Singer ekata AC Replacement Parts nethilu!

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Podi ekak tiyenne pons. Eke ida madi toge ammage andun ekka.

    Singer Green Inverter AC one year later review

    ------ Post added on Dec 16, 2024 at 6:12 PM

    Inverter PCB giya nam sorry thama ponnayo.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,260
    6,411
    113
    beco washing machine door lock එක කැඩිලා ඒකටත් ඔය සෙතේම තමයි බඩුනෑ කිය කිය හතරවරං ගහනව. පස්රසෙ මම රට ඉන්න යාලුවෙක්ට කිව්වා කෑල්ල එවන්න කියල. ඩම්බ්රෝ ෆෑන් එක මාසෙන් පිච්චුනා ඒකත් සර්විස් සෙන්ටර් එකට ගෙනියන්න කිව්වා සල්ලිත් ගත්තා හදන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් සිංගර් එකේ උන්ට කුසුමව දීපන් සොන්නයෝ. ඒසී එකේ බටේ ඒකිගේ පුකට බස්සලා එවයි
     
    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    247
    498
    63
    ඉන්වර්ටර් හීන්ද බෝඩ් එක දාන්ඩ ඕනේ.ඉන්වර්ට බෝඩ් හෙන ගණන්.ඒක කොම්පැණියට පාඩුයි.එහෙම නැතුව බඩු නැතුව නෙමේ.ඊට විසිගුණයක් ලාබයි කස්ට්මර්ව වාත කරලා ඩිස්කවුන්ට් සෙට්ල්ම්න්ට් එකකට තල්ලු කරගන්න එක.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,282
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉන්වර්ටර් හීන්ද බෝඩ් එක දාන්ඩ ඕනේ.ඉන්වර්ට බෝඩ් හෙන ගණන්.ඒක කොම්පැණියට පාඩුයි.එහෙම නැතුව බඩු නැතුව නෙමේ.ඊට විසිගුණයක් ලාබයි කස්ට්මර්ව වාත කරලා ඩිස්කවුන්ට් සෙට්ල්ම්න්ට් එකකට තල්ලු කරගන්න එක.
    Mehemai kohomath warranty ewarai. Pcb eka mage salli walin ganna wenne Pons.
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    උන් ඔය සෙල්ලම දැන් කාලෙක ඉදල කරනවා . අපේ බ්ලෙන්ඩර් එකක් කැඩිලා මුන් කෑලි නෑ ගාගා වාත කරා . වොරන්ටි නැති හින්ද මොනවා කරන්නද . විසික් කරලා අලුත් එකක් ගෙනාව වෙනින් තැනකින් . එකතු වෙලා තිබ්බ points ටික අහක යන හින්ද පොඩි ෆෑන් එකක් ගත්ත ඒ ටික redeem කරලා . ආයේ නම් ගන්නේ නෑ සිංගර් එකෙන් , ජරාම කස්ටමර් සර්විස් එකක් තියෙන තැනක් .

    දම්රෝ එකෙන් ගත්ත ටීවී එකකත් ඔහොම සීන් එකක් වෙලා , වොරන්ටි නැතත් උන් ගෙදෙට්ටම ආව TV එකට මොනවද වෙලා තියෙන්නේ බලන්න . සිංගර් උන් කියන්නේ , උන්ගේ සර්විස් සෙන්ටර් ගෙනියන්න කියල, ෂෝ රූම් එකට ගෙනාවම එතනින් උන්ට සර්විස් සෙන්ටර් යවන්න තව පරක්කු වෙනවලු .
    සිංගර් එකෙන් , ජරාම කස්ටමර් සර්විස් එකක් තියෙන තැනක් .
    Yes
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,467
    1,877
    113
    budget huttwal gattama oka wenawa.
    LG, Panasonic well known brand ganna kiyanne onna okai
    media hndai machan

    උන් ඔය සෙල්ලම දැන් කාලෙක ඉදල කරනවා . අපේ බ්ලෙන්ඩර් එකක් කැඩිලා මුන් කෑලි නෑ ගාගා වාත කරා . වොරන්ටි නැති හින්ද මොනවා කරන්නද . විසික් කරලා අලුත් එකක් ගෙනාව වෙනින් තැනකින් . එකතු වෙලා තිබ්බ points ටික අහක යන හින්ද පොඩි ෆෑන් එකක් ගත්ත ඒ ටික redeem කරලා . ආයේ නම් ගන්නේ නෑ සිංගර් එකෙන් , ජරාම කස්ටමර් සර්විස් එකක් තියෙන තැනක් .

    දම්රෝ එකෙන් ගත්ත ටීවී එකකත් ඔහොම සීන් එකක් වෙලා , වොරන්ටි නැතත් උන් ගෙදෙට්ටම ආව TV එකට මොනවද වෙලා තියෙන්නේ බලන්න . සිංගර් උන් කියන්නේ , උන්ගේ සර්විස් සෙන්ටර් ගෙනියන්න කියල, ෂෝ රූම් එකට ගෙනාවම එතනින් උන්ට සර්විස් සෙන්ටර් යවන්න තව පරක්කු වෙනවලු .
    damro service eka ekka happenna lankawee thama kauruwath na
    ------ Post added on Dec 17, 2024 at 2:48 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,469
    45,622
    113
    Made in china ද? මෙන්න චින්නුන්ගේ බාල බඩුවකට මූ අහුවෙලා @Bitter Truth.

    ඉතිං උෟට made in japan ඵකක් ගන්න තිබ්බනේ මම ඵපා කිව්වද?.🤔.අනික singer made in ඉන්දියන්.🤭

    media hndai machan

    damro service eka ekka happenna lankawee thama kauruwath na
    ------ Post added on Dec 17, 2024 at 2:48 AM

    දම්රෝ සර්විස් අන්තිමයි දැන්..ඕකෙන් ගත්ත panasonic AC ඵක කැඩිලා බඩු නෑ කියල මඟ අරිනවා දැන් අවුරුදු 3ක් වෙනව..inverter ඵකක්..