Rs. 41,000/-) Book කලේ Emirates app එකෙන්. Emirates තමය් ඒ දවස් වල ලාබෙට තිබ්බේ, Singapore Airlines පාන්දර යන flight එකේ යන්ඩ තිබ්බ නම් ගොඩක් හොදය් ඒක ඒ දවස් වල 64,000 ක් විතර උනා. Attraction ටික klook එකෙන් Book කලා, ගානත් අඩුය්, පෝලින් වල ඉන්ඩ ඕනෙත් නෑ, සල්ලි ගොඩක් අරන් යන්ඩ ඕනෙත් නෑ යනකොට. ඔන්න යන දවසෙ යාලුවය් මාය් 2 Hours විතර තියල Airport එකට එවිල්ල Flight එකට ගොඩ උනා. :cool::cool: Window seats කලින්ම Book කරලා තිබ්බේ.[/SIZE] [IMG]https://i.ytimg.com/vi/Uyt_ajWiiHQ/maxresdefault.jpg[/IMG] [IMG]https://i.ytimg.com/vi/7x1RNqX98yo/maxresdefault.jpg[/IMG] [IMG]https://i.ytimg.com/vi/B3-MGSsoOfE/maxresdefault.jpg[/IMG] SGD ලංකාවේ Airport එකේ Bank වලින් ගනිල්ලා. [SIZE="4"]8.45 PM වෙනකොට Singa වලට ආව. (4 Hours in Flight) රැට Singa උඩින් පේන දර්ශනේ ඉතින් මාරම ලස්සනය් කොල්ලනේ :yes::yes:[/SIZE] [IMG]https://photos.flight-report.com/media/photos/hSgMaI8L35/IMG_5524.JPG[/IMG] [IMG]https://ak3.picdn.net/shutterstock/videos/33247933/thumb/1.jpg[/IMG] [SIZE="5"]Singapore Airport එක අතුල[/SIZE] [IMG]https://i.ytimg.com/vi/lTccWQZYk5s/maxresdefault.jpg[/IMG] [img]https://i.imgur.com/qByU7rv.jpg?1[/img] [img]https://i.imgur.com/UhFXmF7.jpg?1[/img] [SIZE="4"]immigration Form එක පුරවලා Finger print එක තියල immigration counter එකෙන් එලියට ආව. Airport එක ඇතුලෙන් Sim එකක් ගත්තා SGD 15/-[/SIZE] [IMG]https://www.singtel.com/content/dam/singtel/phones-plans/singtel-prepaid/card-hitourist_15.png[/IMG] [SIZE="4"]කොහොම හරි airport එකෙන් එලියට එනකොට 9.30 විතර උනා. හොටෙල් එකට යන්න Taxi එකක් Grab App එකෙන් book කලා. ටික වෙලාවකින් Taxi එක ආව. (මේ app එකේ Taxi ලාබය්. අපේ හොටෙල් එකට 25 Km විතර තිබ්බ Airport එකෙන් Singapore $ 20 ගියේ)[/SIZE] [IMG]https://cdn.grab.com/sg/wp-content/uploads/sites/4/2018/02/cropped-GRAB-Vector-Logo-720x340-1-e1519119683340.png[/IMG] [SIZE="4"]මේ රටේ මිනිස්සුන්ගේ සුහද ශීලී බාවය Airport එකට බැහැපු වෙලේ ඉදන්ම දැනෙන දෙයක් මචන්ලා. Taxi එක drive කරපු පොරත් ගමන යනකන් අපිට Singapore History එක හිටන් කියල දුන්නා. Car එකේ යනකොට දකින Highways ටික දකපුවම ඇඩෙනවා ඕය්. ඔන්න රූම් එකට ඇවිල්ල කාල (කෑම එක Airport එකෙන් අරන් ආව SGD 10), නාල නිදා ගත්ත. ඔය තියෙන්නේ අපි හිටපු හොටෙල් එක. කලින්ම උන්ට Email එකක් දැම්මා Window Room එකක් Reserve කරන්න කියල. උන් ඒක කරලා තිබ්බා [/SIZE] [IMG]https://i.travelapi.com/hotels/2000000/1190000/1182000/1181906/09105290_z.jpg[/IMG] [IMG]https://images.trvl-media.com/hotels/2000000/1190000/1182000/1181906/4e8d8d57_z.jpg[/IMG] [SIZE="6"][B]Day 1[/B][/SIZE] [SIZE="4"]උදේ නැගිටලා harbour Front එකට පයින් ගියා 1.5 Km විතර තියෙන්නේ Hotel එකේ ඉදන්. [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/08/3d/6b/7c/harbourfront-centre-singapore.jpg[/IMG] මේ Horbour Front එකේ තියන MRT එකට ගිහිල්ල 3 day unlimited Travel pass එකක් ගත්ත SGD 20, දවස් 3ක් unlimited Bus & trains ඕන එකක යන්න පුළුවන් [/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/1/18/HarbourFront_MRT.JPG[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/CC29_HarbourFront_station.jpg/1200px-CC29_HarbourFront_station.jpg[/IMG] [IMG]https://www.lta.gov.sg/content/dam/ltaweb/corp/PublicTransport/img/20170508%20tourist%20pass.JPG[/IMG] [SIZE="5"]උදේට Subway එකෙන් කාල (SGD 10) Klook Voucher එක Redeem කරලා Actual ticket එක අර ගෙන Cable car (USD 14) එකෙන් Sentosa Island එකට ගියා.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/_ucTQC4BkXxo/Sf2ZxYYjAxI/AAAAAAAAG6g/IhipZUgC9rM/s1600/Singapore+179.JPG[/IMG] [IMG]https://thumbs.dreamstime.com/b/singapore-cable-car-provides-aerial-link-mount-faber-faber-peak-main-island-to-61251469.jpg[/IMG] [IMG]https://thumbs.dreamstime.com/b/singapore-cable-car-provides-aerial-link-mount-faber-faber-peak-main-island-to-64700306.jpg[/IMG] [IMG]https://i.ytimg.com/vi/vvkviDpd1uY/maxresdefault.jpg[/IMG] [SIZE="4"]මම මේක සරලව කිව්වට මේකේ details ගොඩක් තියනවා දැන ගන්න ඒවා උබල Google කරලා, TripAdvisor බලල, YouTube බලල ඉගන ගනිල්ලා මොකද එතන ගිහින් උඩබිම බලන්ඩ ගියොත් දන්නෙම නැතිව වෙලාව යනවා Plan කරපු දේවල් කරන්න වෙන්නේ නෑ. Cable car Experience එකනම් පට්ට මචන්. සුපිරි sentosa එකෙන් බැහැල Sentosa Express කියන Train එකේ universal එකට යන්න පුළුවන් Free [/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d6/SentosaExpress_Purple.JPG/1200px-SentosaExpress_Purple.JPG[/IMG] [SIZE="4"]universal එකට යන්න පුළුවන් තරම් සතියේ දවසක දාගන්න, Weekend වල Full Crowd. අපි week day එකේ ගිහිල්ලත් එපා උනා පට්ට පොලින් සමහර පොලින් වල පැය 1.5 වගෙත් හිටියා. Universal Studio Ticket = USD 50/- [/SIZE] [IMG]https://farm8.staticflickr.com/7149/6554422445_ddb383da47_z.jpg[/IMG] [SIZE="4"]අනික උදේ මෙතනට එන්න 9.30 වලට වගේ එතුලට යන්නත් පට්ට පෝලිමක් තියෙන්නේ. ඉස්සෙල්ලම බලන්න පටන් ගන්න Transformer 3D එකෙන්, මේකට තමා වැඩිම පෝලිම තියන්නේ. Universal EXPRESS කියල Special Pass එකක් තියනවා ඒක ගත්තොත් පොලින්වල ඉන්න ඕන නෑ ඒක Extra ගන්න ඕනේ SGD 80 ක් විතර වෙනවා :baffled::baffled: Universal එක ඇතුලේ වතුර සහ කෑම පට්ට ගණන් SGD 8.5 වතුර එකක් කෑම එකක් SGD 25 ක් විතර වෙනවා. ඒක හින්ද පිටින් අරන් යන්න පුළුවන් නම් ලාබය් Klook එකෙන් ගත්ත Universal Ticket (USD 50) එක Print කරගෙන ගියාම මෙතන Gate එකෙන් ඇතුලට යන්න පුළුවන් [/SIZE] [IMG]http://buffalotrip.com/image/cache/data/2016/Singapore/Universal-studios/universal-studio-singapore-tourist-attractions-opening-hours-address-map-guide-tickets-geting-there-travel-tips-37-760x432.JPG[/IMG] [IMG]https://c1.staticflickr.com/3/2824/13266143845_6d84b3f74e_b.jpg[/IMG] [IMG]http://www.rwsentosablog.com/wp-content/uploads/2017/02/universal-studios-singapore-bsg-fb.jpg[/IMG] [IMG]http://www.xinhuanet.com/english/photo/2015-05/27/134275276_14327159896461n.jpg[/IMG] [IMG]http://farm5.static.flickr.com/4040/4364377591_cf3b989a6e.jpg[/IMG] [IMG]https://trevallog.com/wp-content/uploads/2016/06/10-puss-n-the-boots.jpg[/IMG] [IMG]https://www.overseasattractions.com/wp-content/uploads/2016/08/universal-studios-singapore-1.jpg[/IMG] [IMG]http://www.visitsingapore.com/see-do-singapore/recreation-leisure/fun-things-to-do/universal-studios-singapore/_jcr_content/par-carousel/carousel_detailpage/carousel/item_2.thumbnail.carousel-img.740.416.jpg[/IMG] [IMG]https://www.tnp.sg/sites/default/files/styles/rl680/public/articles/2018/06/04/NP_20180604_SSDINO04YIUI_4033147.jpg?itok=0FlNh2ef[/IMG] [IMG]http://amoreqiqi.com/blog/wp-content/uploads/2010/08/Universal-Studio-Singapore-The-Lost-World-27.jpg[/IMG] [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/02/c3/26/f4/universal-studios-singapore.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/54/Battlestar_Galactica_Human_vs_Cylon_-_nested_tracks.jpg/1200px-Battlestar_Galactica_Human_vs_Cylon_-_nested_tracks.jpg[/IMG] [IMG]https://media.gettyimages.com/photos/visitors-ride-on-a-roller-coaster-on-the-opening-day-of-resorts-world-picture-id98003663?k=6&m=98003663&s=612x612&w=0&h=uriRTi3H10lGAZ1XxneF7HG0eZtscQYIaELgUKWNsa0=[/IMG] [SIZE="4"]ඔන්න යන්න පුළුවන් ඔක්කොම ගිහිල්ල හවස 6 ට universal එක close කරන කොට එලියට ඇවිල්ල sentosa cable car line එකේ ගියා. ඒ කත් ඉවර වෙලා Sentosa Express Train එකේ Vivo City එකට ආවා. Food Court එකෙන් Indian බුරියානි එකක් (SGD 5) කාල Room එකට ගිහින් නිදා ගත්තා. [/SIZE] [SIZE="6"][B]Day 2[/B][/SIZE] [SIZE="4"]අද Sentosa එකට පයින් ගියා පාලම උඩින්, අද කරන්න තියෙන්නේ sentosa island එකේ තියන activities මේකට වෙන වෙනම Ticket ගන්නකොට ගොඩක් වියදන් නිසා Klook එකේ තියනවා Play Max කියල ticket එකක් මේකට Sentosa එකේ තියන activities ඔක්කොම වගේ කරන්න පුළුවන් 20ක් විතර. මේකට allow නැති ඒවා වගයකුත් තියනවා. මේ Max එක ටිකක් ගණන් වැඩිය් හැබය් වටිනවා. ගොඩක් Travel agency වලින් දෙන්නේ activity 3 ක් විතර කරන Ticket එකක්. PLAY MAX Ticket = USD 81 or SGD 115[/SIZE] [IMG]https://media.karousell.com/media/photos/products/2018/04/28/sentosa_fun_pass_play_3_play_5_play_max_1524914991_42df63a6.jpg[/IMG] [IMG]https://media.karousell.com/media/photos/products/2017/12/17/sentosa_fun_pass_plax_max_1513490000_3d47b7e8.jpg[/IMG] [B][SIZE="5"]Sentosa Bridge[/SIZE][/B] [IMG]https://www.straitstimes.com/sites/default/files/articles/2016/12/16/31105819_-_22_03_2014_-_etflea28.jpg[/IMG] [IMG]https://sg.kidlander.com/wp-content/uploads/2013/08/sentosa-boardwalk-bazaar-4.jpg[/IMG] [SIZE="4"]වැදගත්ම දෙයක් තමා Sentosa එකේ APP එකක් තියනවා ඒක Download කලා නම් යන්ඩ ඕන තැන් Plan කරන්න ලේසිය් [/SIZE] [SIZE="5"][B]SEA Aquarium[/B][/SIZE] [IMG]http://www.visitsingapore.com/see-do-singapore/nature-wildlife/fun-with-animals/sea-aquarium/_jcr_content/par-carousel/carousel_detailpage/carousel/item_1.thumbnail.carousel-img.740.416.jpg[/IMG] [IMG]http://marc.merlins.org/blogimg/thumb1024_099_20160421_Singapore_SEA_Aquarium.jpg[/IMG] [IMG]https://livingnomads.com/wp-content/uploads/2017/05/05/1-sea-aquarium-singapore-review-2.jpg[/IMG] [IMG]http://farm9.staticflickr.com/8219/8305311843_0ab1fdf2ca_z.jpg[/IMG] [IMG]http://seaa.rwsentosablog.com/wp-content/uploads/2016/07/Shark-Seas-2.jpg[/IMG] [IMG]http://seaa.rwsentosablog.com/wp-content/uploads/2016/01/S.E.A.-Aquarium.jpg[/IMG] [IMG]https://static.thousandwonders.net/Marine.Life.Park.original.16003.jpg[/IMG] [SIZE="5"][B]Trick Eye [/B][/SIZE] [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/0b/1a/3d/ad/trick-eye-museum-singapore.jpg[/IMG] [IMG]https://www.overseasattractions.com/wp-content/uploads/2016/07/trick-eye-museum-singapore-2.jpg[/IMG] [IMG]http://www.leisureopportunities.co.uk/images/HIGH873144_762836.jpg[/IMG] [SIZE="5"][B]Tiger Tower [/B][/SIZE] [IMG]https://res.klook.com/images/fl_lossy.progressive,q_65/c_fill,w_1295,h_720,f_auto/w_80,x_15,y_15,g_south_west,l_klook_water/activities/3a98724f-Singapore-Tiger-Sky-Tower/TigerSkyTowerSingapore.jpg[/IMG] [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/09/30/6a/81/tiger-sky-tower.jpg[/IMG] [IMG]https://res.klook.com/images/fl_lossy.progressive,q_65/c_fill,w_1295,h_720,f_auto/w_80,x_15,y_15,g_south_west,l_klook_water/activities/248b2789-Tiger-Sky-Tower-Singapore/TigerSkyTowerSingapore.jpg[/IMG] [SIZE="5"][B]4D Adventure Land [/B][/SIZE] [IMG]https://res.klook.com/images/fl_lossy.progressive,q_65/c_fill,w_1295,h_720,f_auto/w_80,x_15,y_15,g_south_west,l_klook_water/activities/a6333059-attractiontourssentosa-3/Sentosa4DAdventureland.jpg[/IMG] [IMG]https://image-assets.access.myfave.gdn/attachments/e4dddeaff2c1362d5ee8a865bcf0968d85a039dc/store/fill/800/500/e26a45f6b1ddbee7803d6e36fd39f6f4a523ea818dbfb1eb58a53ae8082f/Singapore+Sentosa+4D+Adventureland-3.jpg[/IMG] [SIZE="5"][B]Sentosa Merlion[/B][/SIZE] [SIZE="5"]මේක උඩට නගින්න පුළුවන්. Free coin එකකුත් දෙනවා තියාගන්න [/SIZE] [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/0f/58/22/9e/sentosa-merlion.jpg[/IMG] [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/0f/ad/69/2f/uri-mh1498385619950-largejpg.jpg[/IMG] [SIZE="5"][B]Madame Tussaud[/B][/SIZE] [SIZE="4"]මේකේ තියෙන්නේ ලෝකේ ප්‍රසිද්ද අයගේ ඉටි රූප [/SIZE] [IMG]https://res.klook.com/images/fl_lossy.progressive,q_65/c_fill,w_1295,h_720,f_auto/w_80,x_15,y_15,g_south_west,l_klook_water/activities/e38ce1b5-Madame-Tussauds-Singapore/MadameTussaudsSingapore.jpg[/IMG] [IMG]https://www.madametussauds.com/media/799915/madame-tussauds-singapore-launch-029.jpg?crop=0,0.0322061191626409,0,0.301127214170692&cropmode=percentage&width=414&height=414[/IMG] [SIZE="5"][B] Gogreen Segway[/B][/SIZE] [SIZE="5"]මේක පොඩි වෙලාවක් එයාල අපිව train කරනවා ඊට පස්සේ තමය් අපිට යන්න දෙන්නෙ. 500m විතර වටයක් එක්ක යනවා ආතල් ගමනක් ඒක. මගේ යාළුවගේ එකේ කෙල්ලෙක් එවිල්ල හප්පලා පොරගේ කකුලත් තුවාල උනා. :lol::lol: කෙල්ලෝ Drive කරනවා නම් උන්ට ඉස්සෙල්ල යන්න දීල පස්සෙන් පලයල්ලා :rolleyes:[/SIZE] [IMG]https://resource.mtravelclub.com/ticket/153/6b8e0e5eadf626d7f71f38a4165eadf1.jpg[/IMG] [SIZE="5"][B]Mega Adventure Park[/B][/SIZE] [IMG]https://www.littledayout.com/wp-content/uploads/articles/2017/12-Dec/e-megaadventure.png[/IMG] [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/0a/89/1b/c5/20160308-140853-largejpg.jpg[/IMG] [SIZE="5"] මෙතන සුපිරි Activities ගොඩක් තිබ්බට අපේ MAX Pass එකට දෙන්නේ Mega Jump එක විතරය් අනිත්වා ගන්න ගෙවන්න ඕනේ [/SIZE] [IMG]http://www.zeotrip.com/wp-content/uploads/2017/12/Singapore-Mega-Adventure-Park.jpg[/IMG] [IMG]https://team-building-singapore.megaadventure.com/wp-content/uploads/parajump_1.jpg[/IMG] [IMG]https://justdelegate.co/media/mega_adventure-megazip-sentosa-high_element-team_bonding-corporate_events-event_planning-delegate-justdelegate_4.jpg[/IMG] [SIZE="5"][B]Fort Siloso Skywalk[/B][/SIZE] [IMG]https://secure.meetupstatic.com/photos/event/e/6/8/c/600_473999020.jpeg[/IMG] [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/12/c6/9a/a8/photo1jpg.jpg[/IMG] [SIZE="5"][B]AJ Hackett skybridge[/B][/SIZE] [SIZE="4"]මේක බන්ජි පනින pot එකක් අපේ MAX pass එකට නිකන් උඩට විතරක් ගිහින්න් එන්න පුළුවන් මෙතනට එනකොට අපි හවස 5 විතර උනා උඩට නැගල ආතල් එකේ ටික වෙලාවක් ඉන්න සුපිරි pot එකක්. මෙතන බන්ජි පනින්න වෙනම ගෙවන්න ඕනේ. SGD 150 ක් :eek::eek: උන් අපි පනින එක Video එකක් හදල දෙනවා ඒකට වෙනම SGD 100 ක් :shocked: කැමති එවුන් ඇවිල්ල පැනපල්ලා. මොකද්ද ඇහුවේ මම පැන්නේ නැද්ද කියලද? ඕකෙන් පනින්න තියා යකෝ උඩට ගියාමත් කකුල් දෙක හිරි වෙටෙනවා :lol::lol:[/SIZE] [IMG]https://cdn-imgix-open.headout.com/blog/Singapore/AJ+Hackett/Skybridge.jpg?auto=compress&fm=pjpg&w=750&h=400&fit=min&q=60[/IMG] [IMG]https://www.ajhackett.com/sentosa/assets/Uploads/_resampled/CroppedFocusedImageWyIxMjgwIiwiNzIwIiwiNTAtNTAiXQ-IMG-0876-copy.jpg[/IMG] [IMG]https://resources.stuff.co.nz/content/dam/images/1/m/o/3/s/l/image.related.StuffLandscapeSixteenByNine.620x349.1mnodf.png/1509677660223.jpg[/IMG] [IMG]https://i.ytimg.com/vi/gv3CijJ_fkk/maxresdefault.jpg[/IMG] [SIZE="5"][B]Wings of Time[/B][/SIZE] [SIZE="5"] මේක නම් අනිවා බලන්න ඕන එකක් 7.40 ට First show එක. Water & Laser Light වලින් කරන සුපිරි Show එකක් [/SIZE] [IMG]https://static1.squarespace.com/static/589bde15b3db2bc2b2513775/5a6853e0c8302507315051cc/5a685423c830250731505955/1516786762947/WOT1.jpg[/IMG] [IMG]https://www.hippopass.com/singapore/wp-content/uploads/2017/11/wings-of-time-01.jpg[/IMG] [IMG]https://www.cuti.my/images/tour/gallery/singapore/wing_of_time/wingtime.jpg[/IMG] [SIZE="4"]මේ ලගම තියන Sentosa Express Train එකේ නැගල Harbour Front ගිහිල්ලා කාල නිදා ගත්ත [/SIZE] [SIZE="6"][COLOR="SandyBrown"]මතු සම්බන්දය් ඉතිරි කොටස හෙට[/COLOR][/SIZE] :P [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom