Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SINGER ධම්මිකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]73934[/ATTACH]

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි තවත් කොටස් මිලියන 35.56 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය අද (15) දින පියවර ගනු ලැබීය.

අද පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කළ සුළු මොහොතකින් සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 35,562,883 ක් මේ අනුව ගනුදෙනු වූ අතර එහිදී රු. 47.00 බැගින් එක් කොටසක් ගනුදෙනු විය.

මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. 1,671,455,50.00 කි.

සමාගමේ 6 වැනියාට විශාලතම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV විසින් මෙම කොටස් විකිණීම සිදුකරනු ලැබීය. එය සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 9.47% කි.

Retail Holdings (Sri Lanka) BV මීට පෙර සිංගර් (ශ්‍රී ලංකා) හි ප්‍රධානතම කොටස් හිමියා වූ අතර එහිදී කොටස් 267,427,245 ක් ඔවුන් සතුව පැවතිණි. එය සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 71.19% කි.

2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය සම්පූර්ණ හිමිකාරීත්වය හේලීස් සමූහය වෙත මුදා හැරීමට ඔවුන් විසින් තීරණය කරනු ලැබීය.

ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් හිමිකාරීත්වයක් 2017 සැප්තැම්බර් 15 දින මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් මිල දී ගනු ලැබීය.

එහිදී කොටස් 231,864,362 ක් හේලීස් සමූහය විසින් රු. 47.00 බැගින් මිල දී ගත් අතර රුපියල් බිලියන 10.89 (10,897,625,014.00) ක් ඒ වෙනුවෙන් හේලීස් සමූහය අයෝජනය කළේය.

එහිදී තවත් කොටස් 35,562,883 (9.47%) ක් Retail Holdings (Sri Lanka) BV සතු ව ඉතිරි ව පැවති අතර හේලීස් සමූහය කියා සිටියේ මෙම කොටස් ඉදිරි මාස 12-15 ත් අතර කාලයක් තුළ දී මිල දී ගැනීමට සැලසුම් කර ඇති බවයි. අද දින ගනුදෙනු වූයේ එසේ ඉතිරිව තිබුණු කොටස් ප්‍රමාණයයි.

ඒ අනුව සිංගර් Retail Holdings (Sri Lanka) BV සතුව පැවති (ශ්‍රී ලංකා) පීඑල්සී හි 71.19% ක්වූ සම්පූර්ණ කොටස් අයිතිය අද (15) දින සිදුකෙරුණු මෙම ගනුදෙනුවත් සමඟම හේලීස් පීඑල්සී සමූහය සතුවනු ඇත.

හේලීස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 50.44% ක අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතු වේ.

*UPDATE

සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි

ඊයේ (15) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදු වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනුවත් සමඟින් 2018 වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් ආයෝජකයින් විසින් විකුණා ඇති කොටස්වල ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 8.3 ක් ලෙසින් වාර්තා වේ.

හේලීස් පීඑල්සී විසින් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී අත්පත් කර ගැනීමේ දී ඉතිරිව තිබූ කොටස් මිලියන 35.56 ක් ඊයේ දින ගනුදෙනු වූයේ රුපියල් බිලියන 1.67 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කරමිනි. මෙහිදී සිංගර් (ශ්‍රී ලංකා) හි විශාල.ම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම අත් හරිනු ලැබීය.

මෙම ගනුදෙනුව ද ඇතුළුව ඊයේ දින කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය විකුණුම් රු. බිලියන 1.78 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 65.17 ක් පමණක් විය.

ඊයේ (15) කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලිවන 1.98 කි. මෙය වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 771.5 මෙන් 2 ½ ක ගුණයකි. එසේම පසුගිය අගෝස්තු 07 වැනිදායින් පසු වාර්තා වුණු වැඩිම දෛනික කොටස් පිරිවැටුම ලෙසින් ද මෙය වාර්තා වේ.

Ada derana biz

[QUOTE="YelaWolf, post: 23746460, member: 563129"] [CENTER][ATTACH]73934._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි තවත් කොටස් මිලියන 35.56 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය අද (15) දින පියවර ගනු ලැබීය. අද පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කළ සුළු මොහොතකින් සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 35,562,883 ක් මේ අනුව ගනුදෙනු වූ අතර එහිදී රු. 47.00 බැගින් එක් කොටසක් ගනුදෙනු විය. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. 1,671,455,50.00 කි. සමාගමේ 6 වැනියාට විශාලතම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV විසින් මෙම කොටස් විකිණීම සිදුකරනු ලැබීය. එය සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 9.47% කි. Retail Holdings (Sri Lanka) BV මීට පෙර සිංගර් (ශ්‍රී ලංකා) හි ප්‍රධානතම කොටස් හිමියා වූ අතර එහිදී කොටස් 267,427,245 ක් ඔවුන් සතුව පැවතිණි. එය සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 71.19% කි. 2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය සම්පූර්ණ හිමිකාරීත්වය හේලීස් සමූහය වෙත මුදා හැරීමට ඔවුන් විසින් තීරණය කරනු ලැබීය. ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් හිමිකාරීත්වයක් 2017 සැප්තැම්බර් 15 දින මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් මිල දී ගනු ලැබීය. එහිදී කොටස් 231,864,362 ක් හේලීස් සමූහය විසින් රු. 47.00 බැගින් මිල දී ගත් අතර රුපියල් බිලියන 10.89 (10,897,625,014.00) ක් ඒ වෙනුවෙන් හේලීස් සමූහය අයෝජනය කළේය. එහිදී තවත් කොටස් 35,562,883 (9.47%) ක් Retail Holdings (Sri Lanka) BV සතු ව ඉතිරි ව පැවති අතර හේලීස් සමූහය කියා සිටියේ මෙම කොටස් ඉදිරි මාස 12-15 ත් අතර කාලයක් තුළ දී මිල දී ගැනීමට සැලසුම් කර ඇති බවයි. අද දින ගනුදෙනු වූයේ එසේ ඉතිරිව තිබුණු කොටස් ප්‍රමාණයයි. ඒ අනුව සිංගර් Retail Holdings (Sri Lanka) BV සතුව පැවති (ශ්‍රී ලංකා) පීඑල්සී හි 71.19% ක්වූ සම්පූර්ණ කොටස් අයිතිය අද (15) දින සිදුකෙරුණු මෙම ගනුදෙනුවත් සමඟම හේලීස් පීඑල්සී සමූහය සතුවනු ඇත. හේලීස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 50.44% ක අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතු වේ.[/B][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Red"][B]*UPDATE[/B][/COLOR][/SIZE] [CENTER][SIZE="5"][B][COLOR="Black"]සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි[/COLOR] [/B][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="4"][B]ඊයේ (15) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදු වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනුවත් සමඟින් 2018 වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් ආයෝජකයින් විසින් විකුණා ඇති කොටස්වල ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 8.3 ක් ලෙසින් වාර්තා වේ. හේලීස් පීඑල්සී විසින් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී අත්පත් කර ගැනීමේ දී ඉතිරිව තිබූ කොටස් මිලියන 35.56 ක් ඊයේ දින ගනුදෙනු වූයේ රුපියල් බිලියන 1.67 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කරමිනි. මෙහිදී සිංගර් (ශ්‍රී ලංකා) හි විශාල.ම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම අත් හරිනු ලැබීය. මෙම ගනුදෙනුව ද ඇතුළුව ඊයේ දින කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය විකුණුම් රු. බිලියන 1.78 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 65.17 ක් පමණක් විය. ඊයේ (15) කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලිවන 1.98 කි. මෙය වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 771.5 මෙන් 2 ½ ක ගුණයකි. එසේම පසුගිය අගෝස්තු 07 වැනිදායින් පසු වාර්තා වුණු වැඩිම දෛනික කොටස් පිරිවැටුම ලෙසින් ද මෙය වාර්තා වේ.[/B][/SIZE][/COLOR] Ada derana biz [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom