Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Singapore
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලයක් තිස්සෙ ලියන්න හිතාගෙන හිටියත් කරගන්න තරම් කාලයක් මේකට මිඩංගු කරන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඔන්න ඉතින් මේ ගමන ගිහිල්ලා මාස ගානකට පස්සෙ මගේ අත්දැකීමත් මෙහෙම වචන වලට හරවන්න හිතුවා. මේ දවස් වල ගොඩක් දෙනා යන දිහාවක් නේ සිංගප්පූරුව. මේ කියන්න යන්නෙත් එහේ ගිහින් ලබපු අත්දැකීම් ගැන.

කියන්න ඕනේ මෙක මගේ මුල්ම ගුවන් සවාරිය නොවෙන බව. මොකද මීට අවුරුද්දකට දෙකකට ඉහතදී තමයි පවුලේ අයත් එක්ක ඒ ගමන ගියේ කටුනායක ඉඳන් මත්තලට, චීනය බලා යන Sri Lankan ගුවන් යානයක. ඒක එහෙම වෙද්දී සෑහෙන කාලෙක ඉඳන් තිබුනු ආසාවක් ඉෂ්ට කර ගන්න ලැබුනේ 2016 අවුරුද්දෙදියි. ඒ තමයි ලංකාවෙන් පිට දේසයක් මගේ හොඳම යාළුවො එක්ක ගිහින් දැක බලාගෙන විනෝද වෙලා එන එක. ඉතින් කාලයාගෙ ඇවෑමෙන් ඒ දවස උදා වුනා පහුගිය අගෝස්තු මාසයෙදි සිංගප්පූරුවට යන්න. වීසා ගැනීම් අනම් මනම් කිසිම දෙයක් කර ගන්න අවශ්‍ය නැති නිසා මමත් මගේ හොදම යාලුවො දෙන්නත් ඒගොල්ලන්ගේ බිරින්දෑවරුනුත් (ඒ දෙන්නත් මගේ හොද යාළුවෝ තමයි හොඳේ) කතා වෙලා යන්න සැලසුම් කර ගත්තා. මුලින්ම ටිකට් ටික බුක් කලා Sri Lankan Airlines සයිට් එකෙන්ම. අපේ ගමන පිටත් වෙන්න තිබුනේ අගෝස්තු 14 දවල් 12.15 ට ලංකාවෙන්. සිංගප්පූරුවට ගොඩ බහින්න තිබුනේ රෑ 7ට. නවතින තැන එහෙමත් අගෝඩා එකෙන් කලින් ම වෙන් කරගෙන ඒවයේ printouts අරගෙන ගියා. යද්දි USD ටිකකුත් අරගෙන ගියා එහෙදි මාරු කර ගන්න කියලා. එහේ ගිහින් කරන්නේ මොනවද කියන එක ගැන අපි ලොකු සැලැස්මක් යන්න කලින් හැදුවේ නෑ මොකද ගොඩක් වෙලාවට ගිහිල්ලම ඒවා කතා වෙලා වෙලාවෙ හැටියට ඔක්කොම හදා ගන්න පුරුද්දක් අපිට දන්න කාලෙක ඉඳන් ම තිබුන හින්දා. ඒත් දළ අදහසක් තිබුනා යන තැන් ගැන කලින් ගිය අයගෙන් අහල දැන ගත්ත දේවලුත් එක්ක.

ගමන යන අතරෙදි

කලින් උඩින් ගිහින් තියෙන නිසා යන අතරතුරදි පිංතූර ගත්තෙ නෑ. ඒ වුනාට හිතේ පොඩි චකිතයක් තිබ්බ පහුගිය කාලෙ උඩින් ගියපුවට වෙච්චි නස්පැත්ති හින්දා  මොකද පැය 4ක විතර ගමනක් නේ.

ගමන අතරෙදි කන්න බොන්න එහෙමත් ලැබුනා, එළවලු ද නැද්ද කියලා cabin crew එකේ අය අහගෙන යන ගමන් කෑම ට්‍රේ එක ගානේ දෙනවා. තව ඉතින් ජූස් වගේම ශ්‍රී ලංකන් tea එහෙමත් අහලා ඕනේ අයට දෙනවා. සත්කාරය නම් හරි ඉහළයි කියන්න පුළුවන්. කෑමත් රසයි. හැබැයි ඉස්සරහ මොනිටර් එකේ කැමති දෙයක් බලා ගන්න ටච් කරන්න පුදුම කට්ටක් කන්න ඕනේ. ඒවයෙ තත්ත්වය නම් හරිම බාලයි. මේ අතරෙදි පොඩි පෝස්ට්කාඩි ප්‍රමානෙට ටිකක් ලොකු තරමේ ෆෝම් එකක් දෙනවා පුරවන්න. ඒක අනිවාර්යෙන්ම අරගෙන පුරවන්න වෙනවා. මොකද මේක තමයි සිංගප්පූරුවට ඇතුල් වෙද්දි airport එකෙන් බලන්නේ. මේක ආපහු සිංගප්පූරුවෙන් එළියට එනකන් ම ලඟ තියා ගන්නත් ඕනේ. කොහොම හරි සිංගප්පූරුවට ලං වෙද්දි දැක ගන්න ලැබුනා නැව් එහෙම නවත්තල තියෙන හැටි. උඩින් පුංචියට දැකපු ගොඩනැගිලි වල නිමාව, පිහිටුම දැක්කම තේරුම් ගියා ගොඩ බහින්න යන දිහාවට කොයි තරම් හිත ඇදිල යාවිද කියලා.

සිංගප්පූරු ගුවන් තොටුපොලේ දි

හවස 7.30 වෙද්දි යානෙ ගොඩ බැස්සා. එසේ මෙසේ දිහාවකට නෙවෙයි සුපිරි ලෝකෙකට ගොඩ බැස්ස වගේ හැඟීමක් ආවේ. ඒ තරම් පිළිවෙලක්, ලස්සනක්, ගෘහ නිර්මාණ ශිල්පයක්, පිරිසිදු කමක් මම ලංකාවේ වෙන කිසිම තැනක දැකලා තිබ්බෙ නෑ. හැම දෙයක් ම හරිම පිළිවෙලයි පංකාදුයි. චිත්‍රපටවල දැකල තිබුන ගොඩනැගිලි නිර්මාණ, අභ්‍යන්තර අලංකරණ ක්‍රම ඇස් දෙකෙන්ම දැක ගන්න ලැබුන. Immigration එකෙන් ඇතුලට ආවට පස්සේ ටික වෙලාවක් airport එකේ සුන්දරත්වය බැලුවා.

රටට ආදරේ හිතෙන විදියට රටට එන තැන ලස්සනට හදලා තියෙන හැටි.

සිංහලෙන් ආයුබෝවන් කියලත් ලොකුවට බිත්තියේ ගහලා තිබුනා arrival එකේදි  එතකොට නම් පොඩි ආඩම්බරයකුත් දැකුනා.

ගෙනාපු කදමලුත් ට්‍රොලි වල තියාගෙන අපි Terminal 3 එකෙන් පහලට ගියා කන්න තැනක් හොයාගෙන. Airport එක වුනත් කන්න බොන්න තැන් හුඟක් තිබුනා food court එකක. KFC, McDonalds වගේ සුපුරුදු නම් දකින්න නොලැබුන නිසා ඒ වගේ තැනකට ගිහින් කැම ඇනවුම් කලා. එතන අපි ඕන කරන කෑම එක ඇනවුම් කලාට පස්සේ අපේ ඇනවුමට අදාලව (හරියට කවපෙත්තක් හැඩයේ) පොඩි disk එකක් දෙනව අතට. ඒක අරන් ගිහින් වාඩි වෙලා ඉන්න ඕනේ. ඇනවුම සූදානම් වුනාට පස්සේ අපිට දීපු disk එක vibrate වෙවි light එළියක් නිවි නිවි පත්තු වෙනවා. එතකොට ඒකත් අරගෙන කවුන්ටරේට ගියාම අපි ඇනවුම් කරපු කෑම එක අපිට ලැබෙනවා. අපූරු තාක්ෂණික ක්‍රමයක් වගේම හොඳ ක්‍රමයක් මිනිස්සුන්ව පෝලිම් වල තියා නොගෙන, සැරින් සැරේ කෑම එක ලෑස්තිද කියලා ඇවිත් බලන්න සිද්ධ නොකරන. කෑම එකත් රසයි. මෙහේ කෑම තැන් වල තියෙන සුපුරුදු දෙයක් තමයි මෙහේ ගොඩක් සුප් වර්ග තියෙනවා. හැම තැනම වගේ සුප් ගන්න තියෙනවා. ඒ වගේම හැම තැනම එකම විදිහේ සුවඳක් දැනෙනවා  අපි කාපු කෑම එකේ නම් තිබුනේ ගොඩක් ම මාමයිට් රසක්, ඒ වුනාට රසයි.

කාල බීල ඉවර වෙලා ආයෙත් ට්‍රොලි තල්ලු කරගෙන එළියට යන්න හිතාගෙන, ගෙනාපු ඩොලර් එහෙමත් මාරු කර ගත්තා එයාපෝට් එකෙන්ම. අපි sim මුකුත් ගත්තේ නෑ. මම නම් ලංකාවෙන් එද්දි Dialog roaming activate කරගෙන ආවේ දවසට USD 5 ට unlimited data package එකක් හදාගෙන. පස්සේ airport එකේ තොරතුරු ගන්න පුළුවන් තැනකින් බලන්න යන්න තියෙන tourist package වල, attractions වල විස්තර තියෙන පත්‍රිකා ටිකකුත් අරගෙන, ටැක්සියකුත් එතනින් ම කතා කර ගත්තා. ටැක්සි කිව්වට මේක මරු වෑන් එකක් සීට් දෙපැත්තට හයි කරපු. හෝටලේට යන ගමන් අපි ඩ්‍රයිවර් මහත්තයගෙන් විස්තර අහල දැන ගත්තා රටේ ඉන්න ජන වර්ග, භාසාවල්, බලන්න තියෙන දේවල්, එ මහත්තයගෙ රස්සාවෙ විස්තර. පාර දෙපැත්තේ අහස උසට යන සුපිරි ගොඩනැගිලි වගේම එළි ගන්වලා තිබුන tourist attractions එහෙමත් දුරින් බලා ගන්න ලැබුනා.

නවාතැනට ආවට පස්සේ

අපි නවාතැන් ගත්තේ Little India වල Sandpiper කියන හෝටලේ.

තනිකඩ මම ඉතින් හිටියෙ මේකෙ

ගෙනාපු booking printouts එහෙම පෙන්නලා check-in වුනා රෑ 9ට වගේ. ඊට පස්සේ කාමර තෝර බේරගෙන wash එකක් එහෙම දාල ඇඳගෙන ලෑස්ති වුනා ආයෙ එළියට යන්න වටපිටාව බලන්න. අපි හිටපු තැනට මීටර් 750ක් වගේ දුරකිනුයි Mustafa Centre තිබුනේ. ඒ වගෙම ඊටත් කිට්ටුවෙන් තිබ්බේ Rochor MRT station එක. මුලු සංචාරය පුරාවටම මේ MRT station එක ලොකු පහසුවක් වුනා ගමන් බිමන් වලට. හිටියේ Little India වල වුනාට සමහරු කියලා තිබ්බ අපිරිසිදු කමක් නම් මම පාරවල් වල දැක්කේ නෑ. සාමාන්‍ය පිරිසිදු කමක් තමයි මම දැක්කේ. කුණු දකින්න ලැබුනෙ නෑ එහෙමට. ඉන්දියානුවො අතරෙ ලංකාවෙ අයත් දකින්න ලැබුන.

එහෙ තිබ්බ ටැක්සි

පලවෙනි දවසෙ රාත්‍රිය ගත කරේ Mustafa Centre එකේ රවුමක් ගහල. ඕන කරන පොඩි පොඩි දේවල් එහෙම අරගත්තා. ඇඳුම් එහෙම ලොකු ලාභයක් නෑ. සපත්තු එහෙම ගණන්. Gym items තිබුන සාමාන්‍ය ගණන්. Scents, body sprays එහෙම ලාබෙට තිබ්බ පැක් විදියට කීපයක් ලැබෙන.

Mustafa Centre

ඉතින් ඒව අරගෙන එතනම තිබ්බ ඉන්දියන් කඩේකට ගොඩ වෙලා පරාටා නාන් වඩේ එහෙම කෑවා. ලංකාවට වඩා රසේ වෙනසක් තිබුනා. කන්නත් පුළුවන් ගොඩක් රස නිසා.

රෑ 12 විතර වෙද්දි ආපහු හෝටලේට ආව ඊලඟ දවසෙ දේවල් කතා කර ගන්න. ගෙනාපු පත්‍රිකා ටික දිග ඇරගෙන වයින් එකකුත් තොල ගාන ගමන් අපි 5 දෙනාම පහුවදාට Universal Studios යන්න කතා කර ගත්තා.

බීපු වයිම

දවස් 5ක ගමනකින් බලන්න පුළුවන් රටක් නෙවෙයි සිංගප්පූරුව. ලංකාවටත් වඩා පොඩි වුනාට විස්තර පත්‍රිකා වල තියෙන දේවල් එක්ක මාසයක් නැවතිලා වුනත් දැක බලා ගන්න තරම් දේවල් ඕනෑ තරම් තියෙනවා.

පළවෙනි දවස ඉවර වුනේ එහෙමයි.

[QUOTE="techytee, post: 21257708, member: 490126"] [SIZE=4]කාලයක් තිස්සෙ ලියන්න හිතාගෙන හිටියත් කරගන්න තරම් කාලයක් මේකට මිඩංගු කරන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඔන්න ඉතින් මේ ගමන ගිහිල්ලා මාස ගානකට පස්සෙ මගේ අත්දැකීමත් මෙහෙම වචන වලට හරවන්න හිතුවා. මේ දවස් වල ගොඩක් දෙනා යන දිහාවක් නේ සිංගප්පූරුව. මේ කියන්න යන්නෙත් එහේ ගිහින් ලබපු අත්දැකීම් ගැන. කියන්න ඕනේ මෙක මගේ මුල්ම ගුවන් සවාරිය නොවෙන බව. මොකද මීට අවුරුද්දකට දෙකකට ඉහතදී තමයි පවුලේ අයත් එක්ක ඒ ගමන ගියේ කටුනායක ඉඳන් මත්තලට, චීනය බලා යන Sri Lankan ගුවන් යානයක. ඒක එහෙම වෙද්දී සෑහෙන කාලෙක ඉඳන් තිබුනු ආසාවක් ඉෂ්ට කර ගන්න ලැබුනේ 2016 අවුරුද්දෙදියි. ඒ තමයි ලංකාවෙන් පිට දේසයක් මගේ හොඳම යාළුවො එක්ක ගිහින් දැක බලාගෙන විනෝද වෙලා එන එක. ඉතින් කාලයාගෙ ඇවෑමෙන් ඒ දවස උදා වුනා පහුගිය අගෝස්තු මාසයෙදි සිංගප්පූරුවට යන්න. වීසා ගැනීම් අනම් මනම් කිසිම දෙයක් කර ගන්න අවශ්‍ය නැති නිසා මමත් මගේ හොදම යාලුවො දෙන්නත් ඒගොල්ලන්ගේ බිරින්දෑවරුනුත් (ඒ දෙන්නත් මගේ හොද යාළුවෝ තමයි හොඳේ) කතා වෙලා යන්න සැලසුම් කර ගත්තා. මුලින්ම ටිකට් ටික බුක් කලා Sri Lankan Airlines සයිට් එකෙන්ම. අපේ ගමන පිටත් වෙන්න තිබුනේ අගෝස්තු 14 දවල් 12.15 ට ලංකාවෙන්. සිංගප්පූරුවට ගොඩ බහින්න තිබුනේ රෑ 7ට. නවතින තැන එහෙමත් අගෝඩා එකෙන් කලින් ම වෙන් කරගෙන ඒවයේ printouts අරගෙන ගියා. යද්දි USD ටිකකුත් අරගෙන ගියා එහෙදි මාරු කර ගන්න කියලා. එහේ ගිහින් කරන්නේ මොනවද කියන එක ගැන අපි ලොකු සැලැස්මක් යන්න කලින් හැදුවේ නෑ මොකද ගොඩක් වෙලාවට ගිහිල්ලම ඒවා කතා වෙලා වෙලාවෙ හැටියට ඔක්කොම හදා ගන්න පුරුද්දක් අපිට දන්න කාලෙක ඉඳන් ම තිබුන හින්දා. ඒත් දළ අදහසක් තිබුනා යන තැන් ගැන කලින් ගිය අයගෙන් අහල දැන ගත්ත දේවලුත් එක්ක. [B]ගමන යන අතරෙදි[/B] කලින් උඩින් ගිහින් තියෙන නිසා යන අතරතුරදි පිංතූර ගත්තෙ නෑ. ඒ වුනාට හිතේ පොඩි චකිතයක් තිබ්බ පහුගිය කාලෙ උඩින් ගියපුවට වෙච්චි නස්පැත්ති හින්දා :oo: මොකද පැය 4ක විතර ගමනක් නේ. ගමන අතරෙදි කන්න බොන්න එහෙමත් ලැබුනා, එළවලු ද නැද්ද කියලා cabin crew එකේ අය අහගෙන යන ගමන් කෑම ට්‍රේ එක ගානේ දෙනවා. තව ඉතින් ජූස් වගේම ශ්‍රී ලංකන් tea එහෙමත් අහලා ඕනේ අයට දෙනවා. සත්කාරය නම් හරි ඉහළයි කියන්න පුළුවන්. කෑමත් රසයි. හැබැයි ඉස්සරහ මොනිටර් එකේ කැමති දෙයක් බලා ගන්න ටච් කරන්න පුදුම කට්ටක් කන්න ඕනේ. ඒවයෙ තත්ත්වය නම් හරිම බාලයි. මේ අතරෙදි පොඩි පෝස්ට්කාඩි ප්‍රමානෙට ටිකක් ලොකු තරමේ ෆෝම් එකක් දෙනවා පුරවන්න. ඒක අනිවාර්යෙන්ම අරගෙන පුරවන්න වෙනවා. මොකද මේක තමයි සිංගප්පූරුවට ඇතුල් වෙද්දි airport එකෙන් බලන්නේ. මේක ආපහු සිංගප්පූරුවෙන් එළියට එනකන් ම ලඟ තියා ගන්නත් ඕනේ. කොහොම හරි සිංගප්පූරුවට ලං වෙද්දි දැක ගන්න ලැබුනා නැව් එහෙම නවත්තල තියෙන හැටි. උඩින් පුංචියට දැකපු ගොඩනැගිලි වල නිමාව, පිහිටුම දැක්කම තේරුම් ගියා ගොඩ බහින්න යන දිහාවට කොයි තරම් හිත ඇදිල යාවිද කියලා. [B]සිංගප්පූරු ගුවන් තොටුපොලේ දි[/B] හවස 7.30 වෙද්දි යානෙ ගොඩ බැස්සා. එසේ මෙසේ දිහාවකට නෙවෙයි සුපිරි ලෝකෙකට ගොඩ බැස්ස වගේ හැඟීමක් ආවේ. ඒ තරම් පිළිවෙලක්, ලස්සනක්, ගෘහ නිර්මාණ ශිල්පයක්, පිරිසිදු කමක් මම ලංකාවේ වෙන කිසිම තැනක දැකලා තිබ්බෙ නෑ. හැම දෙයක් ම හරිම පිළිවෙලයි පංකාදුයි. චිත්‍රපටවල දැකල තිබුන ගොඩනැගිලි නිර්මාණ, අභ්‍යන්තර අලංකරණ ක්‍රම ඇස් දෙකෙන්ම දැක ගන්න ලැබුන. Immigration එකෙන් ඇතුලට ආවට පස්සේ ටික වෙලාවක් airport එකේ සුන්දරත්වය බැලුවා. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13814050_10210274978047883_8153729730716407957_n.jpg?oh=09a2d7eafd52fe461f53543dbb2a907f&oe=5948D2E8[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14100277_10210274976927855_8988416714753499320_n.jpg?oh=736121d71f7092bfb6cf774059cef31a&oe=59415566[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13894985_10206971956200320_6908086635332601375_n.jpg?oh=d4c2faecdf57bc6516bcd362c5086610&oe=593ECE95[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13906908_10206971967520603_4137268254161883010_n.jpg?oh=2ce748080aa8a28a7d124ede4531ee7b&oe=5937EA7D[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14046154_10206971976560829_781066985634732110_n.jpg?oh=157c3a397729511fcb7fdece43f59536&oe=59301944[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14022347_10206972008121618_4048818273409890328_n.jpg?oh=aa1fe418361aedccfbc2f77e7b945e86&oe=594C45C3[/IMG] රටට ආදරේ හිතෙන විදියට රටට එන තැන ලස්සනට හදලා තියෙන හැටි.:love: සිංහලෙන් ආයුබෝවන් කියලත් ලොකුවට බිත්තියේ ගහලා තිබුනා arrival එකේදි :love: එතකොට නම් පොඩි ආඩම්බරයකුත් දැකුනා. :yes: [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14034689_10210274979527920_1391485739322980888_n.jpg?oh=7101bf6a51f8de83ede96070b20130dc&oe=5930AD0B[/IMG] ගෙනාපු කදමලුත් ට්‍රොලි වල තියාගෙන අපි Terminal 3 එකෙන් පහලට ගියා කන්න තැනක් හොයාගෙන. Airport එක වුනත් කන්න බොන්න තැන් හුඟක් තිබුනා food court එකක. KFC, McDonalds වගේ සුපුරුදු නම් දකින්න නොලැබුන නිසා ඒ වගේ තැනකට ගිහින් කැම ඇනවුම් කලා. එතන අපි ඕන කරන කෑම එක ඇනවුම් කලාට පස්සේ අපේ ඇනවුමට අදාලව (හරියට කවපෙත්තක් හැඩයේ) පොඩි disk එකක් දෙනව අතට. ඒක අරන් ගිහින් වාඩි වෙලා ඉන්න ඕනේ. ඇනවුම සූදානම් වුනාට පස්සේ අපිට දීපු disk එක vibrate වෙවි light එළියක් නිවි නිවි පත්තු වෙනවා. එතකොට ඒකත් අරගෙන කවුන්ටරේට ගියාම අපි ඇනවුම් කරපු කෑම එක අපිට ලැබෙනවා. අපූරු තාක්ෂණික ක්‍රමයක් වගේම හොඳ ක්‍රමයක් මිනිස්සුන්ව පෝලිම් වල තියා නොගෙන, සැරින් සැරේ කෑම එක ලෑස්තිද කියලා ඇවිත් බලන්න සිද්ධ නොකරන. කෑම එකත් රසයි. මෙහේ කෑම තැන් වල තියෙන සුපුරුදු දෙයක් තමයි මෙහේ ගොඩක් සුප් වර්ග තියෙනවා. හැම තැනම වගේ සුප් ගන්න තියෙනවා. ඒ වගේම හැම තැනම එකම විදිහේ සුවඳක් දැනෙනවා :baffled: අපි කාපු කෑම එකේ නම් තිබුනේ ගොඩක් ම මාමයිට් රසක්, ඒ වුනාට රසයි. කාල බීල ඉවර වෙලා ආයෙත් ට්‍රොලි තල්ලු කරගෙන එළියට යන්න හිතාගෙන, ගෙනාපු ඩොලර් එහෙමත් මාරු කර ගත්තා එයාපෝට් එකෙන්ම. අපි sim මුකුත් ගත්තේ නෑ. මම නම් ලංකාවෙන් එද්දි Dialog roaming activate කරගෙන ආවේ දවසට USD 5 ට unlimited data package එකක් හදාගෙන. පස්සේ airport එකේ තොරතුරු ගන්න පුළුවන් තැනකින් බලන්න යන්න තියෙන tourist package වල, attractions වල විස්තර තියෙන පත්‍රිකා ටිකකුත් අරගෙන, ටැක්සියකුත් එතනින් ම කතා කර ගත්තා. ටැක්සි කිව්වට මේක මරු වෑන් එකක් සීට් දෙපැත්තට හයි කරපු. හෝටලේට යන ගමන් අපි ඩ්‍රයිවර් මහත්තයගෙන් විස්තර අහල දැන ගත්තා රටේ ඉන්න ජන වර්ග, භාසාවල්, බලන්න තියෙන දේවල්, එ මහත්තයගෙ රස්සාවෙ විස්තර. පාර දෙපැත්තේ අහස උසට යන සුපිරි ගොඩනැගිලි වගේම එළි ගන්වලා තිබුන tourist attractions එහෙමත් [/SIZE][SIZE=4][SIZE=4]දුරින් [/SIZE]බලා ගන්න ලැබුනා. [B]නවාතැනට ආවට පස්සේ[/B] අපි නවාතැන් ගත්තේ Little India වල Sandpiper කියන හෝටලේ. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13892125_10206973318954388_416261698154243977_n.jpg?oh=2938bed70d4a43d7f9f83f560aef73a3&oe=5936A845[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14067567_10207010033912239_1166584529358053882_n.jpg?oh=0c80d54d7d9d7034c176362cca0bab46&oe=593B1A80[/IMG] තනිකඩ මම ඉතින් හිටියෙ මේකෙ [/SIZE][SIZE=4]:( ගෙනාපු booking printouts එහෙම පෙන්නලා check-in වුනා රෑ 9ට වගේ. ඊට පස්සේ කාමර තෝර බේරගෙන wash එකක් එහෙම දාල ඇඳගෙන ලෑස්ති වුනා ආයෙ එළියට යන්න වටපිටාව බලන්න. අපි හිටපු තැනට මීටර් 750ක් වගේ දුරකිනුයි Mustafa Centre තිබුනේ. ඒ වගෙම ඊටත් කිට්ටුවෙන් තිබ්බේ Rochor MRT station එක. මුලු සංචාරය පුරාවටම මේ MRT station එක ලොකු පහසුවක් වුනා ගමන් බිමන් වලට. හිටියේ Little India වල වුනාට සමහරු කියලා තිබ්බ අපිරිසිදු කමක් නම් මම පාරවල් වල දැක්කේ නෑ. සාමාන්‍ය පිරිසිදු කමක් තමයි මම දැක්කේ. කුණු දකින්න ලැබුනෙ නෑ එහෙමට. ඉන්දියානුවො අතරෙ ලංකාවෙ අයත් දකින්න ලැබුන. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14045736_10206973317794359_6322747576931691746_n.jpg?oh=f57b97ff14b96198322f467a4607b212&oe=5903DFC6[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14100299_10210275009328665_5271578201604740871_n.jpg?oh=d7eb1a7a653aa31e2617dbb9644d33eb&oe=58FD437A[/IMG] එහෙ තිබ්බ ටැක්සි පලවෙනි දවසෙ රාත්‍රිය ගත කරේ Mustafa Centre එකේ රවුමක් ගහල. ඕන කරන පොඩි පොඩි දේවල් එහෙම අරගත්තා. ඇඳුම් එහෙම ලොකු ලාභයක් නෑ. සපත්තු එහෙම ගණන්. Gym items තිබුන සාමාන්‍ය ගණන්. Scents, body sprays එහෙම ලාබෙට තිබ්බ පැක් විදියට කීපයක් ලැබෙන. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14040089_10206974939394898_3534772644160609746_n.jpg?oh=7604c595934a315a1277b241c21249e1&oe=5943C97F[/IMG] Mustafa Centre :rolleyes: ඉතින් ඒව අරගෙන එතනම තිබ්බ ඉන්දියන් කඩේකට ගොඩ වෙලා පරාටා නාන් වඩේ එහෙම කෑවා. ලංකාවට වඩා රසේ වෙනසක් තිබුනා. කන්නත් පුළුවන් ගොඩක් රස නිසා. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13895330_10206974956275320_4391788141121233570_n.jpg?oh=0cdfae8f0a85af804530a5e4482d8cdb&oe=593102DB[/IMG] රෑ 12 විතර වෙද්දි ආපහු හෝටලේට ආව ඊලඟ දවසෙ දේවල් කතා කර ගන්න. ගෙනාපු පත්‍රිකා ටික දිග ඇරගෙන වයින් එකකුත් තොල ගාන ගමන් අපි 5 දෙනාම පහුවදාට Universal Studios යන්න කතා කර ගත්තා. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/13913830_10210274987048108_7694940860268828544_o.jpg?oh=11071682ee5f28979e027a807f8c0295&oe=5930426F[/IMG] බීපු වයිම :nerd: දවස් 5ක ගමනකින් බලන්න පුළුවන් රටක් නෙවෙයි සිංගප්පූරුව. ලංකාවටත් වඩා පොඩි වුනාට විස්තර පත්‍රිකා වල තියෙන දේවල් එක්ක මාසයක් නැවතිලා වුනත් දැක බලා ගන්න තරම් දේවල් ඕනෑ තරම් තියෙනවා. පළවෙනි දවස ඉවර වුනේ එහෙමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom